40,000 පඩියක් ගන්න කෙනෙකුට ලක්ශ 15 ලෝන් එකක් ගන්න පුලුවන් වෙයිද ?
නිකන් කට්ටියගෙ අදහස මොකද්ද
නිකන් කට්ටියගෙ අදහස මොකද්ද
Mekata 5yrs 40000 salary eken 1500000 I aran kanna bonna wenne na,සාමාන්‍යයෙන් ණයක් දෙන්නෙ පඩියෙන් 60% ගෙවන්ඩ වෙන විදිහට.
40,000 * 60% = 24,000
දැන් ණය යන්නෙ 9.5% පොලියට
1,500,000 for 9.5% per 60 (5 years) months, monthly installment 31,502.79
1,500,000 for 9.5% per 96 (8 years) months, monthly installment 22,366.33
NDB එකේ දෙනව අවුරුදු 8ට, ඒක ගන්න පුලුවන් වෙයි. ඇනිත් බැංකු ගැන දන්නෙ නෑ.
NDB eke gannawanam පඩිය ndb ekata harawanna one daසාමාන්‍යයෙන් ණයක් දෙන්නෙ පඩියෙන් 60% ගෙවන්ඩ වෙන විදිහට.
40,000 * 60% = 24,000
දැන් ණය යන්නෙ 9.5% පොලියට
1,500,000 for 9.5% per 60 (5 years) months, monthly installment 31,502.79
1,500,000 for 9.5% per 96 (8 years) months, monthly installment 22,366.33
NDB එකේ දෙනව අවුරුදු 8ට, ඒක ගන්න පුලුවන් වෙයි. ඇනිත් බැංකු ගැන දන්නෙ නෑ.
No idea machan, talk to them and see.NDB eke gannawanam පඩිය ndb ekata harawanna one da
සම්පත් බැංකුව පැත්ත පළාතේ යන්න එපා කාලකන්නි මගේ පඩිය අංක හයේ අන්තිම හරියේ..
ඒ වේසිගෙ පුතාලට ඉල්ලපු පලවෙනි ලෝන් එක දෙන්න බැ කිව්වනේ..
AL කරන කලේ ඉඳන් හදපු එකවුන්ට් එක...
හෙට ගිහින් ඒ මගුල වහල දානවා කියල හිතන් ඉන්නේ..
හිඟන හැත්තක් '
2 mil illuwe bnඋබ ඉල්ලපු ලෝන් එකට අන්ක 10ක් විතර ඇති . එතකොට දෙන්න බෑ . හැමදේම සාපේක්ශයි . බොරුවට පොරටෝක් දෙන්න එපා ලක්ශ 9ක් විතර පඩි ගන්නව කියල![]()