බැංකොක්ය_න්න

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචංලා... බැංකොක් යන්න ඉන්න මගේ යාලුවෙක් ඇහුවේ.. උගේ අතේ ලක්‍ෂයක් විතර තියේ ලු ෂොපින් කරන්න හිතං ඉන්න.. ඌ අහනවා ඒ සල්ලි හොටෙල් එකේ Safety Box එකේ තියල යන්නද .. නැත්තං යන යන තැන Bag එකේ දාගෙන යන්නද කියල.. මම ඒ ගැන දන්නැති නිස මේකේ බැංකොක් ගියපු අය ගොඩක් ඉන්න නිසා උපදෙසක් ලැබෙයි කියල හිතනවා....


    6e711368a8e7f44619020e1747057991.jpg

    දැන් ඉතිං අහන්න එපා ෂොපින් කරනවනං ඇයි හොටොල් එකේ තියල යන්නේ කියලා.. ඌ එච්චර ගානක් එක පාර යන යන තැන අරං යන්න බෑ ලූ .
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ane manda api nam safety box ekak pasta palathkatawath yanne athema aran yanawa. oya kiyana taram aulak ne ai ochara baya ?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,654
    113
    සේදවත්ත
    Loku kola walin salli thiyaganna, eka kolayak 0 ewara wenakam anik loku kola use karanna ape. Credit card use karanna. Salli ewara karanna ona Nam Badu gahapan tag gala ewara wenawa . Condom Aran playan ahe awa podi