මචංලා... බැංකොක් යන්න ඉන්න මගේ යාලුවෙක් ඇහුවේ.. උගේ අතේ ලක්‍ෂයක් විතර තියේ ලු ෂොපින් කරන්න හිතං ඉන්න.. ඌ අහනවා ඒ සල්ලි හොටෙල් එකේ Safety Box එකේ තියල යන්නද .. නැත්තං යන යන තැන Bag එකේ දාගෙන යන්නද කියල.. මම ඒ ගැන දන්නැති නිස මේකේ බැංකොක් ගියපු අය ගොඩක් ඉන්න නිසා උපදෙසක් ලැබෙයි කියල හිතනවා....
දැන් ඉතිං අහන්න එපා ෂොපින් කරනවනං ඇයි හොටොල් එකේ තියල යන්නේ කියලා.. ඌ එච්චර ගානක් එක පාර යන යන තැන අරං යන්න බෑ ලූ .
Last edited:
