බැන්කින්~උදව්

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෙල්ලෙක් ඉන්නවා.ඒකිගේ ගෙදර ප්‍රශ්න නිසා සතියේ දවස්වල ජොබ් එකක් කරන ගමන් සති අන්තේ බැන්කින් කරන්න හිතන් ඉන්නවා.ඒ ලෙවෙල් පාස් කෙමිස්ට්‍රී ඇන්ඩ් එන්ග්ලිශ් විතරයි.ඒ දෙකට S තියනවා.
    ඕ ලෙවෙල් A5,B4
    බැන්කින් කරන්න හොද තැනක් ඇන්ඩ් මාසික ගාස්තු,විභාග ගාස්තු දන්න අය කියන්න.
    බැන්කින් කරනවාට වඩා වෙන දෙයක් කරන්න තියනවානම් ඒවත් කියන්න.මොනා කරත් සති අන්තයේ වෙන්න ඕන.