a wise man speaks...ඩෙල්ටා පිටින් දාල පවුලේ කට්ටිය එක්ක විතරක් වෙඩින් එක අරන් හොද photos ටිකක් ගහගන්න . photos විතරයි වටින්නේ.
අතේ සතේ නැත්නම් මේ ඉස්සරහට රටට කෙළවෙන්න තියන වෙලාවේ අපරාදේ කොහෙවත් නැති උන්ට බොරුවට වියදම් කරන්න එපා බන්.
මෙච්චර කොරෝනා හොද චාන්ස් එකක් දීල තියන වෙලාවේ ඒක පිටින් දාල කරන්න. බොරුවට ණය වෙන්න නම් එපා..
උබ එකනේ තනියම ඉන්නේ පොන්ස්.
------ Post added on Aug 2, 2021 at 6:37 AM
hri mcn dammaEla
Mata pm ekak dapan
Kiyannam piliwelata
Pelak ten wala math budget kala
E tips tikat kiyannam
ow mcn math okkoma lagin hoyagn budget widiyata eka dawasin gedara ekkam enwa .therumamk naRegistration එක අරන් ලස්සන ෆොටෝ ටිකක් ගහගනින්.
ඔය හුචක්කු වෙඩින් ගන්න එක අපරාදේ. ලක්ෂ ගාණක් නිකන් වතුරේ. ගේ වැඩ ටිකක් කරගන්න පුළුවන් වෙඩිමට යන ගාණෙන්.
වෙන්න වයිෆ්ට තේරුම් කරලා දෙන්න පුළුවන් නම් ගොඩ
loku ganan wiyadam karanna hithan na mcn therumak na thamaකෝවිඩ් පිටින් දාල පොඩියට වෙඩිම ගනින්, ලගම අයට කිටපන්. 100ක් ඇති දෙපැත්තෙන්ම. ලස්සනට පොටෝ ටික ගහගනින්. ඉතුරු කරගත්ත සල්ලි වලින් පොඩියට වාහනයක් ගන්න ලයින් එකක් ගහපන්. වෙඉමට නය වෙන්නනම් එපා... නිකන් බොරු සල්ලි. මම බැදලා නෑ. ඒත් මගේ යාලුවො ඔක්කොම බැදලා. උන් දැන් කියන දේ තමා අපරාදේ සල්ලි ඒ කාලේ කෝවිඩ් තිබ්බානම් කීයක් ඉතුරුද කියලා
pawl wala baluwama muta kuwe na aruta kuwa kiyala mara gannwa ita wada hodai nikan innawa bn gewal deka withrak idala nadayo yakku wageදාල පොඩියට වෙඩිම ගනින්, ලගම අයට කිටපන්. 100ක් ඇති දෙපැත්තෙන්ම.
පොඩියට වෙඩින් එක ගනින් කියලා 100කට කතා කරන්වද බන්? මාර පොඩිය.![]()
![]()
bonnath denna epaiඑහෙම ලොකුවට සල්ලි අවුලක් නැතුවත් මම නම් වෙඩින්ග් එකක් ගන්නේ නෑ. යාලුවන්ට පස්සේ පාර්ටි එකක් දීලා බොන්න දෙනවා හැබැයි.
ow mcn issrahata sure na ne....Inneth kuliyatanam Sallith nattam me wage corona tiyana kaleka nam hodama widiyata gihin registration eka ganna langama puluwan tharam podiyata
ලොකුවට පාටි දාලා එක එක හිපාටුවන්ට කන්න බොන්න නොදී කොරෝනා පිටින් දාලා පවුල් දෙක එක්ක රෙජිස්ටර් වෙන්න. රැල්ලට පුක දීලා නිකන් අමාරුවෙ වැටෙන්න එපා මචං. ඉතුරුවෙන සල්ලි වලින් ගේ හදන්න නැත්නම් කෙල්ලට රත්තරං බඩුවක් අරන් දෙන්න.මචන් මම wedding එක ගන්න ඉන්නේ අතේ සතේ නැ මට උදව් කරන්නත් කව්රුත නැ එත තනියම match එල ගහන්නේ අපි ඉන්නේ කුලියට අම්මා එක්ක දැන් තාමා ගේත පොඩියට හදන්නේ .කෙල්ලගේ පව්ලේත තාත්තා නැ කෙල්ල තමා ගෙදරඔක්කොම හැමදේම කරන්නේ .මචන් මම wedding වලට ගියාට A to Z Idea එකක් නැ කොහොමද plan කරගන්නේ කියලා අනේ මචන් මට මුල ඉදන් wedding එකක items .
1.wedding එක අස්සෙයි
2. අපි ready වෙන්න ඕනේ විදියයි
වෙන ධෙවල් බලාගන්න තැනක් නැද්ද එතකොට මට මේක හරි කියලා මාර්ක් කරගන්න පුළුවන් wedding එකට කලින් ඒවා one day තම කරන්නේ
මෙහෙම help එකක් දෙන්න පින්වතෙක් ඉන්නවා නම් ලොකු උදව්වක් .
Puluwan tharam wiyadam aduwen karahn,මචන් මම wedding එක ගන්න ඉන්නේ අතේ සතේ නැ මට උදව් කරන්නත් කව්රුත නැ එත තනියම match එල ගහන්නේ අපි ඉන්නේ කුලියට අම්මා එක්ක දැන් තාමා ගේත පොඩියට හදන්නේ .කෙල්ලගේ පව්ලේත තාත්තා නැ කෙල්ල තමා ගෙදරඔක්කොම හැමදේම කරන්නේ .මචන් මම wedding වලට ගියාට A to Z Idea එකක් නැ කොහොමද plan කරගන්නේ කියලා අනේ මචන් මට මුල ඉදන් wedding එකක items .
1.wedding එක අස්සෙයි
2. අපි ready වෙන්න ඕනේ විදියයි
වෙන ධෙවල් බලාගන්න තැනක් නැද්ද එතකොට මට මේක හරි කියලා මාර්ක් කරගන්න පුළුවන් wedding එකට කලින් ඒවා one day තම කරන්නේ
මෙහෙම help එකක් දෙන්න පින්වතෙක් ඉන්නවා නම් ලොකු උදව්වක් .
නැත්තමි ඉතින් තොපි වගේ නාකි හුත්තලටද ගෑණු සෙට් වෙන්නේ. බෙහෙත් ටිකක් ගනින් Ponzz.salli nettan mona genuda ponnayo??
ow ehema moda wada karala ratata penna karan naඋබට යන්න පුලුවන් උපරිම බජට් එක බලපන් ඒකට අනික්වා සෙට් කර ගනින්
නය වෙලා නම් වෙඩින් ගන්න එපා කොල්ලො![]()
ow eka thama oluwe kakuma epa wenwaMamath podiyata gatte bn pansalaka. passe party ekak dunna. Photos tika hodata gatta.
Boruwata wiyadam karanna epa.
Edit: Samahara kello hena asawen inne lokuwata wedding eka ganna. ee nisa kellata lassnata andala jewelry tika hadapan kohomhari
ow mcn eka eka dewal ekathu wenwa apita kalin pita ewn lasthi wela iwarai .ඔය කොච්චර පොඩියට ගන්න කිව්වත් ඒක ඉතින් කෙල්ලගෙ/කොල්ලගෙ කැමැත්ත, උන් දෙන්නගෙ දෙමව්පියන්ගෙ කැමැත්ත, උන්ගෙ දෙමව්පියො කවුරුහරි නෑයො යාලුවන්ව ඔලුව උඩ තියන් ඉන්නවනම් උන්ගෙ කැමැත්ත අනුව වෙනස් වෙනවා ඉතින්.
ekath sira mcndo as per 1st comment. paule 4,5 ekka registration eka karala honeymoon palayan oni nam sathiyak vitara. dont take wedding 80% time its a waste of money and time. cz marraiges dont last over 3 yrs.
ow bn issarahata ena widiya balala okkoma wenas karanwaලොකුවට පාටි දාලා එක එක හිපාටුවන්ට කන්න බොන්න නොදී කොරෝනා පිටින් දාලා පවුල් දෙක එක්ක රෙජිස්ටර් වෙන්න. රැල්ලට පුක දීලා නිකන් අමාරුවෙ වැටෙන්න එපා මචං. ඉතුරුවෙන සල්ලි වලින් ගේ හදන්න නැත්නම් කෙල්ලට රත්තරං බඩුවක් අරන් දෙන්න.
ow mcn puluwan tharam hamadema hoyagena aduma wiyadamin karagannePuluwan tharam wiyadam aduwen karahn,
Yaluwongen, yaluwonge contacts walin karaganna puluwan dewal ewidiyata karaganin.
covid ekath ekka komath athyawashya de witharak set karagena karahn.
ow mcn blanwa me yana widiyataලොකුවට සල්ලි තිබ්බ හරි නැතිව හරි බන්, රෙජිස්ට්රාර් ගාව රෙජිස්ටර් කරලා ශේප් කරගන්න කොරෝනා කාලේ තාමා මගුල් ගන්න හොදම කාලේ. මගුලට යන වියදමෙන් ගෙදර වැඩ ඉවර කරගන්න.
ow mcn naya wenne nam na loweth ewa oluwe thiyan jewath wenn ba nidahasa one ,ehema naththam thaniyama inna eka hodaiඅතේ සතේ නැතත්, උදව් කරන්න කවුරුත් නැතත් කෙල්ල කියයි පුලුවන් විදියට වෙඩින්ග් එක ගමු කියලා. .
ඕක කෙල්ලන්ගේ ආසාවක් බන්. . සුලුවෙන් ගනින් රටවටේට නයවෙලා ලොකුවට කරන්න එපා. .
අනාගතේ උබලා දෙන්නම තමයි දුක් විදින්නේ. . ලමෙක් ලැබුනොත් පව් ඒ ලමයත්. .
ow mcn e widiyta thama mage cam ekama yaluwekuta dunna sariyath set una yaluwekgen mage eka rent ekata aran podiya gannwa thank mcn la okkomataMeke Godak un kiyala tiyena widihata karapan. Corona nisa hodama kale Aduwata wedding eka ganna. Podi reception Hall ekak balala Rs. 1000kata wage plate ekak set karan Max. 50kta kiyala 1 dawasen iwarayak karapan. Ube aduma rent ekata ganin. Girl ta one nan sariyak aran dipan, Photo gahanna yaluwek set karan uta podi ganak dipan, dan hama eka gawama dslr tiyenawa.