බැදපු එවුන්ගෙන් අහන්නේ. Midwife ගැන

inspiron

Well-known member
  • May 27, 2014
    24,981
    17,616
    113
    Nowhere
    ඉක්මනට ගිහින් හම්බෙයන්. නැත්තන් ගෑනිටත් බනිනවා උබටත් බනිනවා. දැන්ද මතක් උනේ පෝන්* හු** කියලා බැන්නා අරූට :sorry:
     

    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    අපේ පැත්තේ කෙනෙක් ඉන්නවද කියලවත් මම නම් දන්නේ නැ.
    ඔය කියනකම් හම්බවෙන්න ඕන කියලවත් දැනගෙන හිටියේ නැ.
    :P
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    :eek:තියෙන විසේට කරගෙන දැන් එනව අපිට වදදෙන්න කියල බනිනවලු
     

    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    hambu weyan.hena hodai.friendly.but lagatama wela idapan samahara huththiyo innawa rate nathi katha oluwata danawa.lamai nathi midwifela ehema amuthu katha kiyanawa kiyala aranchi..danma nathuwa thawa pahu wela babek hadaganna wage katha..gahala waren kana palenna ehema katha kiwwoth.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,825
    1,810
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සාමන්යෙන් දැන්නම් කසාද බැඳපු ගමන් මිඩ් වයිෆ් හම්බෙන්න කියනවා.
    එයා ළඟ රෙජිස්ටර් වෙන්න ඕනේ.
    එයා තමයි ඔක්කොම බලන්නේ ඊට පස්සේ.
    තව බොන්න ඕනේ විටමින් එහෙම දෙනවා.
    ඉක්මනට හම්බවෙයන්.
    සුබ පැතුම් අපෙන්.
     

    lahiru06

    Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    යන්නම ඕන කියලා එකේක් නැහැ. දැන් job කරන මිනිස්සුන්ට ඔවයේ රස්තියාදුවෙන්න කාලෙකුත්නෑ.
    තමන්ට ඔය ගැන දැනුමක් නැත්තන් ගියාට කමක් නෑ. midwife සේවය අවතක්සේරු කරන් නැහැ. දුප්පත් මිනිස්සුන්ට ලොකු සේවයක් කෙරෙනවා.private කරනවනම් අදාල ඩොකා ඔය ඔක්කොම කරනවා.එහෙමනම් ගිහින් register වෙලා card එක ලියව ගන්න.
    ඔය midwife ලා හොද වගේම බක පන්ඩිත අම්මන්ඩිලත් ඉන්නවා.
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    :)
    ඔය midwife ලා හොද වගේම බක පන්ඩිත අම්මන්ඩිලත් ඉන්නවා.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    යකෝ ඉස්සෙල්ලාම දෙයියනේ කියලා හුකලා ඉඳහල්ලකෝ. සිප් එක අරින්නත් කලින් මිඩ් වයිෆ් හොයන්නේ උඹ මහා බ්‍රහ්මයාද?

    :baffled:
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,771
    1,395
    113
    Sri Lanka
    Pregnancy ekak una gaman mchn ubala denna gihin mid wife wa hambenna ona. Govt services godak eken hambenawa. Ube nonata tiyana risk monawada, ube nonage health check up eka, threeposha, vaccination ekak, iron folate oya wage godak dewal. Kohomada couple ekak mekata ready wenne kiyl okkoma kiyl denawa. Hama moh region ekema midwife la innawa. Eka eka kottasha walata path karapu aya. Ubalage gedara tiyana thana tath ehema ehema ekkenek appoint karala tynwa. Aniwaryen gihin hamba weyan mchn. Ubata e ekkama consultant vog kenekwa one nam channel karanna puluwan privately. Eka e unaata aniwaarya na. Eka ithin thamange kmaththa. Moko ubage monawa vog kenekgen baliya yuthu thathwayak thiyenawa nam referral ekak daala lagama tyn govt. Hospital eke consultant ta pennanawa.e services okkoma ubata free labenawa.
    Maharagama inne kauda kiyl nam danne na. Ubata eka ehe regional health director's office eken hari eeta wada lesiyen gewal langa Grama sewaka mahaththayagen Dana ganna puluwan....
    Good luck with the first child
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,971
    5,637
    113
    පරණ ක්‍රම අනන් මනන් කතාවක් නෑ. කසාදයක් බැන්දනම් අදාල පැත්තට ඉන්න මිඩ්වයිෆ් හම්බවෙලා රෙජිස්ටර් වෙන්න ඕන. දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා එයාට වාර්තා කරන්න ඕන. එයා සැරෙන් සැරේ ඇවිත් හොයලා බලනවා. අම්මට නිසි පෝෂණය ලැබෙනවද , එයා සතුටින් ඉන්නවද, සෞඛ්‍ය තත්වය කොහොමද, සැමියා නිසි පරිදි සලකනවද වගේ හැම දෙයක් ගැනම. උපදෙස් ලබාදීමකුත් සිදුකරනවා. පලයං MOH එකට. ඒකෙන් දැනගත්තෑකි උඹලගෙ ගමට ඉන්න මිඩ් වයිෆ් කවුද කියලා
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    තෝ දැන්ද මිඩ්වයිෆ් හොයන්නේ....?
    යකෝ උකන වෙලාවට මිඩ්වයිෆ් ළඟ ඉන්න ඕනා......
    ඒත් කමක් නැහැ දැන් හරි ගිහිං හම්බ වෙයන්
    මතක ඇතුව වයිෆ්ට බබා හම්බ වුනාම හම්බවෙන ත්‍රිපෝෂ වලින් උඹත් පුළුවන් තරම් කාපං...
    ඔය මාන්දමික ගතිය එන්නේ පොඩිකාලේ ත්‍රිපෝෂ කෑවේ නැති වුනහම
     
    Last edited: