උබලා පොඩි එවුන් එක්ක මොකක් හරි ෆන් වැඩක් කරන්න ගිහින්, නොහිතා කරන වැරැද්දක් නිසා ගෑනිගෙන් බැනුම් අහගන්න සීන් වෙලා නැද්ද?
මට නම් ඉදලා හිටලා එහෙම දේවල් වෙනවා. ඒත් වැරැද්ද මගෙ වගෙ නිසා කට වහන් ඉන්නවා.
එක සිද්ධියක් කිව්වොත්. මම පොඩි එකාට වතුර විදින තුවක්ක්වක් ගෙනත් දුන්නා. පොර ඒකෙන් ගෙදර හැමතැනම වතුර විද්දා. ඊට පස්සෙ ඌ දුවගෙන ඇවිල්ලා වතුර නිසා ලිස්සලා වැටුනා. එතනින් එහාට ඉතින් උබලට හිතාගන්න පුලුවන්නෙ.