patta bn tnxrep++
මචං මේක නම් පට්ට ෆිල්ම් එක මන් බලපුවගෙන් බැට්මෑන්ට වැඩ හොදයි රේප් ++
Good post.tfs
Bump Rep+++++++
TFS +9
hoda post ekak machan thanxxx![]()
මම ක්‍රිස්ටොපර් නොලාන්ගෙ රසිකයෙක් .මෙ බැට්මැබ් සිරියස් එක ගත්තොත් කොමික් එකට වඩ තාත්වික කරලා තමා හදලා තියෙන්නෙස් . ගොඩක්ම මනොවිද්යාත්මක සමාජවිද්‍යාත්මක පදනමක් ඇතුව මෙ සුපිරිවීර කතා මාලාව ලස්සනට හදලා තියෙනවා. නොලාන් සි ජි අයි පාවිච්චි නොකරන නිසාත් අනෙකුත් චිත්‍රපට වලට සාපෙක්ශව ගත් කල කැමරාකරණ කොණ සහ වර්ණ භාවිතයෙ ඇත සුවිශෙශ් බව නිසා නොලන්ගෙ චිත්‍රපට වල පොඩි ගතයක් තියෙනවාදො මන්දා .
පට්ට ත්‍රෙඩ් එක මචන්. TFS
වීව්ස්, බම්ප් හා රෙප් වලට ස්තූතියි මචන්....................






rep++

