බැදපු කෙල්ලො හැරි හැරී බලනවා

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,847
    13,695
    113
    🤍
    මචං විවහා රෙජිස්ටර් කාර්යාලයට ගියා...පොඩි වැඩකට ශරිද

    එතන රෙජිස්ටර් වෙන්න ඇවිත් හිටපු කෙල්ලෙකුයි කොල්ලෙකයි හිටියා.....තව ආන්ටි කෙනෙක් සහ මල්ලි කෙනෙක් , මල්ලි ලමයෙක් වඩන් හිටියා .. මොන්ටිසෝරි සයිස්.

    ඒ කෙල්ලගෙම පවුල හිටපු ඔක්කොම

    කෙල්ල මට ඇහැ දෙනවා හෝ හෝ ගාලා...හිනා වෙනවා අම්මො 😍

    මිනිහත් ලග ඉද්දිමයි බන්.

    ඒකිමයි මට ඇහැ දෙන්න පටන්ගත්තෙ

    ඒ ආන්ටිට නම් නෝට් උනා ඒකි මට ඇහැ දෙනවා කියලා...

    අඩෝ මම පට්ට බය වෙලා හිටියෙ මේක ඒකිගේ මිනිහට මාට්ටු වෙයිද කියලා

    මචං හදිසියෙවත් මේක ඒකිගේ මිනිහට නෝට් උනා නම් ඌ මට මොනවා කියලා කරන්නනද ?

    ඒකි මචන් මාර ලයින් එකක් දුන්නෙ ....
     
    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360

    කෙල්ලගේ පික් එකක් නැතුව හරි හමන් නිගමනයක් දෙන්න අමාරුයි
     
    • Love
    Reactions: Psiko

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,569
    1
    32,271
    113
    - උඩරට -
    මචං විවහා රෙජිස්ටර් කාර්යාලයට ගියා...පොඩි වැඩකට ශරිද

    එතන රෙජිස්ටර් වෙන්න ඇවිත් හිටපු කෙල්ලෙකුයි කොල්ලෙකයි හිටියා.....තව ආන්ටි කෙනෙක් සහ මල්ලි කෙනෙක් , මල්ලි ලමයෙක් වඩන් හිටියා .. මොන්ටිසෝරි සයිස්.

    ඒ කෙල්ලගෙම පවුල හිටපු ඔක්කොම

    කෙල්ල මට ඇහැ දෙනවා හෝ හෝ ගාලා...හිනා වෙනවා අම්මො 😍

    මිනිහත් ලග ඉද්දිමයි බන්.

    ඒකිමයි මට ඇහැ දෙන්න පටන්ගත්තෙ

    ඒ ආන්ටිට නම් නෝට් උනා ඒකි මට ඇහැ දෙනවා කියලා...

    අඩෝ මම පට්ට බය වෙලා හිටියෙ මේක ඒකිගේ මිනිහට මාට්ටු වෙයිද කියලා

    මචං හදිසියෙවත් මේක ඒකිගේ මිනිහට නෝට් උනා නම් ඌ මට මොනවා කියලා කරන්නනද ?

    ඒකි මචන් මාර ලයින් එකක් දුන්නෙ ....
    මිනිහට බෝතලයක් දීලා ගෑනීව ඉල්ල ගනින් දවසකට
     
    • Wow
    • Love
    Reactions: Aldren and Psiko

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    සමහර දෙමව්පියන් තමන්ගේ දරුවාගේ ඇස්වල වපර තත්ත්වයක් දැකගත හැකි වූ විට එය පිං වපරයක් ලෙස හඳුන්වමින් ඒ ගැන සතුටුවන අවස්ථා දැකගත හැකිය.

    නමුත් ඇත්තෙන්ම වපරය කියන්නේ රෝගී තත්ත්වයක්. වපරය අක්ෂි චලන ආබාධය ලෙසද හඳුන්වනවා. එක ඇසක හෝ ඇස් දෙකේම සාමාන්‍ය චලන රටාව වෙනස් නම් එය දෘශ්‍යාබාධිත තත්ත්වයක් ලෙස හඳුන්වනවා. බොහෝ විට වපරය ඇති වෙන්නේ ජානමය බලපෑම් නිසාය. ඒ වගේම උපතේදී ඇතිවන, හේතු දැක්විය නොහැකි තත්ත්වයක් නිසාද වපරය ඇතිවෙන්න පුළුවන්.

    වපරය කුඩා කාලයේදී වගේම වැඩිහිටි වියේදීද ඇති වෙන්නත් පුළුවන්. ඇතැම් විට වැඩිහිටි වයසේදී මුහුණ දෙන්නට සිදු වන හදිසි අනතුරක් හෝ අසනීපයක් නිසා ද වපරය ඇතිවිය හැකිය.
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    ජයසේකර අපොන්සුගෙ ෆිල්ම් එකක් තිබ්බා “රෑට පෙනෙන රූප සිහින” කියලා.ඒක නැද්ද හොයාගන්න
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    මචං විවහා රෙජිස්ටර් කාර්යාලයට ගියා...පොඩි වැඩකට ශරිද

    එතන රෙජිස්ටර් වෙන්න ඇවිත් හිටපු කෙල්ලෙකුයි කොල්ලෙකයි හිටියා.....තව ආන්ටි කෙනෙක් සහ මල්ලි කෙනෙක් , මල්ලි ලමයෙක් වඩන් හිටියා .. මොන්ටිසෝරි සයිස්.

    ඒ කෙල්ලගෙම පවුල හිටපු ඔක්කොම

    කෙල්ල මට ඇහැ දෙනවා හෝ හෝ ගාලා...හිනා වෙනවා අම්මො 😍

    මිනිහත් ලග ඉද්දිමයි බන්.

    ඒකිමයි මට ඇහැ දෙන්න පටන්ගත්තෙ

    ඒ ආන්ටිට නම් නෝට් උනා ඒකි මට ඇහැ දෙනවා කියලා...

    අඩෝ මම පට්ට බය වෙලා හිටියෙ මේක ඒකිගේ මිනිහට මාට්ටු වෙයිද කියලා

    මචං හදිසියෙවත් මේක ඒකිගේ මිනිහට නෝට් උනා නම් ඌ මට මොනවා කියලා කරන්නනද ?

    ඒකි මචන් මාර ලයින් එකක් දුන්නෙ ....

    Ubata thiyenne mol kalanthe putha.. thawa tika dohakin naki ganuth aha denawa neme puka denawa wageth penna ganiyi
     
    • Haha
    Reactions: Psiko

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    බෙහෙතක් ගනින් පොන්නයො
    නැත්තන් අලුකෙහෙල් කාපන්
    එහෙම නැත්තන් තෝ ලගදිම කෙල්ලෙක් රේප් කරලා හිරේ යයි
     
    • Wow
    Reactions: Psiko

    Morbius

    Well-known member
  • මචං විවහා රෙජිස්ටර් කාර්යාලයට ගියා...පොඩි වැඩකට ශරිද

    එතන රෙජිස්ටර් වෙන්න ඇවිත් හිටපු කෙල්ලෙකුයි කොල්ලෙකයි හිටියා.....තව ආන්ටි කෙනෙක් සහ මල්ලි කෙනෙක් , මල්ලි ලමයෙක් වඩන් හිටියා .. මොන්ටිසෝරි සයිස්.

    ඒ කෙල්ලගෙම පවුල හිටපු ඔක්කොම

    කෙල්ල මට ඇහැ දෙනවා හෝ හෝ ගාලා...හිනා වෙනවා අම්මො 😍

    මිනිහත් ලග ඉද්දිමයි බන්.

    ඒකිමයි මට ඇහැ දෙන්න පටන්ගත්තෙ

    ඒ ආන්ටිට නම් නෝට් උනා ඒකි මට ඇහැ දෙනවා කියලා...

    අඩෝ මම පට්ට බය වෙලා හිටියෙ මේක ඒකිගේ මිනිහට මාට්ටු වෙයිද කියලා

    මචං හදිසියෙවත් මේක ඒකිගේ මිනිහට නෝට් උනා නම් ඌ මට මොනවා කියලා කරන්නනද ?

    ඒකි මචන් මාර ලයින් එකක් දුන්නෙ ....
    මටත් මේ සීන් එක සැරටම වෙනවා බන් ඊයෙත් උනා. උන් අපිව නොමගට දාන්න හදන්නේ 🥴🥴
     
    • Love
    Reactions: Psiko