factory reset කරලා බැලුවද? cpu එක හොඳට යුස් වෙන app තියෙනවද බලන්න.. මොකද්ද OS එකේ වර්ෂන් එක.. ඇපල් ගැන එච්චර දැනුමක් නැ බන් ..
මෙව්වා කරලා බලන්න
A solution roundup:
- If eating through battery (a sign of that is being warm without being charging), do a settings -> network -> reset
- And / or, do a hard reset (hold down the power button for > 10 seconds, or hold power and home depending on the phone).
Even when my iphone 4s wasn't hot, it seemed to be eating through battery quickly. I did both of the above and now it's running very well.
අප්ඩෙට් කරාට පස්සේ 8.0.2 තියෙන්නේ කලින් 7.1 ජෙල්බ්රෙක් කරලා තිබ්බේ
වැඩියෙන් යුස් කරනවා කියල පෙන්නන්නේ Home screen and lock screen 68%








Wifi IC eka heat karapan. Youtube balapan
