බැදපු උන්ගෙන්

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Eyage angaharu 7 da kohe mokak hari tiyenawa... Eth mage ruchaka yogen kapenawa kiala tibba...
    Handahana mama wiswasa kare nathi unata (mama agnostic) eka patta widiyata mata udaw wela tiyenawa...

    ape nendamma thama mekata akamthy.. eth kendarae balawapu gaman kemathi wenawa lol

    ape ammai thaththai marry kale wedimak wath aran newey... handahan balalwath nadda kohe adak wenathuru.. awlak na
    api dennath hoda therum ganimen inne... awlak nane
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    මගෙයි කෙල්ලගෙයි හඳහන 80% ක් වගේ තමයි මැචින්.

    තවම බැන්දෙ නම් නෑ.
    🎊 🍾 🍾 මචං එහෙම බැලුවොත් උබලා lucky 🍀

    Handahan balala laksha ganan wiyadam karala magul kaapu kee denek divorce da balapan...
    ඒක නම් ඇත්ත බං එත් අපේ මිනිස්සු යන්නේ ම එක පස්සෙ නේ බං
    ------ Post added on Feb 6, 2021 at 7:34 AM

    මගේ love එක break කරන්නත් උනෙත් ඔය මගුල් නිසා බං. අවුරුදු 6 ක‍් love එක. හැබැයි අදහස් නොගැලපෙන තැන් සැහෙන්න තිබ්බ, අන්තිමට ගෙවල් වලින් කේන්දර බැලුවාම කෙල්ල කුජ 7, ඒ නිසා මාව marry කළොත් එක්කෝ දික්කසාද වෙනවා කිව්වා, නැත්නම් මාව මැරෙනවා කිව්වා. ඕක තැන් 3 කින් කිව්වා. ඊටපස්සේ ගෙවල් වල මිනිස්සුන්ගෙත‍් හිත කැඩුණ, පස්සේ දෙන්නම කතා වෙලා affr එක නැවැත්තුවා.. ඕක වෙලා දැන්තා අවුරුදු 2ක් තාම අපි දෙන්නම තනිකඩයි....

    Affr එක නවත්තන්න කේන්දර scene එකට වඩා මට නම් බලපෑවේ කෙල්ල පොඩ්ඩක‍් පණ්ඩිතයි අදහස් නොගැලපිමයි...

    PM ekak danna. Horoscope galapenne nathuwa thamai man marry karala inne.
    උබේ තත්වේ මොකෝ උබලා හොඳින් ඉන්නවා ද ප්‍රශ්න කියන ඒවා හැමොටම එනවා ඒවා සමානය දේවල් නේ උබට මොකද හිතෙන්නේ
    ------ Post added on Feb 6, 2021 at 7:41 AM

    මගේ love එක break කරන්නත් උනෙත් ඔය මගුල් නිසා බං. අවුරුදු 6 ක‍් love එක. හැබැයි අදහස් නොගැලපෙන තැන් සැහෙන්න තිබ්බ, අන්තිමට ගෙවල් වලින් කේන්දර බැලුවාම කෙල්ල කුජ 7, ඒ නිසා මාව marry කළොත් එක්කෝ දික්කසාද වෙනවා කිව්වා, නැත්නම් මාව මැරෙනවා කිව්වා. ඕක තැන් 3 කින් කිව්වා. ඊටපස්සේ ගෙවල් වල මිනිස්සුන්ගෙත‍් හිත කැඩුණ, පස්සේ දෙන්නම කතා වෙලා affr එක නැවැත්තුවා.. ඕක වෙලා දැන්තා අවුරුදු 2ක් තාම අපි දෙන්නම තනිකඩයි....

    Affr එක නවත්තන්න කේන්දර scene එකට වඩා මට නම් බලපෑවේ කෙල්ල පොඩ්ඩක‍් පණ්ඩිතයි අදහස් නොගැලපිමයි...
    කෙල්ලො කොහොමත් පණ්ඩිතයි නේ බං උබට හිතුනේ නැද්ද හඳහනේ case නිසා එහෙම වෙන්න ඇත්තේ කියලා
    ------ Post added on Feb 6, 2021 at 7:53 AM
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    🎊 🍾 🍾 මචං එහෙම බැලුවොත් උබලා lucky 🍀

    ඒක නම් ඇත්ත බං එත් අපේ මිනිස්සු යන්නේ ම එක පස්සෙ නේ බං
    ------ Post added on Feb 6, 2021 at 7:34 AM

    උබේ තත්වේ මොකෝ උබලා හොඳින් ඉන්නවා ද ප්‍රශ්න කියන ඒවා හැමොටම එනවා ඒවා සමානය දේවල් නේ උබට මොකද හිතෙන්නේ
    ------ Post added on Feb 6, 2021 at 7:41 AM

    කෙල්ලො කොහොමත් පණ්ඩිතයි නේ බං උබට හිතුනේ නැද්ද හඳහනේ case නිසා එහෙම වෙන්න ඇත්තේ කියලා
    ------ Post added on Feb 6, 2021 at 7:53 AM
    Kisima awlak na horoscope wala kiwwa wage. Gewal walin karala deelath nemei api marry kare.
     
    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    ඔක්කොටම උබේ හිත තමයි, අනුන් මොනව කිව්වත්
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    මගේ කථාව,

    අව් 7ක් යාලුවෙලා ඉඳලා බඳින්න යනකොට ගෙදරින් නිකමට කියපු නිසා එක තැනකුත් පුද්ගලික ඇඳුනුම් කමට තව තැනකිනුත් හඳහන් ගලපලා බැලුව.
    ඒ දෙකෙන්ම කීවෙ 50% ක් ගැලපෙනව,
    මේ කසාදෙ කරත්, නොකරත් කමක් නෑ කියලා.

    දැන් බැඳලා අව් 9 ක් වෙනව, අපි දෙන්නා අද වෙනකල් බැනගෙන නෑ.
    ඉතා කුඩා හිත් අමනාපකම් උනත් , පහුවදාට ඉවරයි.

    නමුත් කීවා දරුවෙක් හම්බෙන්නෙ අව් 5ක් ගියාට පස්සෙ කියලා.
    ඇත්තටම ඒක එහෙම උනා.
    නමුත් එහෙම උනේ අපි පරක්කු කරපු නිසා මිසක්, සෞඛ්‍ය හේතු නිසා නෙවේ.
    ඒ කොහොම හරි හදහන් ගලපනකොට කියපු කථාව හරි ගියා.

    මගේ පුද්ගලික අදහස, දෙන්නා ගැලපෙන හේතු ගොඩක් තියේනම්, හඳහන නොගැලපීම ගැටලුවක් වෙන්නෑ කවදාවත්
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93

    adahas galapenwada?
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    adahas galapenwada?
    ඔව්, අදහස් හොඳින්ම ගැලපෙනව. ඇත්තම කියනවනම් 95% ම අදහස් ගැලපෙනව...
    කිසිම ගැටලුවක් නෑ
     
    Raeez

    Junior member
  • May 19, 2020
    48
    42
    18
    Wataraka
    Dan oya welawal balanawa kiyana ewun hora yakku wahi wahala hamathnama poddak igena gatta gaman da gannawa kada kallak ita passea miniha thamai pora e pattea okea 100% attha naha boruth naha 50% wishwasa kala nam athi mama hadahan galapila tibunea 80% wagea eth eka dawasak satthara ganu kenek awilla balen අත balala kuwa divorce wenawa kiyala kuwa wagea masa 4 withara divorce una oka thamai magea kathawa welawal balana ewun hama ekama wishwasa karanna epa ekai kiyanna tiyennea
     
    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    මගෙයි ගැනිගෙයි ගැලපුනේ 40% . ගෙවල් වලින් කැමති වුනේ නැ. ඒත් අපි අත ඇරියෙත් නැ. පස්සෙ ගෙවල් වලින් කැමති වුනා. ලමයි හම්බෙන්නේ නැ කිවා. මම මැරෙනවා කිවා මේ කසාදෙන්. ඔක්කොම බොරු . කියපු කිසිදෙයක් වුනේ නැ. මම දවසක් කැලණියේ පට්ටිය හන්දිය හරියේ ඉන්නවා හොද ප්‍රසිද්ධ හාමුදුරුවන් කෙනෙක් ඔය හදහන් බලන. එයා ගාවට ගියා. එ හාමුදුරුවන් හදහන බලලා කිවා කිසි අවුලක් නැ බැදපන් කියලා. මං කිවා මේ සමහරු කියනවා ළ්මයි ලැබෙන්නේ නැ කියලා මේ කසාදෙන් කියලා. හාමුදුරුවන් හිනාවෙලා කිවා, හම්බුන්ණත්නම් වරෙන් මං හදලා දෙන්නම් කියලා. ඔය හදහන් ඔනවාට වඩා විස්වාස කරන්න එපා ඔලුව පිස්සු වැටෙනවා
     
    • Like
    Reactions: sachith19920726

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මන් කලින් යාළුවෙලා හිටිය එකී බැන්දොත් කෙස් ගොඩක් වෙනවලු කොහොමත් එකී නම් යාලු වෙලා හිටිය කලෙත් මට පොඩි පොඩි සින් ටිකක් වුන
    කොයිකටත් පොරොන්දමයි හදහන්යි හරි තැනකින් බලපන්
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    Dan oya welawal balanawa kiyana ewun hora yakku wahi wahala hamathnama poddak igena gatta gaman da gannawa kada kallak ita passea miniha thamai pora e pattea okea 100% attha naha boruth naha 50% wishwasa kala nam athi mama hadahan galapila tibunea 80% wagea eth eka dawasak satthara ganu kenek awilla balen අත balala kuwa divorce wenawa kiyala kuwa wagea masa 4 withara divorce una oka thamai magea kathawa welawal balana ewun hama ekama wishwasa karanna epa ekai kiyanna tiyennea
    අඩේ එ මොකද බන් උනේ sorry වෙන්න ඕනේ උබට හොද කෙනෙක් හම්බ වෙයි අයේ