Lokema ehemaluda lolOke chip eka hingaylu ekalu awla thiyenne.Dan Masa ganak endan oya case eka thiyenawa.
Debit or Credit.?වීසා කාඩ් එකක් ගන්න කිව්වා තාත්තට, කොමර්ශල් බැංකුවෙන් දීලා තියෙන්නේ මාස්ටර් කාර්ඩ් එකක්. මම අද බැංකු 3කට ගියා තුනේම වීසා කර්ඩ් ඉවරයි. බැංකු 1ට වහන හින්දා හෙටත් යන්න වෙනවා. මොකක්ද දන්නේ නෑ හේතුව?
Hnb debit card walin online pay karanna puluwandaDebit or Credit.?
Visa platinum debit card එකක් නම් රිනිව් කර ගත්තා දැන් සතියකට කලින් HNB එකෙන්
Globally awulak kiwwoth umbala apita label gahanawane gotto,Ranil ge set eka,Bayyo kiyala.Bane ethin korannaLokema ehemaluda lol
Lakepankawe dollars hora kapu nisada?
Private bank wala foreign currency thiyanawane...
Ewagen genna puluwanne...
BOC එකෙන් මට ඔය කතාව ම කිව්වා ඉතින් ගන්න බැරි උණාවීසා කාඩ් එකක් ගන්න කිව්වා තාත්තට, කොමර්ශල් බැංකුවෙන් දීලා තියෙන්නේ මාස්ටර් කාර්ඩ් එකක්. මම අද බැංකු 3කට ගියා තුනේම වීසා කර්ඩ් ඉවරයි. බැංකු 1ට වහන හින්දා හෙටත් යන්න වෙනවා. මොකක්ද දන්නේ නෑ හේතුව?
HNB Digital Banking - දැනට මම යූස් කරපු හොඳම මොබයිල් ඇප් එක. අනෙක සම්පත් වගේ්මෙ ොොබයිල්බෑ න්කින් වලට අනුවල් ෆී එකක් නෑ. මම යූස් කරපු අනෙක්වා ගත්තොත් BOC, Sampath, Seylan සෙලාන් නම් අජූතයි.Hnb debit card walin online pay karanna puluwanda
Mokkakda use karana app eka
Kiypankko poddak
Visa Fast fund wage unique features thiyanava.Visa unath Master unath moko ban ATM1n salli ganna puluwannan & shops walin accept karanawa nan?
No HNB ATM cards at HQ branch. WTF
mehe bank walata ai virtual card deenna bari?ada malli ghin gatghtha HNB horana eken, visa tibba. habai card ekanam pattama cheap quality bn, kalin BOC wage, baye be kedila yawi kiyala.
online bank account ekak hadanna beri un ekka mona virtual card da bn.mehe bank walata ai virtual card deenna bari?
hari physical ona unta deela anik unta denna puluwanne...online bank account ekak hadanna beri un ekka mona virtual card da bn.
mama kiwe bank un gena bn, tama ekakakwath online bank account ekak open karanna behene, ekko ara frimy wage apps, use karanna oni ekata.hari physical ona unta deela anik unta denna puluwanne...
ethakota physical ganna unuth aduwei.