පොඩි වැඩකට ණයක් ගත්ට ලක්ශ 20ක්. ඒ වැඩේ පටන් ගන්න මාසයක් විතර යනව අනික සම්පුර්ණ මුදලම එක පාර ඕනෙනෑ. ඒ නිසා අර ණය මුදල කොටස් වලට කඩල මාසෙන්, මාස තුනෙන්, මාස හයෙන් කල් පිරෙන විදිහට fixed deposit දැම්ම (මහජන බැංකුවෙ) පහුගිය සතියෙ.
දැන් ඒ ගමන බැංකු නිවාඩු දීල දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න යනවලු.
මට තියෙන ප්‍රශ්නෙ මේ මගුල කරල ඉවර වෙනකොට මගෙ සල්ලි බැංකුවෙන් ගන්න බැරි වෙයිද?
යම්කිසි හෝ බලපෑමක් ඇතිවෙයිද?
මේ පිලිබඳව දන්න කෙනෙක් ඉන්නව නම් පැහැදිලි කරල දෙන්න.