බැන්ක් ලෝන් හෙල්ප්

OnDaRock

Well-known member
  • Feb 21, 2010
    944
    624
    93
    සාමාන්‍යයෙන් ණයක් දෙන්නෙ පඩියෙන් 60% ගෙවන්ඩ වෙන විදිහට.

    40,000 * 60% = 24,000

    දැන් ණය යන්නෙ 9.5% පොලියට

    1,500,000 for 9.5% per 60 (5 years) months, monthly installment 31,502.79
    1,500,000 for 9.5% per 96 (8 years) months, monthly installment 22,366.33

    NDB එකේ දෙනව අවුරුදු 8ට, ඒක ගන්න පුලුවන් වෙයි. ඇනිත් බැංකු ගැන දන්නෙ නෑ.
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113

    Mekata 5yrs 40000 salary eken 1500000 I aran kanna bonna wenne na,
     
    • Like
    Reactions: D_Mad

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    සාමාන්‍යයෙන් ණයක් දෙන්නෙ පඩියෙන් 60% ගෙවන්ඩ වෙන විදිහට.

    40,000 * 60% = 24,000

    දැන් ණය යන්නෙ 9.5% පොලියට

    1,500,000 for 9.5% per 60 (5 years) months, monthly installment 31,502.79
    1,500,000 for 9.5% per 96 (8 years) months, monthly installment 22,366.33

    NDB එකේ දෙනව අවුරුදු 8ට, ඒක ගන්න පුලුවන් වෙයි. ඇනිත් බැංකු ගැන දන්නෙ නෑ.
    NDB eke gannawanam පඩිය ndb ekata harawanna one da
     
    • Like
    Reactions: D_Mad

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උබේ Government නම් BOC එකේ දෙනව 15 lak loan එකක්.
     
    • Like
    Reactions: D_Mad

    ranjana disasekara

    Well-known member
  • සම්පත් බැංකුව පැත්ත පළාතේ යන්න එපා කාලකන්නි මගේ පඩිය අංක හයේ අන්තිම හරියේ..
    ඒ වේසිගෙ පුතාලට ඉල්ලපු පලවෙනි ලෝන් එක දෙන්න බැ කිව්වනේ..
    AL කරන කලේ ඉඳන් හදපු එකවුන්ට් එක...
    හෙට ගිහින් ඒ මගුල වහල දානවා කියල හිතන් ඉන්නේ..
    හිඟන හැත්තක් '
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සම්පත් බැංකුව පැත්ත පළාතේ යන්න එපා කාලකන්නි මගේ පඩිය අංක හයේ අන්තිම හරියේ..
    ඒ වේසිගෙ පුතාලට ඉල්ලපු පලවෙනි ලෝන් එක දෙන්න බැ කිව්වනේ..
    AL කරන කලේ ඉඳන් හදපු එකවුන්ට් එක...
    හෙට ගිහින් ඒ මගුල වහල දානවා කියල හිතන් ඉන්නේ..
    හිඟන හැත්තක් '

    උබ ඉල්ලපු ලෝන් එකට අන්ක 10ක් විතර ඇති . එතකොට දෙන්න බෑ . හැමදේම සාපේක්ශයි . බොරුවට පොරටෝක් දෙන්න එපා ලක්ශ 9ක් විතර පඩි ගන්නව කියල 😜😜
     
    • Haha
    Reactions: OnDaRock and Smartm

    ranjana disasekara

    Well-known member
  • උබ ඉල්ලපු ලෝන් එකට අන්ක 10ක් විතර ඇති . එතකොට දෙන්න බෑ . හැමදේම සාපේක්ශයි . බොරුවට පොරටෝක් දෙන්න එපා ලක්ශ 9ක් විතර පඩි ගන්නව කියල 😜😜
    2 mil illuwe bn
     
    • Like
    Reactions: D_Mad