බැදලා ළමයි හදන්න අදහසක් තියේ නම්...

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    බැදලා ස්ටේබල් වෙලා ළමයි එහෙම හදන්න අදහසක් තියේ නම් බඩු/ස්පා සබ්ජෙක්ට් වලින් ඈත් වෙලා පුළුවන් තරම් ක්ලීන් එකේ ඉන්න බලපන්.
    බැන්දට පස්සේ කොච්චර සුදනා ටයිප් හිටියත් පට්ට රීසන් හැදෙනවා ෆැමිලි එකට කෙළවෙන.
    දන්නා කියන කිපදෙනක්ගේ ජිවිත කතාව ඇසුරෙණි.

    hora affair thiyana ekai spa yana ekai patalaganna epa puthe
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    බැදලා ස්ටේබල් වෙලා ළමයි එහෙම හදන්න අදහසක් තියේ නම් බඩු/ස්පා සබ්ජෙක්ට් වලින් ඈත් වෙලා පුළුවන් තරම් ක්ලීන් එකේ ඉන්න බලපන්.
    බැන්දට පස්සේ කොච්චර සුදනා ටයිප් හිටියත් පට්ට රීසන් හැදෙනවා ෆැමිලි එකට කෙළවෙන.
    දන්නා කියන කිපදෙනක්ගේ ජිවිත කතාව ඇසුරෙණි.
    aththa kathava.. uba danna kenage life story eka poddak kiyapan.. eka vatinava
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බැදලා ස්ටේබල් වෙලා ළමයි එහෙම හදන්න අදහසක් තියේ නම් බඩු/ස්පා සබ්ජෙක්ට් වලින් ඈත් වෙලා පුළුවන් තරම් ක්ලීන් එකේ ඉන්න බලපන්.
    බැන්දට පස්සේ කොච්චර සුදනා ටයිප් හිටියත් පට්ට රීසන් හැදෙනවා ෆැමිලි එකට කෙළවෙන.
    දන්නා කියන කිපදෙනක්ගේ ජිවිත කතාව ඇසුරෙණි.

    uba kiyana eka weradi. badu pot/spa mama anumatha karanne naha, owata yanne kondak nathi pirimi

    marry karanna kalin karanna ona hema deyakma karanna ona, ita passe geni, lamai wenuwen jeewath wenna ona.

    uba oya danna kiyana minissu marry karahama owa karanna athi , eki family life kela wela thiyenne.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    උඹ ඔය කියන්නෙ බ්‍රහ්මචාරීව ඉන්න කියලද කසාද බඳිනකල්????

    🤦
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    බැදලා ස්ටේබල් වෙලා ළමයි එහෙම හදන්න අදහසක් තියේ නම් බඩු/ස්පා සබ්ජෙක්ට් වලින් ඈත් වෙලා පුළුවන් තරම් ක්ලීන් එකේ ඉන්න බලපන්.
    බැන්දට පස්සේ කොච්චර සුදනා ටයිප් හිටියත් පට්ට රීසන් හැදෙනවා ෆැමිලි එකට කෙළවෙන.
    දන්නා කියන කිපදෙනක්ගේ ජිවිත කතාව ඇසුරෙණි.
    මොක්ද වුනේ. පරන සීන් එකක් මාට්ටුද?
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මේක ඇත්තක්
    අහක යන නයිත් පත්තු වෙලා හෙන ගැහිලා යනවා
    පෙර පවු හම්මට සිරි වෙන්න පත්තු වෙනවා පස්සේ පෝලිමට