බැදපු එවුන්ට - පොඩි එවුන් නිසා ගෑනිගෙන් බැනුම්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,043
    35,982
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබලා පොඩි එවුන් එක්ක මොකක් හරි ෆන් වැඩක් කරන්න ගිහින්, නොහිතා කරන වැරැද්දක් නිසා ගෑනිගෙන් බැනුම් අහගන්න සීන් වෙලා නැද්ද? :rolleyes:

    මට නම් ඉදලා හිටලා එහෙම දේවල් වෙනවා. ඒත් වැරැද්ද මගෙ වගෙ නිසා කට වහන් ඉන්නවා.

    එක සිද්ධියක් කිව්වොත්. මම පොඩි එකාට වතුර විදින තුවක්ක්වක් ගෙනත් දුන්නා. පොර ඒකෙන් ගෙදර හැමතැනම වතුර විද්දා. ඊට පස්සෙ ඌ දුවගෙන ඇවිල්ලා වතුර නිසා ලිස්සලා වැටුනා. එතනින් එහාට ඉතින් උබලට හිතාගන්න පුලුවන්නෙ. :lol:

    pissune ban uba karanne
    uta sniper ekak genath diyan air gun
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,588
    113
    venna puluvan. man danata avurudu 5kata vage kelin kellek ekka yalu vela hitiya waduwa hariye. e kellata kunu harapen baniddi thamai mol venne. vesa balli deepan huththa mata kanna. mage payya daganin kate urahan huththi. evage deval kiya kiya gahanna ona. kella lassanay me vage deyak thiyanava kiyala danagaththama bayath hithuna. samahara kunuharapa ekima kiyanava kiyanna kiyala
    Wow you're a lucky guy

    yes. dan eki kohe kiyalada danne na. henama mol kellek. kalutara luminex bookshop ekata avilla set une. ukana ekata vada ekita ona kunu hapara kiyannai hapala ridavannai vitharai. eva marry karala ba 2 month vage adala athariya
    වයස කීයක කෙල්ලෙක්ද?
    ------ Post added on Aug 15, 2021 at 4:13 PM
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    පොඩි එකා ලොකු වුනාම බලමු තවම පොඩි එකා නිසා බැනුම් අහලා නැ
     
    • Wow
    Reactions: Kolama

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    ඔන්න අද ලී කෑල්ලක් ග්‍රිල් එකෙන් විදලා සෙල්ලම් බඩුවක රෝද දාලා Vehicle Carrier එකක් හදලා දුන්නා පොඩ්ඩට. හදන්න ගත්ත වෙලේ ඉදන් ලඟමයි. ඔන්න හදලා දුන්න ගමන් උස්සන් දිව්වා සෙල්ලන් කරන්න. ඔන්න වය්ෆ් ඕක දැකලා පොඩ්ඩට කිව්වා ඕකෙ පාටත් ටිකක් ගෑවා නම් ලස්සනයි කියලා.

    මේකා ගත් කටටම කිව්වා. "අනේ මේ ඕක පාට කරන්න ඕනෙ නෑ. මං මේ විදිහටම සෙල්ලම් කරනවා කියලා."
    වයිෆ් ගෙ රිප්ලයි එක. "ආයෙ තාත්තගෙන් බැනුම් අහල එනවකො මං ලඟට. ඉන්නවා තාත්තත් එක්ක්කම."

    :lol:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304

    ඉහි ඉහි වයිෆ් කිච උනා නෙද :lol::lol::lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,674
    113
    රූකඩ රාජ්ජේ
    උබලා පොඩි එවුන් එක්ක මොකක් හරි ෆන් වැඩක් කරන්න ගිහින්, නොහිතා කරන වැරැද්දක් නිසා ගෑනිගෙන් බැනුම් අහගන්න සීන් වෙලා නැද්ද? :rolleyes:

    මට නම් ඉදලා හිටලා එහෙම දේවල් වෙනවා. ඒත් වැරැද්ද මගෙ වගෙ නිසා කට වහන් ඉන්නවා.

    එක සිද්ධියක් කිව්වොත්. මම පොඩි එකාට වතුර විදින තුවක්ක්වක් ගෙනත් දුන්නා. පොර ඒකෙන් ගෙදර හැමතැනම වතුර විද්දා. ඊට පස්සෙ ඌ දුවගෙන ඇවිල්ලා වතුර නිසා ලිස්සලා වැටුනා. එතනින් එහාට ඉතින් උබලට හිතාගන්න පුලුවන්නෙ. :lol:
    Watila oluwa wadunoth kiyala tama matanam baya.
     
    • Like
    Reactions: Kolama