බැංකොක් ගමන...........

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ah gal rangu iye moko wune phone ekath off, aiyath ekka yahan gatha wunada?
    කොස් ගහක් කඩන් වැටුනා කියහන්කෝ..කරන්ට් එක නෑ බන් ඊයේ සෑ ඉදන්ම.
    උදෙන්ම ඇවිත් ඔෆිස් එකෙන් වැඩ ටික කරගත්තේ:confused:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    Part 2

    ඊයේ baggage collect කර ගන්න තැනින් නේ නැවැත්තුවේ ඔන්න අද එතැන් සිට................

    baggage කලෙක්ට් කරගෙන කස්ටම් එක through එලියට යන්න තියෙන්නේ, එලියට ගිය ගමන් money exchange එකකින් පොඩි ගානක් මාරු කර ගන්න මොකෝ මෙතන rate එකට වැඩිය එළියේ rate එක හොදයි, බස් එකට දෙන්නයි මොනවා හරි බඩට දාගන්නයි වගේ මාරු කරගත්තහම ඇති.

    exchanging.png


    සල්ලි එහෙම මාරු කරගෙන එතනම තියෙනවා සිම් එකක් ගන්න places එකකින් සිම් එකක් ගන්න මම නං data ඕනේ නිසා data වැඩිපුර තියෙන සිම් එකක් ගත්තේ. ගූග්ල් මැප් එක use කරලා තමා පාරවල් එහෙම බලාගත්තේ මම, මතක ඇතුව power බෑන්ක් එකක් අරන් යන්න එක ගොඩක් වටිනවා. ගූග්ල් map දාගෙන ඇවිදිද්දී බැට්රි බහිනවා හෝ ගලා.

    මම පලවෙනි දවස් දෙක හිටියේ pattaya, airport ඉදන් පාටයා ගියේ බස් එකේ. දැන් සිම් එහෙම අරන් පටායා යන්න 1 වෙනි තට්ටුවට බහින්න මට මතක විදිහට පටායා බස් counter එක තිබ්බේ gate 8 එකේ එතනට යන්න කාගෙන් හරි ඇහුවත් කියනවා, පටය වලට බස් ටිකට් එක THB 120 හොටෙල් එක ගාවටම ගිහින් දානවනං ටිකක් ගණන් හැබැයි මගේ අදහස නං එක ලාබයි බස් එකේ ගිහින් ආයේ හොටෙල් එක හොයන් යනවට වඩා. බස් තියෙන්නේ පැයෙන් පැයට වගේ අපි නං බස් එක එනකන් එතනම තියෙන ෆුඩ් කොට් එකෙන් බඩට burger එකක් දාගත්තා. ආ airport ඉදන් පාටයා taxi එකේ ගියොත් බාත් 1200-1800 වගේ ගානක් තමා යන්නේ.

    41_big.jpg



    පටයා බලා ගමනේ........

    21SKJqI.jpg


    ඔන්න අපි බැස්ස පටයා, මෙතන ඉදන් හොටෙල් එකට යන්න හෙන කට්ටක් කැවා හොටෙල් එක තියෙන පාර වන් වේ පටයා වල taxi අඩුයි බාත් බස් කියලා ඔය පල්ලෙහා දාලා තියෙන සින්ගල් cab එකක් තියෙන්නේ උන් අපිව දැක්ක ගමන් ගාන කඩන්න හදනවා හොටෙල් එක ගාවට ගිහින් දාන්න එකෙක් බාත් 500ක් ඉල්ලුව හොටෙල් එකට අපි බැස්ස තැන ඉදල 3km තිබ්බේ ඉතින් එක පාඩු නිසා අපි එපා කිව්වා මු එතනින් යන්නේ නැතුව වාහනේ නවත්තන් ඉන්නවා එන එන හැම එකාටම මු මුන්ගේ බෂාවෙන් අර ගාන කියනවා, ටික වෙලාවක් බලලා අපි පයින්ම පොඩ්ඩක් දුර ඇවිද්දා ඇවිදලා වෙන පොරක්ව ටෝක් කරලා තමා හොටෙල් එකට අවේ.

    1280px-Songthaew_in_Pattaya_10.jpg

    Songthaew_in_Pattaya_01.jpg


    ඔන්න අපි හිටපු හොටෙල් එක, රුම් එකට ගිහින් පොඩී වොෂ් එකක් දාලා පැයක් නිදා ගත්තා තිබ්බ ගමන් මහන්සියට නින්ද ගිය පොල්ලෙන් ගහලා වගේ .......

    43442850.jpg

    401246_14032615120018862642.jpg

    406-1.jpg



    නැගිටලා ටක් ගලා ඇදුමක් දාගෙන එදා අපි යන්න බූක් කරලා තිබ්බා මිනි siam කියලා ප්ලේස් එකකට යන්න බාත් taxi එකක නැගලා එහෙ ගියා,මෙතැන තියෙන්නේ ලෝකප්‍රසිද්ධ places වල ආකෘති............

    HWpRLuk.jpg

    wkmEwG5.jpg

    gFCUVVv.jpg

    QG2ip6v.jpg

    Vtikuch.jpg

    sHSjLrT.jpg

    sQudatx.jpg


    අත රිදෙනවා බොලවූ තව ටිකක් අද හවසට දාන්නම්...............
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    - රෙප්

    දාන ටික ඔක්කොම දාපන් එක සැරේ මගුල:dull:

    මෙගා නාට්ටියක් වගේනේ යකෝ

    ඇයි යකෝ දවස් 7ම ඒවා මේකට එක පාර ඔබන්න කියලද කියන්නේ, තොපිලා හිතුවද මම type writarayak කියලා, මේ දාලා තියෙන ටැග් වල හැටියට continue කරන්න හිතෙන්නෙත් නැ.........
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔන්න මටත් හිතුනා ෆොටෝ දෙක තුනක් දාන්න


    ඔන්න ඔය හොටෙල් එකේ තමා මම නැවතුනේ

    image.jpg


    කොහේ ගියත් ගල් අමතක කරන්න බැහැනේ :පී
    image.jpg


    රොබින්සන් එක ගාව
    image.jpg

     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    එල එල මචන් ඉතුරු ටිකත් ඉක්මනට දාපන් මේවට ගිය මිල ගනං ඒ එක්කම දැම්මනම් උබට ලේසි වෙයි බන්​
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    එල එල මචන් ඉතුරු ටිකත් ඉක්මනට දාපන් මේවට ගිය මිල ගනං ඒ එක්කම දැම්මනම් උබට ලේසි වෙයි බන්​

    ah ela ela uba mathak karapu eka hodayi.....

    ඔන්න අපිත් පුළුවන් විදියට සැලකුවා :)

    patta machan..

    Ithuru tikath daanna...

    ada hawasata bari wunoth heta udeta aniwa daanawa ilaga kallak.....