බැදපු වැව් මාළු

Black_Adam

Well-known member
  • May 29, 2016
    483
    456
    63
    බැදපු වැව් මාළු

    උඹල දැකලා ඇතිනේ බැදපු වැව් මාළු විකුනන්න තියනවා වැව් බන්ට් එකේ අනුරාධපුර පැත්තේ. එහෙම තියන වැව් මොනාද බන් කන්න දොලදුකක් ආවා. දැකල තියන උන් කියපල්ලකෝ :dull::dull:

    131624544.jpg
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    උබ හොයන්නේ වැව් මාළුද? මුහුදු මාළු එහෙම නං ගෝල්ෆේස් එකෙත් බැදලා තියෙනවා.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    කාලෙකින් ගියේ නැ , ඇත්ත ද කතාව ?

    උබ හොයන්නේ වැව් මාළුද? මුහුදු මාළු එහෙම නං ගෝල්ෆේස් එකෙත් බැදලා තියෙනවා.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    Ona tharam Anuradapura pare thiyana kadawal wala thiyanawa ban daladagamin ehata. poddak awidala balapan. mama wedimaka shooting yaddi udeta kewa patta rasai.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    වැව් මාලු රහයි බන්, මිරිසට ඉව්වත් තෙල් එනවා උයනකොට හොද්දේ. ලූලෙක් වගේ හදල බලහන් අම්මේ රස