බැංකු වහන්න කලින් සල්ලි ගන්න වෙයිද?

pdkuma

Well-known member
  • May 22, 2016
    638
    767
    93
    පොඩි වැඩකට ණයක් ගත්ට ලක්ශ 20ක්. ඒ වැඩේ පටන් ගන්න මාසයක් විතර යනව අනික සම්පුර්ණ මුදලම එක පාර ඕනෙනෑ. ඒ නිසා අර ණය මුදල කොටස් වලට කඩල මාසෙන්, මාස තුනෙන්, මාස හයෙන් කල් පිරෙන විදිහට fixed deposit දැම්ම (මහජන බැංකුවෙ) පහුගිය සතියෙ.
    දැන් ඒ ගමන බැංකු නිවාඩු දීල දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න යනවලු.
    මට තියෙන ප්‍රශ්නෙ මේ මගුල කරල ඉවර වෙනකොට මගෙ සල්ලි බැංකුවෙන් ගන්න බැරි වෙයිද?
    යම්කිසි හෝ බලපෑමක් ඇතිවෙයිද?
    මේ පිලිබඳව දන්න කෙනෙක් ඉන්නව නම් පැහැදිලි කරල දෙන්න.
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    No.Umbala wage onna ohoma deposit dapu un 25% k withara bank walata gihin ekapara salli elluwoth wena de nisa thamaye niwadu dunne.Umbata kiyanawa nemeye lankawe enna majority eka financial knowledge ekak nathi gala kadagena duwana amu harak un tika kulappu unoth world bank eka unath ewara karanna puluwan.🙂
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,659
    75,714
    113
    මටත් ඔය වගේ වැඩක් වෙලා තියෙන්නෙ. ණයට ගත්ත සල්ලි නෙවෙයි. හැබැයි FD දාන්න ඉඳපු සල්ලිත් නෙවෙයි.
    LOL thota mona sallida ponnayo. Hinga kaala jeewath wela anunta talks dena ganda jeppa 🤭 🤭
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,903
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    මම නං ගිහින් ගන්න ඔය වගේ එකක් නන්. වැඩේ පටන් අරන් මගින් සල්ලි හිරවුනොත් එහෙම මේකේ උන් දෙන්නේ නෑ නේ. ලොකු පුටු වල උන් කවදාවත් කියන දේ කරලා නෑ නේ
     

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    733
    496
    63
    මම නං ගිහින් ගන්න ඔය වගේ එකක් නන්. වැඩේ පටන් අරන් මගින් සල්ලි හිරවුනොත් එහෙම මේකේ උන් දෙන්නේ නෑ නේ. ලොකු පුටු වල උන් කවදාවත් කියන දේ කරලා නෑ නේ
    aniwa meka un denne nane gihin hemoma ganna one, ehema thama hithanne one.
    Bank tika ehema aran wetunama oya tika roll karala gahaganna puluwan wei, ehemath neththam uyala kanna hari puluwa ne ;)
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,615
    100,850
    113
    ඔව් ඔව් ගනින්.
    කිරියේ උන් කියුවා එන අගහරුවාදා ඉදන් බැංකුවේ තියෙන සල්ලි ගන්න බැහැ කියලා :eek:
    නැවක් නැද්ද මිලියන 2කක් පටවන්න පුලුවන් ආ නෑ මිලියන 2 - 225