බැදපු වැව් මාළු
උඹල දැකලා ඇතිනේ බැදපු වැව් මාළු විකුනන්න තියනවා වැව් බන්ට් එකේ අනුරාධපුර පැත්තේ. එහෙම තියන වැව් මොනාද බන් කන්න දොලදුකක් ආවා. දැකල තියන උන් කියපල්ලකෝ