බැට්රිය චාර්ජ් වෙන්නේ නෑ කියමුකෝ...
මගෙ ගාව තියෙන්නේ discover 150cc එකක්.. එයාට මම අලුත් බැට්රියක් දැම්ම. exide sealed type battery ක්. ඒක චාර්ජ් වෙන්න හොරයිනෙ. මොකක් වෙන්ට පුලුවන්ද අවුල. ඒක හදාගන්ට help එකක් තමයි ඕනි...

natnam coil eken rectifier ekata yanawada balanna 