මට නම් පේන්නේ දෙන්නගෙම අඩු පාඩු තියෙනවා වගේ. කතා කරලා විසඳ ගන්න ඕනේ ඔය දේවල් වැඩිය නරක අතට හැරෙන්න කලින්. ඔය දෙන්නම ගොඩක් බලාපොරොත්තු තියාගෙනනේ එකතු වුනේ. දෙන්නට දෙන්නා තේරුම් ගන්න ඕනෙ. Wife ට Eva එකක් අල්ලපු ගෙදර මිනිහා ගෙනත් දෙන්නේ නෑනේ. එයා කැමතියි ඔයාට කියලා ඒ දේවල් කරගන්න. ඒක ගොඩක් වටිනවා ඔය දෙන්නගේ බැඳීමට.
ඒ වගේම wifeගෙ දෙමව්පියන්ටත් ඔයා සලකන්න ඕනේ ඔයගේ දෙමව්පියන්ට වගේම.
අම්මලා එක්ක එකක් යන්න කලින් ඔයා දෙන්න තනියම ඇවිදින්න යන එක තමයි හොඳ. ඉස්සෙල්ලා ඔය දෙන්න අතර බැඳීම ශක්තිමත් කර ගන්න. හැබැයි මේ හැම දේම කරන්න ඕනේ ඔයගේ තැන ඔයා රැකගෙන. එහෙම නොවුනොත් ඔයාට ජීවිතේ නීරස වෙයි. රූකඩයක් නොවී wifeවත් සතුටෙන් තියන්න පුලුවන් වුනොත් ඔයා දිනුම්.