බැන්දේ ගෙවල් වල කැමැත්තෙන් නෙමේ.
මුල් කාලේ සෑහෙන අවුල් උනා. ඩිවෝර්ස් වෙන්නත් ගියා. පස්සේ තමා අපිට අපිව සෙට් උනේ ලෙසටම. දෙන්නට ඕන විදිහට දෙන්නම කතා කරන් වෙනස් වීම් කර ගත්තා. දැන් නම් පට්ටම ආතල්. ඉන්න හොදම යාලුවත් වයිෆ්, ගෑණු කෙල්ලෝ කිහිප දෙනෙක් ආශ්‍රය කරලා තිබ්බත් හම්බෙච්ච සුපිරිම ගෑණු පරානේ වයිෆ්.