බැදපු උන්ගෙන් හෙල්ප් එකක් ඕනි...

AnuradhaRa

Well-known member

  • කෝටි 5හේ කාර්එක දන්නවද උඹ?

    ලංකාවෙ මේ කාර් තියෙන්නෙ තාම පස්දෙනෙකුට විතරයි

    තව කට්ටිය කාර් 20ක් විතර ගත්තම අපි ගාලුමුවදොර පිටියෙ රථ පැරහැරක් යනව..
     
    Last edited:

    Shre

    Active member
  • Jan 1, 2016
    137
    98
    28
    MACHAN , 1. eva gena eka amaru deyak neweine bn(Keels wage giya gaththa)
    2. Oname wife kenek pahasuwen sathutu wen na.
    3. ubata mona kiwuwath wadiya ganan ganna epa
    4. Kalayath ekka hamadema hari yawi
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,208
    772
    113
    ඉස්සෝ වඩේ ... ඉස්සෝ වඩේ ......ඉස්සෝ වඩේ​
    :P:P
    537019_353229681460012_878162198_n.jpg
     

    AnuradhaRa

    Well-known member
  • කෙල්ලෙක් වුණාම හැමදාම උයන්ඩෝන.

    ගෙවල් දොරවල් අතු පතු ගාන්ඩෝන..

    මුං ගැටිස්සි කාලෙ ඉඳලම ෆෝන් එක ඔබ ඔබා ඉඳල බැංඳට පස්සෙත් ඒක ඔබාගන්ඩයි හදන්නෙ..
    අර තියෙන්නෙ ඔබාගන්ඩ එකක් මිනිහගෙ..
    ඒක ඔබාගෙන ගෙදර වැඩ ටික කරපිය.. ඊට පස්සෙ ඕන මඟුලක් කරගත්තට අපිට කමක් නෑ
     

    rusiyanuwa

    Active member


  • .මචන් wife ට ඊවා පැකට් උඹලා ගෙනත් දෙනවද..මට නම් හෙන අවුල් බන් ..ඒකත් ප්‍රශ්නයක් වෙලා ..


    ඉතින් එක කරන්නෙපැයි. කඩේට ගිහින් ඊවා ගන්නෙ කඩේ මුදලාලිගෙ පවුලට පාවිච්චි කරන්න අරන් දෙන්න නෙවි නෙ. තමන්ගෙ ගෑණිට දෙයක් අරන් දෙන්න ලැජ්ජා වෙන්න ඕන නෑ.
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    Originally Posted by codeblue View Post


    .මචන් wife ට ඊවා පැකට් උඹලා ගෙනත් දෙනවද..මට නම් හෙන අවුල් බන් ..ඒකත් ප්‍රශ්නයක් වෙලා ..

    ඉතින් එක කරන්නෙපැයි. කඩේට ගිහින් ඊවා ගන්නෙ කඩේ මුදලාලිගෙ පවුලට පාවිච්චි කරන්න අරන් දෙන්න නෙවි නෙ. තමන්ගෙ ගෑණිට දෙයක් අරන් දෙන්න ලැජ්ජා වෙන්න ඕන නෑ.

    මටනම් Eva ගන්නකොට මතක්වෙන්නේ වෙන්නේ Eva Lovia:P


    එක නිසා වයිෆ් වෙන brand වලට කැමතිත් නැ ගන්නෙම Eva:yes::P
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,369
    12,639
    113
    Piliyandala
    උබට දැනට කරන්න තියෙන්නේ ඉක්මනට දෙන්න එක්ක හොඳ ප්ලේස් එකක් බලල ට්‍රිප් එකක් පලයන් උබල දෙන්න.. එතකොට ඒක කියවන එක නවතියනවා.... මචන් ගොඩක් වෙලාවට ගෑනු කැමති නෑ නිතරම අම්මල තාත්තල එක්කම ගමන් බිමන් යන්න. එකිත් ආස ඇති උබත් එක්ක තනියම යන්න.. ඔව්ව කල් යද්දී උබටම තේරෙයි. ඒ කොහොම වෙතත් උබලගේ රණ්ඩු මේකේ නෙමෙයි අම්මට තාත්තට වත් කියන්න එපා දෙන්න එක්කම විසඳාගන්න... අපේ අම්මට දවසක් මම කියන්න ගිහිල්ල අම්ම කියපි බෙරේ බැන්දා නම් ගෙජ්ජි හොලොපන් කියල
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    Originally Posted by codeblue View Post

    .මචන් wife ට ඊවා පැකට් උඹලා ගෙනත් දෙනවද..මට නම් හෙන අවුල් බන් ..ඒකත් ප්‍රශ්නයක් වෙලා ..

    ඊවා අවුල්නම් විශ්පර්, වගේ බ්‍රෑන්ඩ් එකක් ගෙනත් දෙන්න මචං
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,826
    569
    113
    Hole
    ubata sanseemen inna hambenne naa...ubata vidawa vidawa inna wenne....??matath htyaa oya wage kellek...hda welawata break unee..mta break welaa kalkin therunaa
    okath e wagee.poddak ewasalaidapan/...mulin