බැදලා කන Ice Cream, Lankan Style

Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo
මම මෙයාගේ youtube channel එකේ තියෙන අනිත් videos check කරලා බැලුවා. youtube එකේ එක එක ඕප දූප කතා කියලා video upload කරන අයගේ videos වලට වඩා මෙයාගේ videos හොඳයි. මෙයාගේ videos වලින් අපිට යමක් ඉගෙන ගන්න පුළුවන්
 
Last edited: