කෙල්ලෙක් ඉන්නවා.ඒකිගේ ගෙදර ප්රශ්න නිසා සතියේ දවස්වල ජොබ් එකක් කරන ගමන් සති අන්තේ බැන්කින් කරන්න හිතන් ඉන්නවා.ඒ ලෙවෙල් පාස් කෙමිස්ට්රී ඇන්ඩ් එන්ග්ලිශ් විතරයි.ඒ දෙකට S තියනවා.
ඕ ලෙවෙල් A5,B4
බැන්කින් කරන්න හොද තැනක් ඇන්ඩ් මාසික ගාස්තු,විභාග ගාස්තු දන්න අය කියන්න.
බැන්කින් කරනවාට වඩා වෙන දෙයක් කරන්න තියනවානම් ඒවත් කියන්න.මොනා කරත් සති අන්තයේ වෙන්න ඕන.