බැංකු හොරු. A riddle

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අවුරුද් තුනක් තිස්සේ කරපු පරීක්ෂනවල ප්‍රතිපල ලැබිල රනිලටයි හිටං කාරයටයි මැදමුලනේ ලැට් වලක
    තිබිල රත්තරං පොලු තොගයක් හම්බ වෙලා. මේව එක ගොඩක පොලු 10 ගානෙ ගොඩවල් 10 ක
    අඩුක් කරල තියෙන්නෙ. අල්ලස් කොමිෂන් වාර්තාවලට අනුව මේ එක රත්තරං පොල්ලක් කිලෝ එකක් බරයි.
    ඒත් හැම දෙකින්ම හොරා කන මරා මේ එක ගොඩක තියෙන හැම රත්තරං පොල්ලකින්ම ග්රෑම් 10 ගානෙ පිටින්
    බැලුවට හොයන්න බැරි විදියට අයින් කරල. දැන් බර අඩු ගොඩ හොයාගන්න විදියක්
    ගැන කල්පනා කර කර හිටපු රනිල් එතන හිටපු සඳුන් කියල ඩයල් එකක් කඩේ යවල ඩිජිටල් තරාදියක් ගේන්න ගත්ත.

    ඊට පස්සෙ රනිල් හැම ගොඩකින්ම එක පොල්ල ගානෙ අරන් බර කිරන්න ලෑස්ති උනා. ඒත් හැම තිස්සෙම අන්තිම සරල
    විදියට වැඩ කරන මනුස්සයෙක් උන හිටං මේකට කැමති උනේ නෑ. දහ වංගියක්
    කිරන්න හදන්නෙ හිටං එක පාරෙන් මේක කිරල හොයා ගන්න බැරිද කියල එතුමා රනිල්ට සද්දයක් දැම්ම.
    දැන් හිටංට නොන්ඩි නොවී රනිල් එකපාරෙන් කිරල බර අඩු ගොඩ හොයාගන්නෙ කොහොමද?
    :rofl::rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    7777777
    හතේ ඒව හතක් :yes:
    බැංකුවෙ එකාව මං දන්නව ඌ කිව්වෙ :D
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    අවුරුද් තුනක් තිස්සේ කරපු පරීක්ෂනවල ප්‍රතිපල ලැබිල රනිලටයි හිටං කාරයටයි මැදමුලනේ ලැට් වලක
    තිබිල රත්තරං පොලු තොගයක් හම්බ වෙලා. මේව එක ගොඩක පොලු 10 ගානෙ ගොඩවල් 10 ක
    අඩුක් කරල තියෙන්නෙ. අල්ලස් කොමිෂන් වාර්තාවලට අනුව මේ එක රත්තරං පොල්ලක් කිලෝ එකක් බරයි.
    ඒත් හැම දෙකින්ම හොරා කන මරා මේ එක ගොඩක තියෙන හැම රත්තරං පොල්ලකින්ම ග්රෑම් 10 ගානෙ පිටින්
    බැලුවට හොයන්න බැරි විදියට අයින් කරල. දැන් බර අඩු ගොඩ හොයාගන්න විදියක්
    ගැන කල්පනා කර කර හිටපු රනිල් එතන හිටපු සඳුන් කියල ඩයල් එකක් කඩේ යවල ඩිජිටල් තරාදියක් ගේන්න ගත්ත.

    ඊට පස්සෙ රනිල් හැම ගොඩකින්ම එක පොල්ල ගානෙ අරන් බර කිරන්න ලෑස්ති උනා. ඒත් හැම තිස්සෙම අන්තිම සරල
    විදියට වැඩ කරන මනුස්සයෙක් උන හිටං මේකට කැමති උනේ නෑ. දහ වංගියක්
    කිරන්න හදන්නෙ හිටං එක පාරෙන් මේක කිරල හොයා ගන්න බැරිද කියල එතුමා රනිල්ට සද්දයක් දැම්ම.
    දැන් හිටංට නොන්ඩි නොවී රනිල් එකපාරෙන් කිරල බර අඩු ගොඩ හොයාගන්නෙ කොහොමද?

    :D:D
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    ඔන්න නිමල්ගෙ අම්මට ලමයි තුන් දෙනෙක් ඉන්නවලු. පලවෙනි ලමයගෙ නම දුරුතු ලු , දෙවනි ලමයගෙ නම ඇසල ලු. හා තුන්වෙනි ලමයගෙ නම මොකක්ද?:eek::eek:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    මේකෙන් වැඩක් ගන්න ඕනෙ වෙද්දී මේක එලියට විසිකරනවා,,වැඩේ කරගත්තට පස්සේඅපහු ගන්නවා.. මේක මොකක්ද:)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඔන්න නිමල්ගෙ අම්මට ලමයි තුන් දෙනෙක් ඉන්නවලු. පලවෙනි ලමයගෙ නම දුරුතු ලු , දෙවනි ලමයගෙ නම ඇසල ලු. හා තුන්වෙනි ලමයගෙ නම මොකක්ද?:eek::eek:
    unduvap
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere

    EsteemedLeafyGreendarnerdragonfly-small.gif

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔන්න නිමල්ගෙ අම්මට ලමයි තුන් දෙනෙක් ඉන්නවලු. පලවෙනි ලමයගෙ නම දුරුතු ලු , දෙවනි ලමයගෙ නම ඇසල ලු. හා තුන්වෙනි ලමයගෙ නම මොකක්ද?:eek::eek:

    උඳුවප් :P
    නෑ නිමල් :rofl:

    නැංගුරම