බැංකු හොරු. A riddle

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    බයිනරි නෙවේ බන්.. සින්හල වචනෙ දන්නෙ නෑ.. ඉන්ගිරිසියෙන් කියන්නෙ සෙල්ෆ් ඩෙස්ක්‍රිප්ටිව් නම්බෙර්ස් කියලා.. පලවෙනි ඉලක්කමෙන් කියන්නෙ ඒ සන්ඛ්යාවේ ඇති 0 ගනන.. දෙවනි ඉලක්කමෙන් 1 ඒවා ගාන . තුන්වෙනි ඉලක්කමෙන් 2 ඒවා ගාන ..ඔහොම තමා:yes::yes:
    මේකේ මෙච්චර තාක්ෂණයක් ඇතිය හිතුවේ නෑ. :shocked:
    Thanks මේ පැහැදිලි කිරීමට. :)

    මං හැදුවේ 32, 42 නිසා 52.
    ඊළඟට ඉතිර කොටස වෙනම notepad එකකට ගත්තම දැක්කා 11 මැදට 0 ක් ඇවිත් කියලා.
    ඒ කියන්නේ 3 වෙනි එකට 00 ක්...
    එහෙම හැදුවේ... :rofl:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~

    eith aawane :cool::cool:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    ඔන්න බිට්කොයින් එකක වර්තමාන වටිනාකම ඩොලර් 7000 ක් වෙනවනෙ.. ඔන්න නිමල් කියනවා ඒකෙ ලබන අවුරුද්දේ වටිනාකම දෙගුනයක් වෙනවා කියලා..සුනිල් කියනවා ලබන අවුරුද්දේ බිට් කොඉන් එකක වටිනාකම ඩොලර් 1 දක්වා බහිනවා කියලා.. දෙන්නා අතර වාදයක් ගිහින් බිට් කොඉන් 1 ක ඔට්ටුවක් දානවා. දෙන්නගෙ අනාවැකි වලින් ලඟටම එක අගයට අදාල කෙනාට ඒ බිට්කොඉන් එක දිනන්න පුලුහන් විදිහට. කවුද වඩාත්ම කපටි..හා කියන්න බලන්න
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363

    sunil :dull:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737

    නිමල්

    නිමල් කියන එක හරි ගිහින් බිට් කොයින් එකක වටිනාකම ඩබල් උනොත් සුනිල්ට ඩොලර් 14,000 ආසන්න ගානක් ගෙවන්න වෙනව.
    සුනිල් කියන එක හරි ගිහින් බිට් කොයින් එකක වටිනාකම ඩොලර් එකකට කිට්ටු උනොත් නිමල්ට ගෙවන්න වෙන්නෙ ඩොලර් ඒකයි.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    නිමල්

    නිමල් කියන එක හරි ගිහින් බිට් කොයින් එකක වටිනාකම ඩබල් උනොත් සුනිල්ට ඩොලර් 14,000 ආසන්න ගානක් ගෙවන්න වෙනව.
    සුනිල් කියන එක හරි ගිහින් බිට් කොයින් එකක වටිනාකම ඩොලර් එකකට කිට්ටු උනොත් නිමල්ට ගෙවන්න වෙන්නෙ ඩොලර් ඒකයි.

    ඔව් මේ වගේ එකක් තමයි. ඔට්ටුව බිට් කොඉන් 1 කියන්නෙ. දෙන්න බිට් කොඉන් බාගෙ ගානෙනෙ දාලා තියෙන්නෙ. එතකොට නිමල් ට උපරින් වෙන්න පුලුහන් පාඩුව ඩොලර් 3500 ක් විතර ..මොකද මොකද බිට් කොයින් එකක්6999 වුනත් ඒක ඩොලර් 1 ටනෙ ආසන්න. හැබැයි එයාට ඩොලර් 7000ක උපරිම ලාබයක් ගන්න පුලුහන්.. හැබැයි සුනිල්ට උපරිම ලාභෙ ගන්න පුලුහන්නෙ3500 ක් විතරයි..හැබැයි පාඩු වෙන්න පුලුහන් ඩොල්ලර් 7000 ක් විතර.. මම බිට්කොඉන් දැම්මෙ., ඔට්ටුව දාද්දී බිට්කොඉන් එකක් අතට ගන්න බෑනෙ.තව අවුරුද්දකින් තමා එතකොට ඔට්ටුවට අදාල බිට් කොඉන් මුදල් වෙන්නෙ
    උත්තරේ හරි
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අවුරුද් තුනක් තිස්සේ කරපු පරීක්ෂනවල ප්‍රතිපල ලැබිල රනිලටයි හිටං කාරයටයි මැදමුලනේ ලැට් වලක
    තිබිල රත්තරං පොලු තොගයක් හම්බ වෙලා. මේව එක ගොඩක පොලු 10 ගානෙ ගොඩවල් 10 ක
    අඩුක් කරල තියෙන්නෙ. අල්ලස් කොමිෂන් වාර්තාවලට අනුව මේ එක රත්තරං පොල්ලක් කිලෝ එකක් බරයි.
    ඒත් හැම දෙකින්ම හොරා කන මරා මේ එක ගොඩක තියෙන හැම රත්තරං පොල්ලකින්ම ග්රෑම් 10 ගානෙ පිටින්
    බැලුවට හොයන්න බැරි විදියට අයින් කරල. දැන් බර අඩු ගොඩ හොයාගන්න විදියක්
    ගැන කල්පනා කර කර හිටපු රනිල් එතන හිටපු සඳුන් කියල ඩයල් එකක් කඩේ යවල ඩිජිටල් තරාදියක් ගේන්න ගත්ත.

    ඊට පස්සෙ රනිල් හැම ගොඩකින්ම එක පොල්ල ගානෙ අරන් බර කිරන්න ලෑස්ති උනා. ඒත් හැම තිස්සෙම අන්තිම සරල
    විදියට වැඩ කරන මනුස්සයෙක් උන හිටං මේකට කැමති උනේ නෑ. දහ වංගියක්
    කිරන්න හදන්නෙ හිටං එක පාරෙන් මේක කිරල හොයා ගන්න බැරිද කියල එතුමා රනිල්ට සද්දයක් දැම්ම.
    දැන් හිටංට නොන්ඩි නොවී රනිල් එකපාරෙන් කිරල බර අඩු ගොඩ හොයාගන්නෙ කොහොමද?
     
    • Like
    Reactions: jamiezue

    :P:P:P:P
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy

    palaweni godin 1i , deweni eken 2i, thunweni eken 3i widiyata aran kirala. 55kg walata wata 10g ewa kochchara aduda balanawa