බැදපු කෙල්ලෙක්ගෙ චිච්චියට හිතින් උම්මා දෙන එක පව් ද?
ජිංක ජිකා කරේ නම් නෑ. අනේ බං මට එයා ඕනමයි![]()
uba hithin umma deegana idapan, wate inna kattiya kelala yanakan
එහෙම වෙන්නෙ නෑ එයා බැදල අලි මහත දොස්තරයෙක්
ali mahatha unata untath hageem thiyanawane, tho hithin deegana hitiyata unta mol adu wenne ne ban,
mahatha unta hodata arinna ona kola bokkata wadinna

උබ බීලා නේද වෙරි හිදුණම රිප්ලයි කරපන්

යකෝඋබ බීලා නේද වෙරි හිදුණම රිප්ලයි කරපන්
මං කිව්වෙ කෙල්ල බැදල ඉන්නෙ අලි බාගයක් වගේ කොල්ලෙක්
ඌට අරින්නෙ අහවල් එකට ද මං![]()
ehenam tho kellata kelinma talk karapan, hithin umma didi idala hariyanne ne
aru mahatha nisa danatama wena ekek kotanawa athi

එයාට කියන්න එපා හොදේ

යකෝඋබ බීලා නේද වෙරි හිදුණම රිප්ලයි කරපන්
මං කිව්වෙ කෙල්ල බැදල ඉන්නෙ අලි බාගයක් වගේ කොල්ලෙක්
ඌට අරින්නෙ අහවල් එකට ද මං![]()
beela naha yako office eke inne,
tho kiuwane eki badapu eka ali bagayak wage kolle kiyala,
ithin uba kellawa talk karala ussapan kiyala mama kiuwe




පව් වැඩක් නෙ බං අන්සතු වස්තුන්ට තණ්හා කරන එක
විවාහක කෙනෙක් ගැන හිතන එක පව් නෙ![]()
බැදපු කෙල්ලෙක්ගෙ චිච්චියට හිතින් උම්මා දෙන එක පව් ද?
ජිංක ජිකා කරේ නම් නෑ. අනේ බං මට එයා ඕනමයි![]()


උබ ඒකිව ඔනේ කියනවනේ.ඒකිට අයිති කාරයෙක් ඉන්නව.
ඒකි බැදපු එකා , ඒකිව හොයාගන අදුරගන, වියදමකරලා ලොකු වෙඩිමක් අරගන, ඒකි වෙනුවෙන් වියදම් කරලා, ඒකිගේ අමාරු අවස්ථාවල , ලෙඩේදි දුකේදී ඒකිව ගොඩදාල ඉන්නේ ඊටපස්සෙ කෝහේවත් ඉන්න උබට බාරදෙන්නද?
ඌත් පිරිමියෙක් විදියට කෙල්ලෙක් හොයාගන , කසාදයක් කරගන පිලිවෙලකට ජීවත් වෙනව ඇතිනේ.
ඇයි උබ කොල්ලෙක් නෙවෙයිද අනුන්ගේ කසාද ගෑනු අයිතිකරගන්නැතුව උබට කෙල්ලෙක් හොයාගන්න බැරි?
අනුන් උයපු බත්මුට්ටි උස්සගන දුවන්නැතුව උබම හාල් ගෙනත් උයාගන කන්න බලපන්.එතකොට තේරෙයි ඒකේ තියන අමාරුව.
ඒකි බැදපු ඩොකා ඒකි එක්ක ඉන්නෑ කියලත් හිතමුකෝ, ඒත් ඌ පො නෙවෙයි උබයි පො. පුතේ තරහට නෙවෙයි කියන්නේ.
උට හැකියාවතිබ්බ, උබට නෑ. උබ කරන්නේ අනිත් එකෙක් උපයා සපයාගත්ත්දේට කිනිතුල්ලෙක් වගේ එල්ලෙන එක.
උබ ඒකි එක්ක කරගන්න දෙයක් කරගනින් අපේ තරහක් නෑ. හැබැයි උබට එතන කිසිම අයිතියක් නෑ කියන එක දැන ගනින්, ඒ ගෑනි කැමති උනත්.
හේතුව,ඒ ගෑනි එක්ක එකට ජීවත් වෙන්න ඒකි නඩත්තු කරන්න , ඒකිට මොනවාහරි කරදරයක් උනොත් ඒකට කරගහනවා කියලා ගිවිසගත්ත එකෙක් ඉන්නව. ඒනිසා තනි කැමත්තට උබට ඒක ගන්න බෑ.එහෙහනම් මිනිහත් ඒකට කැමතිවෙන්න ඔන![]()



අනුන් උයපු බත් මුට්ටි කතාව මොකක්ද බං ඌට ඒකිට සල්ලි වියදම් කරලූ උගන්නලා දොස්තර කෙනෙක කරල නෙමෙයිනෙ යකෝ
ඔව් ඉතිං ඒකි බැදලා මට අයිති නෑ.
ඒ උනාට මටත් ඕන එහෙම සස්සන කෙල්ලෙක්![]()