Terum karala 1st chance aka dipan....
ae ahanne nathnam divorce karpn. aduwa tiyeddi ata pochcha ganne mokatada... nabuwai,lajjawai kehel mal wage neme ubata oka widawanda gattama....


Umbe sake 100% confirm karaganin.
wade aththa nam atha arapan. hithanna deyak ne. amarui thamai ban. eth eka parak giyapu geni thawa parak pita yanawama thamai ban
hitha haiya karaganin. watenna epa. hondama yaluwekta hari katha karapan sure eketa. naththam yaluwa genita line dannath beri ne. dan kale yaluwo thamayi surema naththe ban.
honda deyak wenna kiyala wish karanawa machan
saddayak ne genita shot eka dila wage
mata therenawa oya inna thathwe. oya kalabala wenna epa. issella oka aththamada kiyala hoyagana. ita passe wife ekka katha karanna ai ehema kare kiyala. puluwannam wisadaganna balanna. naththam atha arinna. thama jiwithe ehemamayne.

oya kiyana tharam lesiyen atha arinna ba lankawe sisi.....
උබ ඉස්සෙල්ල හොයාගනින් වැඩේ ඇත්තද කියල.....
වැඩේ ඇත්තනම් ගනී හද ගන්න බලපන්...
උබෙත් වැරදි අඩු පාඩු ත්යේනම් හදා ගන්නවා කියල හදා ගෙන පව්ල් ජිවිතේ ගෙනියපන් .....
එහෙම බැරිනම් අනියම් සබදතාවය තියෙනවා කියල සාක්ෂි එකතු කර ගනින්
පොටෝ වීඩියෝ පොන් බිල්
ලෝයර් කෙනෙක් හම්බ වෙන්න ඩිවෝස් කෙස් වලට ප්රසිද්ද advise ගන්න
පොලිචියේ පැමිණිල්ලක් දල තියාගන්න
ගොඩින් බෙර ගන්න
නඩු නම් දාගන්න එපා
වහ කව වගේ තමය ....
උබ මේ බොරුවක් නෙමෙය් කියල තියෙන්නේ හිතන් කියන්නේ

මිත්යාදුශ්ටිකයො හාමුදුරුවරුන්ට ගරහල බොරු තෙර්ඩ් දානව, මීහරක් සීහලු ඒවට නීති උපදෙස් දෙනව...නොදකින් මෙහෙමත් මීහරක් රැලක්..
මිත්යාදුශ්ටිකයො හාමුදුරුවරුන්ට ගරහල බොරු තෙර්ඩ් දානව, මීහරක් සීහලු ඒවට නීති උපදෙස් දෙනව...නොදකින් මෙහෙමත් මීහරක් රැලක්..
අපිත් බෞද්ධ තමා මචං.. අපෙ ආගමට ගරහනවට අපි ආසත් නෑ.. හැබැයි අද කාලෙ හාමුදුරුවොන්ගෙ හැසිරීම් නිසා නේද මිනිස්සු මේව පිළිගන්න පෙලබෙන්නෙ?
gona athal thread
අහ් ඔය එන්නෙ අපූරුවට තවත් ෆේක් අටෝගෙන..මේවගේ ඉන්න මීහරක්ට තේරෙන් නැ මේ මිත්යාදුශ්ටිකයො බුදු දහමට ගරහන්ඩයි මේ වගේ තෙර්ඩ් දාන්නෙ කියල..නිති උපදෙස් දෙන්නෙ දුවගෙන් ඇවිත් නොදකින් මීහරක් රැල තමන්ගෙ ආගම වෙනුවෙන් අඩුම ගානෙ කතා කරන්ඩවත් බැරි තරමට නිවට වෙලා..
මොන පොන්සියෙක් ද මේ? යථාර්තේ තේරුම් ගන්න බැරි තොපි වගේ හිකනල හැත්ත නිසා තමා ගොන් පොන්න්යෝ මේ රට හැදෙන්නෙ නැත්තෙ. වල් ගොබ්බය.![]()
තමංගෙ ආගමේ උනත්වැරැද්ද දැකපන්. ඇත්ත ඇති සැටියෙන් දැකපන්. ඒක තමාබුදු බණේ. නිකන් හම්බ්යෙක් වගේ වෙන්න එපා.