බැට්‍රිය චාර්ජ් වෙන්නේ නෑ කියමුකෝ...😫

Mayura.nex

Junior member
  • Jan 19, 2017
    108
    10
    18
    බැට්‍රිය චාර්ජ් වෙන්නේ නෑ කියමුකෝ...😫

    මගෙ ගාව තියෙන්නේ discover 150cc එකක්.. එයාට මම අලුත් බැට්‍රියක් දැම්ම. exide sealed type battery ක්. ඒක චාර්ජ් වෙන්න හොරයිනෙ. මොකක් වෙන්ට පුලුවන්ද අවුල. ඒක හදාගන්ට help එකක් තමයි ඕනි...:(
     

    Count De Raven

    Junior member
  • Aug 26, 2011
    112
    16
    18
    Battery aluth nam charge wena circuit eke awlak.....alternator eke indan battery ekata ena wire damage wela engine casing eke gawenawada balanna...
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    multiyakin check karada ? rectifier eke awulak wennath puluwan. multiyakin check karala balanna race karaddi charge thiyenawada kiyala :)