බැන්දට පස්සෙ

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බෑ බෑ දැන්ම බඳින්න බෑ :P උඹ උයන්න යන්න ඕන නැ. ඒත් ඔය පොඩි දෙයක් කරල උදවු කරන එක හොඳයි නේ? නැත්තන් ඕව පස්සේ කාලෙක උඹටම backfire වෙන්න පුලුවන් කියන එක මන් අදහස් කරේ.
    පොඩිදෙයින් සැනසෙයිද ගෑනු, මුලදි ලූනු ගෙඩියක් සුද් කරන්න කියයි, පස්සෙ මාසයක් යද්දි තුන්වේලම උයවගයි:frown:
    you-come-home-from-work-and-see-your-girl-cooking-5093525.png
    බඩ කලුවෙයි
    සූවෙ මයිල් පිච්චෙයි:no:
    kibi simbek thamai ponnayo tho wage paka lollek newei arogena sar
    :D කොනට පල සිගිති වේසාවා, මල් සින්දු අහ අහ ඉදපිය, ඉස්කෝලෙ ගෙදර වැඩ කරපිය ඊට කලින්

    ගෑනි සැරද නැද්ද කියන එක මතද
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    පොඩිදෙයින් සැනසෙයිද ගෑනු, මුලදි ලූනු ගෙඩියක් සුද් කරන්න කියයි, පස්සෙ මාසයක් යද්දි තුන්වේලම උයවගයි:frown:

    බඩ කලුවෙයි
    සූවෙ මයිල් පිච්චෙයි:no:

    :D කොනට පල සිගිති වේසාවා, මල් සින්දු අහ අහ ඉදපිය, ඉස්කෝලෙ ගෙදර වැඩ කරපිය ඊට කලින්

    ගෑනි සැරද නැද්ද කියන එක මතද

    Palayan pakalollo pansalakn aroogenaa wara
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,869
    28,757
    113
    පොඩිදෙයින් සැනසෙයිද ගෑනු, මුලදි ලූනු ගෙඩියක් සුද් කරන්න කියයි, පස්සෙ මාසයක් යද්දි තුන්වේලම උයවගයි:frown:

    බඩ කලුවෙයි
    සූවෙ මයිල් පිච්චෙයි:no:

    :D කොනට පල සිගිති වේසාවා, මල් සින්දු අහ අහ ඉදපිය, ඉස්කෝලෙ ගෙදර වැඩ කරපිය ඊට කලින්

    ගෑනි සැරද නැද්ද කියන එක මතද
    Salli hambe keranne kawde matha :oo:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Salli hambe keranne kawde matha :oo:
    ඒ කියන්නෙ වයිෆ් රස්සාවට ගිහින් උබ ගෙදරට වෙලා ඉන්නත් පුලුවන්ද
    puluwan welawata uyanawa ban......hobby ekane.....
    :yes: මාත්
    ඔතනම පුටුවක් තියාගෙන ට්‍රැක්ටරේ පදිනවා :P

    තමන්ගෙ ගෑනි දිහා බලන් මොකටද කපුටෝ අත්ටැක්ටර් පදින්නෙ:rolleyes:
     
    Last edited:

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ඔවා මොනාද බන් මන් හැම සෙනසුරාදා , ඉරිදා උයන්නේ wife එක්ක:yes::rofl::cool:

    ඊට පස්සේ මෙහෙමත් වෙනවා:yes::D:cool::P

    හැබැයි මෝලතදවෙලා cooker එක උඩට බරවෙන්න එපා boobs දෙක .....:baffled:

    දෙන්නත් එක්ක උයන එකත් පට්ට ආතල් :yes:;):love::P my experience
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔවා මොනාද බන් මන් හැම සෙනසුරාදා , ඉරිදා උයන්නේ wife එක්ක:yes::rofl::cool:

    ඊට පස්සේ මෙහෙමත් වෙනවා:yes::D:cool::P

    හැබැයි මෝලතදවෙලා cooker එක උඩට බරවෙන්න එපා boobs දෙක .....:baffled:

    දෙන්නත් එක්ක උයන එකත් පට්ට ආතල් :yes:;):love::P my experience

    ලගදිද බැන්දෙ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    large.jpg

    34.gif

    දෙහි බෑව හරි පොල් බෑව හරි හොයනව මයෙ හිතේ....
     
    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    ඔවා මොනාද බන් මන් හැම සෙනසුරාදා , ඉරිදා උයන්නේ wife එක්ක:yes::rofl::cool:

    ඊට පස්සේ මෙහෙමත් වෙනවා:yes::D:cool::P

    හැබැයි මෝලතදවෙලා cooker එක උඩට බරවෙන්න එපා boobs දෙක .....:baffled:

    දෙන්නත් එක්ක උයන එකත් පට්ට ආතල් :yes:;):love::P my experience

    උඹලා වෙනම ද ඉන්නේ? අපි නම් ඇනෙක්ස් එකක ඉන්නේ. නිවාඩු දවස්වල උදේ kitchen එකට යද්දී වයිෆ් චූටිම චූටි කලිසම් කොටයකුත් ඇඳගෙන කුස්සියේ වැඩ කරනවා දකිද්දී කොහොමද නේ? පිටිපස්සෙන් ගිහින් බදාගෙන ඉන්න හිතෙනවා දවසෙම. ආයේ ඉතින් උයන්න නම් දෙන්නේ නෑ ඊට පස්සේ. :D
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    උඹලා වෙනම ද ඉන්නේ? අපි නම් ඇනෙක්ස් එකක ඉන්නේ. නිවාඩු දවස්වල උදේ kitchen එකට යද්දී වයිෆ් චූටිම චූටි කලිසම් කොටයකුත් ඇඳගෙන කුස්සියේ වැඩ කරනවා දකිද්දී කොහොමද නේ? පිටිපස්සෙන් ගිහින් බදාගෙන ඉන්න හිතෙනවා දවසෙම. ආයේ ඉතින් උයන්න නම් දෙන්නේ නෑ ඊට පස්සේ. :D
    :yes::yes::yes::yes::yes:

    අපි දෙන්නා විතරයි ඉන්නේ:rofl: එකනම් ඇත්ත මචන් එදාට උයලා කන්න වෙන්නේ නැ එක්කෝ ලුණු අබුල් වැඩිවෙලා නැතනම් රොස් වෙලා හැබැයි සමහර වෙලාවට රසටම හැදිලා කෑම:P:P:D
     
    • Like
    Reactions: HimashaRockz

    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    :yes::yes::yes::yes::yes:

    අපි දෙන්නා විතරයි ඉන්නේ:rofl: එකනම් ඇත්ත මචන් එදාට උයලා කන්න වෙන්නේ නැ එක්කෝ ලුණු අබුල් වැඩිවෙලා නැතනම් රොස් වෙලා හැබැයි සමහර වෙලාවට රසටම හැදිලා කෑම:P:P:D

    දවසක් ඔහොම සීන් කෝන් එකක් කර කර ඉද්දි ඇනෙක්ස් එක අයිති ඇන්ටි ආව කියපන්කො කැවිලි වගයක් අරගෙන. වයිෆ් අර චූටි ෂෝට පිටින්. උඩටත් බ්‍රා එක නැතුව නිකන් ස්කිනි එක විතරයි. ඇන්ටි ඇවිත් කින්ඩි හිනාවක් දාල දෙන්න බරටම වැඩ වගේ කියලා ඉක්මනට ආපහු ගියා. වයිෆ්ට ලැජ්ජ හිතිලා එයා ඇඳන් හිටපු විදියට ඒ වෙලාවේ. :rofl:
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    .දෑක්කේ නෑ වගේ කාමරේට යනවා . ගිහින් ඈස් දෙක අතින් වහන් ටවල් එක ගෙනල්ල බඩ වටේට අන්දන්වා

    හම්මෝමෝමෝමෝ....ඒකඅ අ අ :lol::lol::lol:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    Wife uynna oona:dull:

    උබ බැදලද? දැන් අම්ම උයල දෙනව මුකුත් අවුලක් නැතිව
    ගෑනු අරන් කෑම උය උය දුක් විදින්න බෑ

    විශේෂ කෑමක්නම් අවුලක් නෑ:yes:

    තනිකඩව ඉදන් හිතන විදිය නෙවෙයි බැදපුවම.
    උබටඔනේනම් ගෑනු පිරිමි බේදය තියන්න ඉන්නත් පුලුවන් උබ
    උයන්නෑ කියල.ඒත් දැන් කපල් සම්ප්‍රදායික පැරනි කපල් වගේනෙවෙයි ගොඩක් ෆිට්.
    ෆිට් දෙන්නෙක් එතකොට ඔයගේ මෙ වැඩේ කියලා වැඩ පවරගන්නේනෑ.පැවරුවා කියන්නේ ෆිට් එකනෑඑතන.උබත් එක්ක ගැප් එකක් හිටිනව.උබ අරඉස්සර කාලේ වගේ සම්ප්‍රදායික පොරක් නම් ඇරෙන්න , ඒගැප් එක තියන්නෑ කියටවත් ඒවෙලාවට.
    අනික උබ එතනින් පොඩි රෙස්පෙක්ට් එකක් බලපොරොතුවෙනවනේ.උබ ඒව කරන්න යන්නෑ කියලා.රෙස්පෙcට් එක හදන්න ගියාම කොහොමත් පරතරය හැදෙනවා.

    අනික ලයිෆ් පාර්ට්නර් කියලා කියන්නේ මොකක්ද.සහකරුවා නේද.එතකොට කන්ඩිශනල් උඩ සහකරුවෙක් නේද උබ.මෙතනදී සපෝර්ට්දෙනවා මේක නම් එයා කරන්න ඔනි නෙවෙය්.එයාට සහය ඔනේ වෙලාවට උබඉන්න ඔනි.ඔනිනම් නොකර ඉන්නත් පුලුවන්.ඒක උබට බාරයි.එතකොට ප්‍රතිපලත් උබටම බාරයි.

    ගොඩක් ටෝක් දෙන උන් ඉන්නේ, උන් තමයි පසෙ ගෑනිට මෙහෙකරුවාවෙන්නේ.

    ඇත්තම කතාව ,හරි හමන් කෙල්ලෙක් නාස්ලනුව දැම්මම ඔය ටෝක් නෑ බන් ගොඩ දෙනෙක්ගේ.එදාම දනගහනවා අයේ මීක් නෑ.
     
    අනිත් ඕන දෙයක් ඉවසන්න පුලුවන්
    ඒත් කෑම හරියට උයන්නෙ නෑ කියන එකනම් ලොකු ප්‍රශ්නයක් :angry::angry:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,869
    28,757
    113
    ඒ කියන්නෙ වයිෆ් රස්සාවට ගිහින් උබ ගෙදරට වෙලා ඉන්නත් පුලුවන්ද

    salli hewwe naththan eka thama keranna wenne...gederata wela uyala lamai hadena eke :cool: