බැදපු එවුන්ට - පොඩි එවුන් නිසා ගෑනිගෙන් බැනුම්

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,480
    23,748
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබලා පොඩි එවුන් එක්ක මොකක් හරි ෆන් වැඩක් කරන්න ගිහින්, නොහිතා කරන වැරැද්දක් නිසා ගෑනිගෙන් බැනුම් අහගන්න සීන් වෙලා නැද්ද? :rolleyes:

    මට නම් ඉදලා හිටලා එහෙම දේවල් වෙනවා. ඒත් වැරැද්ද මගෙ වගෙ නිසා කට වහන් ඉන්නවා.

    එක සිද්ධියක් කිව්වොත්. මම පොඩි එකාට වතුර විදින තුවක්ක්වක් ගෙනත් දුන්නා. පොර ඒකෙන් ගෙදර හැමතැනම වතුර විද්දා. ඊට පස්සෙ ඌ දුවගෙන ඇවිල්ලා වතුර නිසා ලිස්සලා වැටුනා. එතනින් එහාට ඉතින් උබලට හිතාගන්න පුලුවන්නෙ. :lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අතට අරන් ආවේ ජිංකි ජිකා සීන් එකක් ගැන කියන්න ඇත්තෙ කියලා හිතම්.

    disappointed
    ගැනිගෙන් බැනුම් කියලා තියෙන්නෙහ් .. බැනුම් කිව්වමත් අතට ගනන්වද මහත්තයෝ ?
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ගැනිගෙන් බැනුම් කියලා තියෙන්නෙහ් .. බැනුම් කිව්වමත් අතට ගනන්වද මහත්තයෝ ?
    ජිංකි ජිකා කරලනෙ බ්‍රෝ පොඩි උන් හදන්නෙ.

    ඒවා ආදම්ට තමුන්ගේ 23 න් වෙනි ළමයා හම්බුනාම ඈහ් බොල වනචරයා තෝ ආයේ මට ඕකෙන් ඇන්නොත් ඕක ගලෝලා පුකේ ගහනවා කිව්වලුනේ. 😂
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ජිංකි ජිකා කරලනෙ බ්‍රෝ පොඩි උන් හදන්නෙ.

    ඒවා ආදම්ට තමුන්ගේ 23 න් වෙනි ළමයා හම්බුනාම ඈහ් බොල වනචරයා තෝ ආයේ මට ඕකෙන් ඇන්නොත් ඕක ගලෝලා පුකේ ගහනවා කිව්වලුනේ. 😂
    :lol::lol::lol: අහ්
     
    • Haha
    Reactions: Ozone4 and Roxxy2K

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    බනිනකොට කෙලින් වෙන එකද ? :lol:
    ඔව් වේවැලෙන්, බෙල්ට් එකෙන් ගහන්නත් ඕන ඒම අයට
    854_160.gif
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    one tharam wela tiyei ban. samahara welawata balaganda winadi 5kata mokak hari wadak tiyei kiyala tiyala yanawa. tv series ekak match 1 wage balan innakota ithin nagitinda kammaline ban. mu ithin gihin mokak hari jalthar wadak karanawa. mata ithin kunu banun. podi un ohoma thama ane kiyala sadda nathuwa innawa man :lol:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    one tharam wela tiyei ban. samahara welawata balaganda winadi 5kata mokak hari wadak tiyei kiyala tiyala yanawa. tv series ekak match 1 wage balan innakota ithin nagitinda kammaline ban. mu ithin gihin mokak hari jalthar wadak karanawa. mata ithin kunu banun. podi un ohoma thama ane kiyala sadda nathuwa innawa man :lol:
    Oka nam nitharama wenawa. Wade kiyanne podi eka banum ahana wada karannema math ekka iddimane. :lol:
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    බනිනකොට කෙලින් වෙන එකද ? :lol:
    මට scl කාලේ සීන් එකක් මතක් උනා..ඉංග්‍රීසි උගන්වන්න ආව ලස්සන මිස් කෙනෙක්..අපේ පේලියට ඉස්සර පේලියේ බුවෙක් හිටියා මූ හැමදාම මිස්ව අවුස්සලා බැනුම් අහන වැඩක් කරනවමයි..මිස් බනිනකොට අත කලිසමේ සාක්කුවේ ..

    මූට පට්ට නමක් දාල තිබ්බේ "කලිසම් කටුවා":lol: