බැංකොක්_බඩුවක්_ගහමුද

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,902
    40,699
    113
    Ube kathawa nam aththa. Bangkok philippine gonnu dakkata passe hitha palanaya karaganna amarui. Hodama de wife gf wage kenek ekka yana eka
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    oya welawata owa oluwata awath ewa,amathaka karannamai ne hithenne.mona wunath sira kathawa.nikan jeewithe nasthi kara ganne nathuwa ashawal tika poddak control kara ganna eka thamai koi athinuth hoda.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මචන් මගේ life එකේ 1/4 කාලයක් ගතකරල තියෙන්නෙ Bangkok වල. මගේ අත්දැකීමෙන් මට කියන්න තියෙන්නෙ මෙන්න මේ ටික.

    Bangkok වල අපිට හමුවෙන 100 දෙනෙක් ගත්තොත් තුන් දෙනෙකු HIV ආසාදිතයන් කියල.

    ගණිකාවන් අතරින් HIV ආසාදිත ගණිකාවන් ප්‍රමාණය ගත්තොත්. ගණිකා නිවාසවල සිටින ආසාදිත ගණිකාවන් ප්‍රමාණයට වඩා වැඩි ආසාදිත ගණිකාවන් ප්‍රමාණයක් Freelance ගණිකාවන් අතර සිටින බව. අපිට මෙයාල Shopping කරනකොට මගදී හමුවෙන අය. මෙයාල STD test වලට නිරන්තරයෙන් යොමු නොවන අය.

    මම මෙහෙම කියන්නෙ. මම Thai Red Cross Society එක්ක ගොඩක් HIV prevention programs වලට ස්ව්චාවෙන් සම්බන්දවෙලා වැඩකරලා තියෙනව. එයින් ලැබුන අත්දැකීම් මතයි.

    2008 ~ 2010 කාලය තුල Bangkok වල ගණිකාවන් ලක්ෂ 47ක් සේවය කළ බවට සමීක්ෂණ වලින් තහවුරු වුණා. (2001 ගණන් වල ලංකාවේ HIV prevention programs වලටත් මම සම්බන්දවෙලා තියෙනව:) Dr Yakandawala හා WHO එක්ක කරපු ලොකු project එකකටත් support කරා)

    බොහෝවිට Thailand වල HIV ආසාදිත අය ඉක්මනින්ම හදුනා ගැනීමට ලක්වෙනව. මොකද ලෙඩක් වෙලා ඉස්පිරිතාලෙට ගියාම HIV ටෙස්ට් එකකට යොමු වීම බොහොම ඉහල අගයක තියෙනව. අනික HIV තියෙන අය සමාජයෙන් කොන් නොකිරීම නිසා හැමෝම බියක් සැකයක් නැතිව HIV test එකට යොමුවෙනව.

    බොහෝ දෙනෙකු සිතාගෙන ඉන්නෙ ගණිකා වෘත්තිය Thailand වල legal කියල. ඒක වැරදියි නමුත් පොලිසිය වැටලීම සිදු කරන්නැ :D එයාල වැටලීම කරන්නෙ Laos වගේ වටේට තියෙන රටවල්වලින් ඇවිල්ල ගණිකා වෘත්තිය කරන අය ඉන්න places තමයි. (තමන්ගෙ රටේ අයට support :D )

    මම දැකපු අනෙක් දෙය තමා ලංකාවෙන් Bangkok එන අයගෙන්. අමාරුවේ වැටෙන්නෙ වයස අවුරුදු 40 ට වැඩි අයයි. ගොඩක් මේ අය ගණිකාවන් ඇසුරු කරන විට ආරක්‍ෂිත ක්‍රියාමාර්ග හරියට අනුගාමනය කරන්න දන් නෑ :)

    මට උබලට කියන්න ඕනවුනේ විශේෂයෙන්ම ඔය පාරෙදි හෝ ෂොපින් මෝල් වලදී හමුවෙන කෙල්ලො ඉතාම අනතුරු දායකයි කියල :)

    මතක ඇතුව රේන් කෝට් දාගෙන වැඩේට බහින්න.

    ඔන්න හැමෝටම හැපි සොන්ක්‍රාන්!

    สงกรานต์
     
    • Like
    Reactions: 50KG

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Ube kathawa nam aththa. Bangkok philippine gonnu dakkata passe hitha palanaya karaganna amarui. Hodama de wife gf wage kenek ekka yana eka

    අපි උනත් බොහොම අමාරුවෙන් පාලනය කරගන්නවා ජිවිතයේ වටිනාකම ගැන හිතලා. මගේ ක්‍රමේ Drink එකක් දාන එක. නමුත් ඒක මට ප්‍රැක්ටිකල් උනාට බොහෝ අයට ලැබෙන ප්‍රතිපලය වෙනස් වෙන්න පුළුවන්. මොකද ඩ්‍රින්ක් එකක් දැම්මම බඩුවක් ගැහීමේ ආසාව සමහරුන්ට ඇති වෙනවා. හොඳම දේ තමයි මචන් වැඩිහිටියෙක් එක්ක හෝ තමන්ගේ වයිෆ් එක්ක ඔය වගේ ටුවර් එකක් යන එක.

    oya welawata owa oluwata awath ewa,amathaka karannamai ne hithenne.mona wunath sira kathawa.nikan jeewithe nasthi kara ganne nathuwa ashawal tika poddak control kara ganna eka thamai koi athinuth hoda.

    සියල්ලටම වඩා තමන්ගේ ජිවිතයට තමන් විසින්ම ආදරය කරන්න ඉගෙන ගන්න ඕනේ. ඒකනේ භාවනා කරනකොටත් ඉස්සලාම කියන්නේ මම ගැන නේ. මම නිදුක් වෙත්වා , නීරෝගී වෙත්වා , කියලා.

    මචන් මගේ life එකේ 1/4 කාලයක් ගතකරල තියෙන්නෙ Bangkok වල. මගේ අත්දැකීමෙන් මට කියන්න තියෙන්නෙ මෙන්න මේ ටික.

    Bangkok වල අපිට හමුවෙන 100 දෙනෙක් ගත්තොත් තුන් දෙනෙකු HIV ආසාදිතයන් කියල.

    ගණිකාවන් අතරින් HIV ආසාදිත ගණිකාවන් ප්‍රමාණය ගත්තොත්. ගණිකා නිවාසවල සිටින ආසාදිත ගණිකාවන් ප්‍රමාණයට වඩා වැඩි ආසාදිත ගණිකාවන් ප්‍රමාණයක් Freelance ගණිකාවන් අතර සිටින බව. අපිට මෙයාල Shopping කරනකොට මගදී හමුවෙන අය. මෙයාල STD test වලට නිරන්තරයෙන් යොමු නොවන අය.

    මම මෙහෙම කියන්නෙ. මම Thai Red Cross Society එක්ක ගොඩක් HIV prevention programs වලට ස්ව්චාවෙන් සම්බන්දවෙලා වැඩකරලා තියෙනව. එයින් ලැබුන අත්දැකීම් මතයි.

    2008 ~ 2010 කාලය තුල Bangkok වල ගණිකාවන් ලක්ෂ 47ක් සේවය කළ බවට සමීක්ෂණ වලින් තහවුරු වුණා. (2001 ගණන් වල ලංකාවේ HIV prevention programs වලටත් මම සම්බන්දවෙලා තියෙනව:) Dr Yakandawala හා WHO එක්ක කරපු ලොකු project එකකටත් support කරා)

    බොහෝවිට Thailand වල HIV ආසාදිත අය ඉක්මනින්ම හදුනා ගැනීමට ලක්වෙනව. මොකද ලෙඩක් වෙලා ඉස්පිරිතාලෙට ගියාම HIV ටෙස්ට් එකකට යොමු වීම බොහොම ඉහල අගයක තියෙනව. අනික HIV තියෙන අය සමාජයෙන් කොන් නොකිරීම නිසා හැමෝම බියක් සැකයක් නැතිව HIV test එකට යොමුවෙනව.

    බොහෝ දෙනෙකු සිතාගෙන ඉන්නෙ ගණිකා වෘත්තිය Thailand වල legal කියල. ඒක වැරදියි නමුත් පොලිසිය වැටලීම සිදු කරන්නැ :D එයාල වැටලීම කරන්නෙ Laos වගේ වටේට තියෙන රටවල්වලින් ඇවිල්ල ගණිකා වෘත්තිය කරන අය ඉන්න places තමයි. (තමන්ගෙ රටේ අයට support :D )

    මම දැකපු අනෙක් දෙය තමා ලංකාවෙන් Bangkok එන අයගෙන්. අමාරුවේ වැටෙන්නෙ වයස අවුරුදු 40 ට වැඩි අයයි. ගොඩක් මේ අය ගණිකාවන් ඇසුරු කරන විට ආරක්‍ෂිත ක්‍රියාමාර්ග හරියට අනුගාමනය කරන්න දන් නෑ :)

    මට උබලට කියන්න ඕනවුනේ විශේෂයෙන්ම ඔය පාරෙදි හෝ ෂොපින් මෝල් වලදී හමුවෙන කෙල්ලො ඉතාම අනතුරු දායකයි කියල :)

    මතක ඇතුව රේන් කෝට් දාගෙන වැඩේට බහින්න.

    ඔන්න හැමෝටම හැපි සොන්ක්‍රාන්!

    สงกรานต์

    ගොඩක් වෙලාවට ටෙස්ට් රිපෝර්ට් එක HIV window Period එකට අදාල වෙන්නේ නැහැ. අන්න එතන තමයි ගැටළුව ඇති වෙන්නේ. උබේ කතාව ඇත්ත. නමුත් අපිට කිසි කෙනෙක් ට්‍රස්ට් කරන්න බැහැ.

    බොහෝ දෙනෙකු සිතාගෙන ඉන්නෙ ගණිකා වෘත්තිය Thailand වල legal කියල. ඒක වැරදියි නමුත් පොලිසිය වැටලීම සිදු කරන්නැ :D එයාල වැටලීම කරන්නෙ Laos වගේ වටේට තියෙන රටවල්වලින් ඇවිල්ල ගණිකා වෘත්තිය කරන අය ඉන්න places තමයි. (තමන්ගෙ රටේ අයට support :D )

    මේ කතාව අද තමයි ඇහුවේ. ගොඩක් ස්තුතියි.

    Last edited:
    • Like
    Reactions: garment123

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    බැංකොක්_බඩුව

    ranil.jpg
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    හොඳ ලිපියක්. මෙන්න බය වෙලා ඉන්න අයට වැඩි විස්තර....

    Estimated HIV transmission risk per exposure for specific activities and events

    26LafGW.png

    References
    Boily MC et al. Heterosexual risk of HIV-1 infection per sexual act: systematic review and meta-analysis of observational studies. Lancet Infect Dis 9(2): 118-129, 2009
    Vittinghoff E et al. Per-contact risk of human immunodeficiency virus transmission between male sexual partners. American Journal of Epidemiology 150: 306-311, 1999
    Del Romero J et al. Evaluating the risk of HIV transmission through unprotected orogenital sex. AIDS 16(9): 1296-1297, 2002
    Townsend C et al. Low rates of mother-to-child transmission of HIV following effective pregnancy interventions in the United Kingdom and Ireland, 2000-2006. AIDS 22: 973-981, 2008
    Baggaley RF et al. Risk of HIV-1 transmission for parenteral exposure and blood transfusion. AIDS 20: 805-812, 2006
     
    • Like
    Reactions: 50KG

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    x

    හොඳ ලිපියක්. මෙන්න බය වෙලා ඉන්න අයට වැඩි විස්තර....
    [/QUOTE]

    ඒ කියන්නේ HIV තියන එක්කෙනෙක් එක්ක Unprotected sex කරත් HIV හෑදෙන්න තියන එක මේ ගාන කියන එකද?
    :confused::confused:
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    මචං මේක දැක්කම මට කොමෙන්ට් එකක් දාන්නම හිතුන. තායිලන්තේ ලංකාවේ වගේම Prostitution legal හරි regulated හරි දෙයක් නෙවි. හැබැයි tolerated. මෙහෙම තමයි කියන්නේ. ලංකාවේ වගේ තමයි.

    මචං ගොඩක් වල් කමේ යන අය හිතන්නේ AIDS / HIV ගැන විතරයි. ඔය දෙකට අමතරව තව ඕන තරම් සමාජ රෝග තියෙනවා.
    ගොඩක් දෙනා විශ්වාස කරනවා condom එකක් දැම්මම වැඩේ හරි කියල. එත් එහෙම සින් එකක් නෑ. හමෙන් ගෑවිලා බෝවෙන්න පුළුවන්. උදා : මසාජ් එකක් දාන කොට, condom දැම්මත් වැඩේ කරනකොට වෘෂණ ගෑවිලා ඇස්, තොල්, හම පුරා හැදෙන්න පුළුවන්. උදා: සිෆිලිස්.

    කෙල්ල කොච්චර ලස්සන උනත්, ගොනෙක් උනත් නැතත්, තමන්ගේ නොවන ඒවාට කොටන්න යන්න එපා.

    අනික තායිලන්තේ කියන්නේ ගොඩක් උන් කියන sex paradise එකක් නෙවෙඉ බං. උනුත් අපි වගේම මිනිස්සු. අපේ රටට වඩා දියුණුයි. අනික ඔය ගොඩක් කෙල්ලෝ sex slaves ල වෙන්න පුළුවන්.

    මම නම් කියන්නේ පුලුවන්නම් තායි කෙල්ලෙක්ව කසාද බැඳපන්.

    එඩිට්: තායිලන්තෙට අලුත් අවුරුද්ද ලබන්නේ 13 වෙනිදා. ලංකාවත් එක්ක සැහෙන සමානකම් තියේsamaana

    Last edited:

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    මචන් මගේ life එකේ 1/4 කාලයක් ගතකරල තියෙන්නෙ Bangkok වල. මගේ අත්දැකීමෙන් මට කියන්න තියෙන්නෙ මෙන්න මේ ටික.

    Bangkok වල අපිට හමුවෙන 100 දෙනෙක් ගත්තොත් තුන් දෙනෙකු HIV ආසාදිතයන් කියල.

    ගණිකාවන් අතරින් HIV ආසාදිත ගණිකාවන් ප්‍රමාණය ගත්තොත්. ගණිකා නිවාසවල සිටින ආසාදිත ගණිකාවන් ප්‍රමාණයට වඩා වැඩි ආසාදිත ගණිකාවන් ප්‍රමාණයක් Freelance ගණිකාවන් අතර සිටින බව. අපිට මෙයාල Shopping කරනකොට මගදී හමුවෙන අය. මෙයාල STD test වලට නිරන්තරයෙන් යොමු නොවන අය.

    මම මෙහෙම කියන්නෙ. මම Thai Red Cross Society එක්ක ගොඩක් HIV prevention programs වලට ස්ව්චාවෙන් සම්බන්දවෙලා වැඩකරලා තියෙනව. එයින් ලැබුන අත්දැකීම් මතයි.

    2008 ~ 2010 කාලය තුල Bangkok වල ගණිකාවන් ලක්ෂ 47ක් සේවය කළ බවට සමීක්ෂණ වලින් තහවුරු වුණා. (2001 ගණන් වල ලංකාවේ HIV prevention programs වලටත් මම සම්බන්දවෙලා තියෙනව:) Dr Yakandawala හා WHO එක්ක කරපු ලොකු project එකකටත් support කරා)

    බොහෝවිට Thailand වල HIV ආසාදිත අය ඉක්මනින්ම හදුනා ගැනීමට ලක්වෙනව. මොකද ලෙඩක් වෙලා ඉස්පිරිතාලෙට ගියාම HIV ටෙස්ට් එකකට යොමු වීම බොහොම ඉහල අගයක තියෙනව. අනික HIV තියෙන අය සමාජයෙන් කොන් නොකිරීම නිසා හැමෝම බියක් සැකයක් නැතිව HIV test එකට යොමුවෙනව.

    බොහෝ දෙනෙකු සිතාගෙන ඉන්නෙ ගණිකා වෘත්තිය Thailand වල legal කියල. ඒක වැරදියි නමුත් පොලිසිය වැටලීම සිදු කරන්නැ :D එයාල වැටලීම කරන්නෙ Laos වගේ වටේට තියෙන රටවල්වලින් ඇවිල්ල ගණිකා වෘත්තිය කරන අය ඉන්න places තමයි. (තමන්ගෙ රටේ අයට support :D )

    මම දැකපු අනෙක් දෙය තමා ලංකාවෙන් Bangkok එන අයගෙන්. අමාරුවේ වැටෙන්නෙ වයස අවුරුදු 40 ට වැඩි අයයි. ගොඩක් මේ අය ගණිකාවන් ඇසුරු කරන විට ආරක්‍ෂිත ක්‍රියාමාර්ග හරියට අනුගාමනය කරන්න දන් නෑ :)

    මට උබලට කියන්න ඕනවුනේ විශේෂයෙන්ම ඔය පාරෙදි හෝ ෂොපින් මෝල් වලදී හමුවෙන කෙල්ලො ඉතාම අනතුරු දායකයි කියල :)

    මතක ඇතුව රේන් කෝට් දාගෙන වැඩේට බහින්න.

    ඔන්න හැමෝටම හැපි සොන්ක්‍රාන්!
    สงกรานต์

    11.gif
    11.gif
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    තායිලන්තෙ ඔනි තරම් ගිහිල්ලා තියෙනවා බ0 මසුයි ගැනුයි තමාහ්
    හැබැයි කවදාවත් බඩු ගහන්නහ් ගිහිල්ලා නැහ් අදටත් එ ගැන සතුටුයි
    මගෙත් එක්කහ් ගිය යාලුවො සෙට් එක නම් ගැහුවා හැබැයි පටායා පැත්තෙ ඉන්න කෙල්ලො දැක්කම දුක හිතෙනවාහ් උන්ගෙ විර්ජින් කියලා ඉන්නවා ගනන් බඩු කැඩුවට පස්සෙ මහනවා අයෙ වර්ජින් කියලා ලොකු ගනන් වලටහ් දෙනවා
    උන්ගෙ ජිවිත දැක්කම දුකක් හිතටහ් ආවෙ සල්ලි වෙනුවෙන් උනත් පව් කාර ජිවිත
    ගොඩක් මෙ ක්ල්ලො ඉන්නෙ සෙක්ස් ස්ලෙව් ලා උන්ගෙ ගෙවල් වලින්මයි උන්ව ඔවට එවන්නෙහ් ඉන්කම් එක ගන්නහ්
    බාත් 1000 ඉදන් ඉන්නවා ල0කාවෙ සල්ලි වලින් 4000ක් වගෙ
    ඉට අඩුවත් ඉන්නවා පටායා පැත්තේ ...
     
    • Haha
    Reactions: corp

    නෑ මචන් ගෙවල් වලින් එවන එක නෙමේ ඇත්තට සිද්ද වෙන්නෙ. මම මේ කතාකරන්නෙ තායි කෙල්ලො ගැන.
    Thai කෙල්ලො තමන්ගෙ දෙමව්පියෝන්ට පවුලට ගොඩක් ආදරෙයි. තයිලන්ඩ් වල තියෙනවා ඊසාන් කියල කොටසක් මේකට අයිති වෙන්නෙ තයිලන්ඩ් වල ඊසාන කොටසේ තියෙන පළාත් 20ක්. මේ පළාත්වල මිනිස්සුන්ගෙ ප්‍රදාන ආදායම් මාර්ගය ගොවිතැන. මේ අය හුගක් දුප්පත්. ඒවගේම අඩු උගත් කමක් තියෙන්නෙ. එයාලගෙ ගොවිතැන් කටයුතු හරියට කරගන්න බැරිවුනොත් හරි පවුලෙ කාටහරි ලොකු අසනීපයක් හදුනවිට ඒ පවුලෙ ඉන්න ගැහැණු ළමය කරන්නෙ ප්‍රදාන නගරයකට ඇවිල්ල පොඩි රස්සාවක් කරන එක. නමුත් ඒ රස්සාවෙන් එයට ජීවත්වෙන්න පුළුවන් වුනාට තමන්ගෙ ගෙදරට කියක්වත් යවන්න ඉඩක් නෑ. ඊළගට එයා නතර වෙන්නෙ Go Go bar එකක.
    ඔන්න ඔහොමයි කෙල්ලෙක් ගණිකාවක් බවට පත්වෙන්නෙ.

    තායි සමාජය කවමදාවත් කෙල්ලෙක් ගණිකාවක් කියල පහලට ඇදල දාන්නෙ නෑ.

    Thailand වල පළාත් 77ක් තියෙනව. පළාත් 10ක් විතර තමයි දියුණු. අනිත් පළාත් සියල්ලම නොදියුණු මට්ටමේ තියෙන්නෙ. ඒවගේම ලංකාවේ ජනගහනයට සමාන ප්‍රමාණයක් Bangkok වල ජීවත්වෙනව.