බැදලා මාස දෙකෙක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මගේ යාළුවෙක් ටත් මේක වුණා .
    ළමයෙක් ඉන්නකොට සිවුරු ඇරපු පොරක් එක්ක ගෑනි යාළු වෙලා ..
    පස්සේ කතා කරලා ගෑනි ව හදා ගත්තා .
    ගොඩක් ගෑනු පවුල කඩා ගන්න කැමැති නෑ ...

    හොඳට බැනල කියපන් ආයිත් අහුවුණොත් ගෙදර යවනව කියලා
    ආයිත් කාටවත් CALL කරන එකක් නෑ
     
    gonfun

    Well-known member
  • Apr 27, 2018
    397
    250
    63
    මොකක්ද පොන්නයො යතාර්තය තෝ හිතාගෙන ඉන්නෙ ගෑනිගෙ අනියම් සම්බන්ධෙ අහු උනාම කිරියට දුවගෙන ඇවිත් තෙර්ඩ් දායි කියලද..තෝ වෙන්ඩ ඇති තෙර්ඩ් එක දාන්ඩත් ඇත්තෙ..

    අවජාතක ජේසුවට ආමේන් ගාන නරි කිප දෙනෙක් ෆේක් හදාගෙන දගලනව ඕහොම හිටපල්ල දෙන්නම් ජම්බො.."අවජාතක ජේසු" කියල තෙර්ඩ් එක දාන්නෙ තොපි වගේ මිසදුටුවන්ට බඩ යන්ඩ..

    ඔන්න සැදැහැවත් බෞද්දය.. වෛරයෙන් වෛරය නොසන්සිදේ මා මිතුර..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,765
    113
    ආතල් ගනින් බල්ලො ආගම පැත්තකින් තියල, තොපිට ආතල් ගන්ඩ ඔන් උනාම අම්ම එක්කද නිදි වදින්නෙ??? ආන්න ඒ වගේ තමයි ආගමත්..මොන මීහරක්ද මන්ද තොපි නම්..

    monewada me kiyana katha :lol::lol::lol:
    mung kiwwe meka daapu eka gon athal ekak ganne kiyela...
    anith ewun hitu gaala reply daanewa...umbath echchera tamaa.
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    කලබලේට කිසිම තීරනයක් ගන්න එපා. ඉස්සෙල්ල හොයල බලන්න ඔයා හිතන දේ ඇත්තක්ද කියලා. ඒක ඇත්තනම් යන්න දෙන එක තමයි හොඳම දේ. බලෙන් තියාගෙන වැඩක් නෑ. වැරදි තීරන අරගෙන ඔයාගේ ජීවිතේ නාස්ති කර ගන්න එපා. පහුගිය දේවල් අත්දැකීමක් හැටියට ගන්න. ඔයාගේ අනාගතේ ගැන හිතන්න.
     
    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    බැදලා මාස දෙකෙක් යන්න ඉස්සෙල්ලා තමන්ගේ ගැනී වෙන මිනිහෙක් එක්ක ෆෝන් එකෙන් සම්බන්දයක් තියාගෙන අතට මාට්ටු උනාම හිතට දැනෙන දේ කොයි වගේද බන් ?අවුරුදු 6ක් අපි දෙන්න යාලු වෙලා . sex love පොඩ්ඩක්දැ වත් අඩු නැතුව තියෙද්දිත් ? පැයකට ඉස්සෙල්ලා මට මේ දේ උනේ... එකත් පොඩි හාමුදුරු නමක් අවුරුද්දක් බාල....මන් මොකක්ද බන් ඊළගට කරන්න ඕනේ fake එකකින් අවේ ලැජ්ජයි බන් මට මන් ගැනම

    ගෑනි පිට යන ටයිප් එකෙත් නෙමයි නොර්මල් ගමේ කෙල්ලෙක් එත් මෙ ලගදි (බදින්න ඉස්සෙල්ල පටන් ගත්ත එකක්) මොබිටෙල් details bill එකක් ගන්න කොච්චර වෙලා යයිද ?

    හදන්න බැරි එකා හදන්න බැම තමයි ...........
    ප්‍රශ්න තියාගෙන දිග කන්න බැ මචෝ........
    කාතා කරලා දෙන්නා තිරනයක් ගනින්......
    ගැනි ජොබ් එකක් කරන්නේ නැද්ද........
    ගෙදර නිකන් ඉන්න වනම් ප්‍රශ්න වැඩියි......
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මිත්යාදුශ්ටිකයො හාමුදුරුවරුන්ට ගරහල බොරු තෙර්ඩ් දානව, මීහරක් සීහලු ඒවට නීති උපදෙස් දෙනව...නොදකින් මෙහෙමත් මීහරක් රැලක්..

    මචන් ටහරහ වෙන්න එපා..

    අපේ ගමේ පන්සලේ හාමුදුරුවොත් දෙස්පාලුවෙක්... මිනිස්සුන්ට ගහනවාඅරක්කු බොනවාගමේම ඉන්න ගනුටික ඉඅවරය්... උගෙන් වාසි ගන්න කිසි කෙනෙක් මුකුට් කරන්නේ නැ
    උට විරුද්ද උන අපිට හැමතැනින්ම කෙස්
    අපිට ගේමක් අදින්නමය් ට්‍රය් එක... පොලිසිත් උගේ පැට්ටේ

    තව පොඩ්ඩක් එහය්න් පන්සලේ හාමුදුරුවෝ පන්සලේම ගන්නියෙක් තියන් ඉන්නවා පොඩි ළමයෙක් එක්ක සාස්තර කියනවා පන්සලත් හදනවා...

    මම යන්නේ ආරන්නි විතරය් උදව් කරන්නේ අරන්නියට
    ඇත්ත කිව්වේ බොරු නෙවෙය් දුකය් මචන්

    පන්සල කියන්නේ දැන් ඉස්සර වගේ නෙවෙය්

    ඒවත් එක්ක බලද්දී මේවා ඇත්ත කියල හිතෙනවා

    බලපන් හාමුදුරුවෝ fb account hadan ඉන්න හැටි
    ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න යාළුවෝ.... අනේ මන්ද බන්....
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519

    ඔහොම එකක් නෙවේ ඌ කියන්නේ. පොඩ්ඩක් සද්දෙන් කෑ ගැහුවට ඌ කියන එකේ ඇත්තක් තියෙනවා. මටත් ඒ කියන කාරණාව note වෙලා තියෙනවා. මේකේ profile ගණනාවක් තියෙනවා බුද්ධ ධර්මයට, සිංහලකම ට හීන් නූලෙන් පහර ගහන. එක එක කරුණු වලට thread දානවා, යටි අරමුණ ආගමට සංස්කෘතියට පහර ගහන එක. ඒ වගේම කවුරුහරි ධර්මය, සිංහලකම ගැන thread දාපුහම profile set එකක්ම බහිනවා ඒකට. බැහැලා ඒ කරුණු හෑල්ලුවට, සැකයට පත් වෙන විදියට comments දානවා. මුල අල්ලලා දුන්නහම වෙන්නේ මොකක්ද කියල තේරුම්ගන්ඩ බැරි සිංහළු ඒ පැත්තට නැමෙනවා. මේ profile වලින් එන අය මුලින් පෙනී ඉන්නේ සිංහල බෞද්ධ විදියට. සමහර වෙලාවට නිරාගමික විදියට. රැඩිකල් කතා කියන්නේ. ඒත් ඇත්තටම ආගම වෙන එකක් (මුස්ලිම් නෙවේ). මම දැකලා තියෙන ඒ profiles ගොඩක් අයිති එකෙක්ට. මේ ක්‍රියාව මේ විදියටම facebook වගේ මාධ්‍ය වලත් සිද්ධ වෙනවා.
    අපේ උන්ට මේ වගේ හීන් නූලෙන් ආගමට ජාතියට වල කපන එව්වා පේන්නේ නෑ කියන්ඩ හැමෝම දන්නා උදාහරණයක් දෙන්ඩ පුළුවන් ඕනනම්. අර බුදු ගුණ තියෙන සිංදු ඇසුරෙන් දේශනා පවත්වන පාදිලි කෙනෙක් ඉන්නේ. මිනිහා කරන්නෙත් මේ වැඩේ. ඒත් අපේ සිංහලුන්ට වෙන්නේ මොකක්ද කියල තේරුම් ගන්ඩ බෑ.
     
    එහෙම සින් එකක්ද ... දන්නේ නැ බන්... ඔයාල පොඩ්ඩක් අපිව දැනුවත් කරන්න...
     
    supish

    Member
    Jan 29, 2013
    61
    5
    0

    යකො මටයි මේ දේ උනේ.තොපි මෙකට ආගම ගාවගන්න හදන්න එපා.වයිබර්,කොල්ස් අරගත්ත එවා පෙන්නලා ඇහුවා වැදලා පිලිගත්තා..මාත් ඉස්සර ගොඩක් සැරයි.අවුරුද්දකට කලින් මෙක පටන් අරන් තියෙන්නේ පේන විදිහට කොල්ස් ස්ම්ස් විතරරි කරලා තියෙන්නේ.හම්බ වෙන්න විදිහක් නැ ගනිට ගෙදරින් පනින්න අමාරුයි. පාලු වෙලාවට කොල් කරාලු.එත් මන් වෙඩින් එකේ ඩෙට් බලන කාලෙ ඉදන් හිතලාම මන් හොද උනා.ගැනි ගොඩක් ශොශල්.බැන්දට පස්සේ තනියෙන් ගෙදර හිටියෙ.අම්මලත් සමහර වෙලාවට හිටියා.ගැනි කොහොමත් ගොඩක් සෙන්සිටිව්.පොඩි දෙත් කල්පනා කරනවා.ඔෆිස් ගිහින් හවසට කතා කලත් මන් වඩිය කතාරන්නේ නැ වැඩ හින්ද.එ වෙලාවට තමා ගැනි අරකට කොල් කරන්නේ.මගෙත් වැරද්දක් තියෙනව.ගැනි කොච්චර කල්පනා කරනවද කිවොත් මන් බැනපු බනිල්ලට ඉයෙ ඩවසටම තිස් පාරක් විතර කලන්තෙ දම්ම.ගැනිට බැන්දට පස්සෙත් මෙක නතර කරගන්න හිත දිලා නැ.දෙන්නාගෙම ජිවිත මන් කලබල උනොත් විනාස වෙන හින්ද අන්තිම පාරට සමාව දුන්නා.නැත්නම් එ ගෙදර මිනිස්සු එලිලිලා මැරෙනවා ලැජ්ජවට..හැබයි මන් ගැනිගෙ ඔලුවට අත තියලා පොරොන්දු උනා ආයේ මෙ වගෙ දෙයක් උනොත් ඉස්සෙල්ලාම උබව මරලා ඉන්නෙ කියලා.එක කියලා ඉවර වෙද්දිත් කලන්තෙ දාලා..මන් සැරයි තමා පට්ට ආදර්යි.අන්තිමට බැන්නෙත් අවුරුද්දකට විතර කලින්.ඔක්කොම නිකන් නරක හිනයක් වගේ...තාමත් ගැනි ශොක් පිට ඉන්නේ.කොචචර ඉවසුවද කිවොත් තමා අතක් උස්සලා නැ.හිතනවා දැන් වත් හැදෙයි කියලා.නැත් පයින් ගහලා ගෙදරට ගිහින් දානවා.උබලට පින් අදහස් ව්ලට. මන් මාර පවක් කරලා අති මෙ වගෙ වෙන්න.හතුරෙකුට වත් මෙ වගෙ දෙයක් වෙන්න හිතන්නෙ නැ මන්.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    :shocked::shocked: dan eya waradi hadaganawa kiwanam oyath oyage waradi hadagena eyata adaren salakanna. kenekta wenas wenna oya wage podi dewal athi. oyage wife asa athi eya ekak kawru hari katha akra kara innawata. eya job ekek karanne anththam eyata palu danenawa ati godak. ithin oyath eyawa tikak therum ghana. :yes::yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,468

    palu hithenawa kiyala hamduruwo passe yanawada.:lol:ane ban mae:lol: ohoma wenas wenawanan badinna newe tibbe montesorri yanna aye.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,468
    113
    යකො මටයි මේ දේ උනේ.තොපි මෙකට ආගම ගාවගන්න හදන්න එපා.වයිබර්,කොල්ස් අරගත්ත එවා පෙන්නලා ඇහුවා වැදලා පිලිගත්තා..මාත් ඉස්සර ගොඩක් සැරයි.අවුරුද්දකට කලින් මෙක පටන් අරන් තියෙන්නේ පේන විදිහට කොල්ස් ස්ම්ස් විතරරි කරලා තියෙන්නේ.හම්බ වෙන්න විදිහක් නැ ගනිට ගෙදරින් පනින්න අමාරුයි. පාලු වෙලාවට කොල් කරාලු.එත් මන් වෙඩින් එකේ ඩෙට් බලන කාලෙ ඉදන් හිතලාම මන් හොද උනා.ගැනි ගොඩක් ශොශල්.බැන්දට පස්සේ තනියෙන් ගෙදර හිටියෙ.අම්මලත් සමහර වෙලාවට හිටියා.ගැනි කොහොමත් ගොඩක් සෙන්සිටිව්.පොඩි දෙත් කල්පනා කරනවා.ඔෆිස් ගිහින් හවසට කතා කලත් මන් වඩිය කතාරන්නේ නැ වැඩ හින්ද.එ වෙලාවට තමා ගැනි අරකට කොල් කරන්නේ.මගෙත් වැරද්දක් තියෙනව.ගැනි කොච්චර කල්පනා කරනවද කිවොත් මන් බැනපු බනිල්ලට ඉයෙ ඩවසටම තිස් පාරක් විතර කලන්තෙ දම්ම.ගැනිට බැන්දට පස්සෙත් මෙක නතර කරගන්න හිත දිලා නැ.දෙන්නාගෙම ජිවිත මන් කලබල උනොත් විනාස වෙන හින්ද අන්තිම පාරට සමාව දුන්නා.නැත්නම් එ ගෙදර මිනිස්සු එලිලිලා මැරෙනවා ලැජ්ජවට..හැබයි මන් ගැනිගෙ ඔලුවට අත තියලා පොරොන්දු උනා ආයේ මෙ වගෙ දෙයක් උනොත් ඉස්සෙල්ලාම උබව මරලා ඉන්නෙ කියලා.එක කියලා ඉවර වෙද්දිත් කලන්තෙ දාලා..මන් සැරයි තමා පට්ට ආදර්යි.අන්තිමට බැන්නෙත් අවුරුද්දකට විතර කලින්.ඔක්කොම නිකන් නරක හිනයක් වගේ...තාමත් ගැනි ශොක් පිට ඉන්නේ.කොචචර ඉවසුවද කිවොත් තමා අතක් උස්සලා නැ.හිතනවා දැන් වත් හැදෙයි කියලා.නැත් පයින් ගහලා ගෙදරට ගිහින් දානවා.උබලට පින් අදහස් ව්ලට. මන් මාර පවක් කරලා අති මෙ වගෙ වෙන්න.හතුරෙකුට වත් මෙ වගෙ දෙයක් වෙන්න හිතන්නෙ නැ මන්.

    senstive:lol: kalanthe danawa:lol: hora ahuunama kalanethe danawa thama bn.:lol: pukata pyn ekak gahala divorse karanne nethuwa tawath tiyan innawa.kollek nan kamak ne.hamduruwo kenek
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland

    අපිත් බෞද්ධ තමා මචං.. අපෙ ආගමට ගරහනවට අපි ආසත් නෑ.. හැබැයි අද කාලෙ හාමුදුරුවොන්ගෙ හැසිරීම් නිසා නේද මිනිස්සු මේව පිළිගන්න පෙලබෙන්නෙ?

    kari ganayo thama. ape pansale hitapu podi ekath ohoma seen ekak gihin e gana dakapu kollekta pihiyen aninna giya. passe uge ayyala set eka ara ganayawa siwra pitin ussala dunna deemak aru niwan giya kiyala api hithuwe.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    මිත්යාදුශ්ටිකයො හාමුදුරුවරුන්ට ගරහල බොරු තෙර්ඩ් දානව, මීහරක් සීහලු ඒවට නීති උපදෙස් දෙනව...නොදකින් මෙහෙමත් මීහරක් රැලක්..

    hamuduruwanta ona pakak karanna puluwan kiyala da agame kiyala thinne?

    ata deka thalanna ona mahanayaka unath kamak na.

    anith agam wala untath ochcharai.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    යකො මටයි මේ දේ උනේ.තොපි මෙකට ආගම ගාවගන්න හදන්න එපා.වයිබර්,කොල්ස් අරගත්ත එවා පෙන්නලා ඇහුවා වැදලා පිලිගත්තා..මාත් ඉස්සර ගොඩක් සැරයි.අවුරුද්දකට කලින් මෙක පටන් අරන් තියෙන්නේ පේන විදිහට කොල්ස් ස්ම්ස් විතරරි කරලා තියෙන්නේ.හම්බ වෙන්න විදිහක් නැ ගනිට ගෙදරින් පනින්න අමාරුයි. පාලු වෙලාවට කොල් කරාලු.එත් මන් වෙඩින් එකේ ඩෙට් බලන කාලෙ ඉදන් හිතලාම මන් හොද උනා.ගැනි ගොඩක් ශොශල්.බැන්දට පස්සේ තනියෙන් ගෙදර හිටියෙ.අම්මලත් සමහර වෙලාවට හිටියා.ගැනි කොහොමත් ගොඩක් සෙන්සිටිව්.පොඩි දෙත් කල්පනා කරනවා.ඔෆිස් ගිහින් හවසට කතා කලත් මන් වඩිය කතාරන්නේ නැ වැඩ හින්ද.එ වෙලාවට තමා ගැනි අරකට කොල් කරන්නේ.මගෙත් වැරද්දක් තියෙනව.ගැනි කොච්චර කල්පනා කරනවද කිවොත් මන් බැනපු බනිල්ලට ඉයෙ ඩවසටම තිස් පාරක් විතර කලන්තෙ දම්ම.ගැනිට බැන්දට පස්සෙත් මෙක නතර කරගන්න හිත දිලා නැ.දෙන්නාගෙම ජිවිත මන් කලබල උනොත් විනාස වෙන හින්ද අන්තිම පාරට සමාව දුන්නා.නැත්නම් එ ගෙදර මිනිස්සු එලිලිලා මැරෙනවා ලැජ්ජවට..හැබයි මන් ගැනිගෙ ඔලුවට අත තියලා පොරොන්දු උනා ආයේ මෙ වගෙ දෙයක් උනොත් ඉස්සෙල්ලාම උබව මරලා ඉන්නෙ කියලා.එක කියලා ඉවර වෙද්දිත් කලන්තෙ දාලා..මන් සැරයි තමා පට්ට ආදර්යි.අන්තිමට බැන්නෙත් අවුරුද්දකට විතර කලින්.ඔක්කොම නිකන් නරක හිනයක් වගේ...තාමත් ගැනි ශොක් පිට ඉන්නේ.කොචචර ඉවසුවද කිවොත් තමා අතක් උස්සලා නැ.හිතනවා දැන් වත් හැදෙයි කියලා.නැත් පයින් ගහලා ගෙදරට ගිහින් දානවා.උබලට පින් අදහස් ව්ලට. මන් මාර පවක් කරලා අති මෙ වගෙ වෙන්න.හතුරෙකුට වත් මෙ වගෙ දෙයක් වෙන්න හිතන්නෙ නැ මන්.

    මචන් ඕක අමතක කරලා දාපන්
    උබත් බිසී වෙනකොට වයිෆ්ට පාලු ඇති එක නිසා නිකන් කතා කරන්න ඇත්තේ

    වයිෆ්ට අවවාද කරපන් ආයේ කරන්න එපා කියල
    ගෙදර දවල්ට අම්මව හරි නැදෑ වෙන කෙනෙක් හරි නවත්තාපන්

    සමහර ගැනු ඉන්නවා බන් කවුරු හරි එක්ක කියෝ කියෝ ඉන්න ඕනේ නිකන් ඉන්නම බැ ඒ හැටි

    ෆේස්බුක් එකත් අයින්ම කරලා දාපන්
     
    supish

    Member
    Jan 29, 2013
    61
    5
    0
    senstive:lol: kalanthe danawa:lol: hora ahuunama kalanethe danawa thama bn.:lol: pukata pyn ekak gahala divorse karanne nethuwa tawath tiyan innawa.kollek nan kamak ne.hamduruwo kenek

    මන් පට්ටෙට කලබල වෙනවා. මන් ඉයේ ඉවසුවෙ නැත්නම් අපෙ ගෙවල් දෙකේ මිනි දෙකක් විතර මැරිල.මන් ඉයේ දවල්ම ගැනි අරගෙන පිරිවෙනට ගිහින් බාර දෙන්න හිටියෙ.දෙකෙන් එකක් බේර ගන්න.දැන් හිතෙනවා ඉවසපු එක හරි කියලා..මත් වැරදි නතුවම නෙමෙයි.ජිවිතෙට වෙන කෙල්ලෙකුට අතක් තියලා නැ.හිතගන්න බැරි ඇයි මටම මෙහෙම උනේ කිය්ලා.