බැංකු වහන්න කලින් සල්ලි ගන්න වෙයිද?

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,174
    3,184
    113
    FD walatat mokut awulak naa gono. TBonds wala poliya witrak adu wei. lankawa kiyanne mee harakgen piruna kaalakanni ratak. ekek passport ekak gattot hama ballama ganwa rata giyat nathat.
    Bank run ona rataka wenna puluwan..jeppo wage kaalakanni inna rataka nowunoth thamai pudume...mama nam elakiriye unta kiyanne its better to be safe than sorry. Mata bank run ekaka first hand experience thiyena nisa (terra luna) project eka / concept eka kochchara stable unath wedak nehe kawuru hari awasthaawaadi kaalakanni tikak mass panic ekak ethi kaloth kelwena eka nawaththanna sakkarayatawath behe..hebei bank run ekak ewilla eeta kalin salli gaththath loku wedak wenne nehe lankawe situation ekedi nam. Kohomath anaathai
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,217
    18,862
    113
    අදාල නෑනේ
    බැංකු ටික බංකොලොත් උනොත් අනුර කුමාරටම රට බාර දෙන්නයි තියෙන්නෙ. විදේශ සංචාර දෙක තුනක් ගිහිල්ල, කැට හොල්ලල රට ගොඩ දාල දෙයි
     
    Last edited:

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    මෙලෝ EXPORT එකක් නැතුව කිසිම investment එකක් නැතුව USD එක බහින අතරේ සතියකට BANKS ඔක්කොම වහන එක නෝමල් සින්]එකක් වගේ පෙන්න තරම් උබලට කොඉල්ද ?

    .
    .
    .
    .
    .
    .
    .




    (පාස්කු වටත් අපිම ගහ ගනිපු එකක් ලු, මේක ලංකාව මචෝ )
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දාපු සල්ලි නම් මුකුත් වෙන්නේ නැති වෙයි. Interest එකනම් ඉස්සරහට අඩු වෙයි.

    හැබැයි බැංකු උනත් කඩාගෙන වැටෙන්න පුළුවන්.

    පොලිය අඩු කරයි, ගන්නකොට බද්දක් ගහයි ඔය වගේ එව්වා හැරුනුකොට ගන්න බැරි කරයි කියලානම් හිතන්න අමාරුයි
    Pakistan වල ඔහොම tax seen එකක් තිබ්බ. Bank run එකක් ආවොත් නම් කරයි.
    ------ Post added on Jun 26, 2023 at 11:06 PM
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පොන්නලාල් කිව්ව උඹලගේ එකවුන්ට්වලට කෙලින්නෙ නෑ කියල
    පොර මුලින් කීවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නෙත් නෑ කියලා. ඉට පස්සෙ ස්වේච්ඡාවෙන් කරන්න කියලා බැංකු වලට කිව. දැන් මෙහෙම කරන්නේ.

    ලංකවේ දේශපාලකයෝ වගේ තමයි පොරත්. කියන්නේ බොරු.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    කෝකටත් ටිකක් තියලා ඉතුරු ටික ගන්නවා මේ රට පාලකයො කියන රෙද්ද නෙමෙයිනෙ කරන්නෙ. ප්‍රමුඛ ගෝල්ඩන් කී, සෙලාන් , ද ෆිනෑන්ස් , eti , සක්විති වගේ සීනුත් වෙලා ලොකු කාලයක් නෑනෙ
     
    • Like
    Reactions: elakiriaddict

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,650
    125,239
    113
    දෙහිවල
    තාම ගත්තෙ නැද්ද ?
    කිරියේ උත්තමයන් කිහිපදෙනෙක් නූලෙමෙ කියලා තියෙනවා නේද ගනින් කියලා..
    ගනින් යකෝ, බදාදා හවස බැන්කුවේ සල්ලි රාජසන්තක වෙනවා.. ඉට කලින් ගනින්..🤣🤣
     

    rosberg

    Junior member
  • Jul 21, 2021
    59
    83
    18
    දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම කියන්නේ ඉතිං බෑන්ක්ස් වලින් සෙන්ට්‍රල් බෑන්ක් එකේ තියෙන තැනපතු හෝ ලබාගෙන ඇති ණය වල පොලි අනුපාත වෙනස් කරයි..(අඩු කරයි) එත කොට ගමේ බ්‍රාන්ච් එකේ මගේ තියන ස්තාවර තැන්පතු පොලිය පට්ටෙට අඩු වෙයි..මම විත්ද්‍රෝ කරයි කියල..විත්ද්‍රෝ කරන්න බැරි වෙන්න නීති දායි හෝ පට්ට ටැක්ස් එකක් ගහයි.. FD දාපු සල්ලි වල ආසාව අවුරුදු 5කට වත් අතහැරගන්න වෙන්නේ.. මුන් මුල ඉදන් ඕකට තමයි..අවුරුද්දදටවැඩි fd වලට අඩු රේට් දුන්නේ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,154
    3
    118,918
    113
    Gampaha
    දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම කියන්නේ ඉතිං බෑන්ක්ස් වලින් සෙන්ට්‍රල් බෑන්ක් එකේ තියෙන තැනපතු හෝ ලබාගෙන ඇති ණය වල පොලි අනුපාත වෙනස් කරයි..(අඩු කරයි) එත කොට ගමේ බ්‍රාන්ච් එකේ මගේ තියන ස්තාවර තැන්පතු පොලිය පට්ටෙට අඩු වෙයි..මම විත්ද්‍රෝ කරයි කියල..විත්ද්‍රෝ කරන්න බැරි වෙන්න නීති දායි හෝ පට්ට ටැක්ස් එකක් ගහයි.. FD දාපු සල්ලි වල ආසාව අවුරුදු 5කට වත් අතහැරගන්න වෙන්නේ.. මුන් මුල ඉදන් ඕකට තමයි..අවුරුද්දදටවැඩි fd වලට අඩු රේට් දුන්නේ
    මොනව හරි වුනත් වෙන්නෙ ට්‍රෙශරි බිල්ස්, බොන්ඩ්ස් වලට විතරයි. Fd වලට මුකුත් වෙන්නෙ නෑ...
    ඒකත් ශුවර් කරල කියන්න බෑ.... කට කතාවක් විතරයි.
     

    rosberg

    Junior member
  • Jul 21, 2021
    59
    83
    18
    මොනව හරි වුනත් වෙන්නෙ ට්‍රෙශරි බිල්ස්, බොන්ඩ්ස් වලට විතරයි. Fd වලට මුකුත් වෙන්නෙ නෑ...
    ඒකත් ශුවර් කරල කියන්න බෑ.... කට කතාවක් විතරයි.
    අපේ fd salli walin banku central bank 1ke deposit karanne nathi wenna bahane. Mokada pahugiya tike minissunta lokuwata poliyak dila salli ekathu karata..bankuvwalin loans dunne na..banku central bank eke deposit kale..
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113

    Yes who led the country to this dangerous position? GR and his Cabinet (GLP, Dullus, Wimal,....) and last not least 6.9 million who voted these fools to drag us to the bankrupt status and now talking very Wise !! Hope 6.9 can be fooled by the same lot in different tune!
     
    • Like
    Reactions: hi.dushan

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    එහෙම රුපියල් නම් නැති වෙන්නේ නෑ බන් අච්චුගහල හරි දෙන්න පුළුවන්නේ ඔහොම උම්බවගේ ඔක්කොම හිතල ගන්න ගියොත් ගත්ත උන්ගේ සල්ලි වලිනුත් වැඩක් නැති වෙනවා බැංකු ටිකට කෙල උනොත්