බැදලා අවුරුදු 2යි. දැන් වලි.

Hermes

Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    avatar392336_2.gif

    අල්ලල මෙහෙම හොලෝපං.:P


    :lol::lol::lol: ammmoooo
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    අෆ්ෆ බන්, ගැනිගෙන් ගුටි නම් කන්න එපා බන්. දීලා ඇරපන් අයේ ජීවිතේට අත උස්සන්න හිතෙන් නැති වෙන්න. තියන ප්‍රස්නේ මොකක්ද කියල වෙනම හොයල බලපන්.
     

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    ekita enne podi kenthiyak newei ban. mata gahagena gahagena yanawa kenthiyata. mata epawela inne. eki me podi dewal walata mehema kenthi aran innawanm. issaahata ena prasna walata kohoma muhuna deida kiyala hithenawa. :(

    ekanm anumatha karnna ba bn. ubath paarak dekk ghpn atha ussanawanm. danma hada ganin. randu krana eka wenai, atha ussana eka wenai. randu karaddi puluwna tharam katha karla visadganna blpn.

    ochara kenti yanna hethuwa hoyagnin.
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    wife ta katha karanna awasthaawa denna
    oyaa ehum kan denna oonee
    free wagee welaawata ohe nikam langa indagena inna
    ethakota eyaa kathaa karanna patan gai
    tv ehema off karala free eke inna
    wife katha karanna patan gaththama
    oyaa ahagena inna
    athdutuwai prathyakshai
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,916
    113
    me yakaa neda ara honeymoon dawase pettiya kaden nathuwa mokadda seen ekak dagaththe. parana thread ekaka. balapan ithin mul dawase idanma muge marriage life iwara karan awe. gainge waraddata wada ube waraddakui thiynne
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    me yakaa neda ara honeymoon dawase pettiya kaden nathuwa mokadda seen ekak dagaththe. parana thread ekaka. balapan ithin mul dawase idanma muge marriage life iwara karan awe. gainge waraddata wada ube waraddakui thiynne


    දාන්න බෑ බිජ්ජ නැමෙනවා කියලා දාල තිබුනේ, හැබැයි අන්තිමට පටලේ හයියයි කියලා තමයි උපදෙස් පැතුවේ. එතන ඉඳලම අවුල්. :baffled::baffled:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    Dan godak bedapu genu fb pics balala depression hadagannawa.anith un yana world tours,hotel tours,fantasy lifes dekala.sure ekata leak una payyath dakinna athi.okane spa giya nan ivarai.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    හනුමා වගේ නෙමෙයි බන් රාවණා වගේ වැඩේ කරත් ගෑණු කියන ජාතිය හදන්න පුලුවන් ජාතියක් තමයි. රෑට වැඩේ කරලා බඩු යනකොට 'මගෙ දෙයියො'. පහු වෙනිදා උදේට නැගිට්ට ගමන් 'හ්ම්, ඉක්මනට ළමයි නැගිට්ටවල ඉස්කෝලෙ යන්න ලෑස්ති කරනවා.' ඔන්න සීන් එක. නොකරොත් ඉතින් වලි කෝටිය තමා.

    :yes::yes::yes::yes:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,532
    8,748
    113
    eyata stress eka athi. ganiwa poddak beach ekata, park ekata ekkan gihin eya asa mona hari aran deela shape eke ahapan ai oyata tharaha yanne kiyala. wali nattam marriage life boring wei.


    :):):):)


    mehemath hari giye nethnam hoda doc kenek gawata ekkan palayan... consultant kenekta.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    Mona consultant da ban prado ekakin behala handsome kollek world tour ticket ekak dunnanan lede hariyanawa
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඕක ගොඩක් ගෑනුන්ගේ හැටියක්..

    කසාද බදිනකම් හොර පූසවගේ ඉන්නවා බැදලා අවුරුද්දක් දෙකක් ගියහම තමයි උන්ගේ නියම ස්වරූපය මතු වෙන්නේ..

    අනික ගෑනී උබට වඩා උසස් හෝ උබට වඩා පඩියක් ගන්න රස්සාවක් අරනවාන ඔය තත්වේ තවත් උත්සන්න වෙනවා...

    එතකොට උන් එනවා මිනිහා පාලනය කරන්න...

    මුලදිම සින්හයාවෙගේ ඉදපන්, දැන්ම ඇක්ශන් එකක් නොගත්තොත් උබට ඒකිගෙන් අහලා තමයි ඇදුමක් අදින්න වෙන්නෙත්...


    ඕක මටද ඇතුලුව ගොඩක් උන්ට අඩු වැඩියෙන් තියෙන් ප්‍රස්නයක්..

    එක්කෝ ඕවා ඉවසගෙන ගෑනිට නැමිලා ඉන්න ඕනේ..(මට නම් එහෙම බෑ)

    නැත්නම් ගේම ඉල්ලලා ගෑනිව තමන්ට් ඕන විදියට හදාගනන් ඕනේ හැබෙයි ඕක හෙන පරිස්ස්මින් කරන්න ඕනේ වැඩක් මොකද් ගෑනි මොකක් හරිම හේතුවක් නිසා ඔහොම් ගේම් ඉල්ලන්නේ?(උන් ඒක කියලා නෙම්යි රන්ඩු කරන්නේ වෙන වෙන ඒවට ඒත් හේතුව වෙන එකක්.ඉතින් අපිට් මල පනිනවා උන් හැම දේටම ගේමට එනකොට)

    ඒක උන්ගෙන් අහලා දැනගන්න බෑ කවදාවත්, අපිම තේරුම් ගන්න ඕනේ එහෙම නැතිව අපිත් ගේම නම් ගේම කියලා ඉදියොත් ගෑනි වෙන කාගෙන් හරි ගේම ඉල්ල ගනී..
     
    Last edited:

    ChoppeAyya

    Active member
  • Jan 3, 2017
    350
    162
    43
    Ganigen guti kanna nam epa macho. matath ohoma una mulin.
    Mama dawasak dekak baluwa, gahana eka enna enna wadi wenawa.
    passe math atha diga arala dunna anith paththata.
    mata ekak gahuwoth magen 2yi.
    Lede hoda una. :D

    passe randu wenne hethu monawada kiyala ahuwa. therum karala dunna. mul dawaswala hena attitude ekak pennuwa, lokukama kiyewwa. ewatath hariyanna bannoth balu widiyatama banna.
    Dan asaneepa thathwe sahena suwayi. babekuth innawa dan.
     

    BigWillJrCock

    Member
    Mar 9, 2019
    404
    43
    0
    Colombo
    Dan godak bedapu genu fb pics balala depression hadagannawa.anith un yana world tours,hotel tours,fantasy lifes dekala.sure ekata leak una payyath dakinna athi.okane spa giya nan ivarai.


    මචන් මොකද්ද ලීක් වුන බිජ්ජ සීන් එක...ඇයි ගැනු මෝල් වෙනවා කිව්වේ...මොකද්ද සීන් එක කියපන්කො.