බෝයිට එයාගෙන් බලාපොරොත්තු වෙන දේවල් කියල එයාගෙන් අහන්න ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා
එයා කියන්නෙ ඔය ඔයාලා කියන ඒවා ගැන විතරයි.
බෝයිට එයාගෙන් බලාපොරොත්තු වෙන දේවල් කියල එයාගෙන් අහන්න ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා
හැමතිස්සෙම ඔලුව කන්නෙ නැතුව මානසික නිදහසේ ඉන්න දෙන්න ඕන කොල්ලට (මොකද කොල්ලො ජීවිතේ ගොඩ දාන්න ගහන ගේම නිසා උන් ඉන්න ප්‍රෙශර් එක කෙල්ලොන්ට හීනෙකින්වත් තේරෙන්නෙ නෑ) 
හිතේ මොකක් හරි අවුලක් තියෙනවනම් කොල්ලත් එක්ක කෙලින්ම කතා කරන්න පුරුදු වෙන්න, හිතේ තියන් ඉදල ඌ ඒක හිත කියවල තේරුම් අරන් විසදනකන් උට පුප්ප පුප්ප ඉන්න එපා හැපින්න වගේ.. මොකද කොච්චර ආදරේ කරත් කොල්ලොන්ට හිත් කියවන්න බෑ.. ඒ නිසා ඒ පොඩි දේ හරි තේරුම් ගන්න පුලුවන් මට්ටමට බුද්දිමත් වෙන්න...
කොල්ලා නිවාඩු පාඩුවේ රිලැක්ස් එකේ ඌ ආසම ගේම් එකක් ප්ලේ කරනවනම් උට උගේ පාඩුවේ ඒක කරගන්න ඉඩ දෙන්න, ඒක මැද්දට පැනල ආතල් දෙන්න එපා.. පුලුවන්නම් ඒ වෙලේ උට කන්න රස කෑමක් හදල දෙන්න කාරුනික වෙන්න...
කොල්ලා බියර් එකක් ගහන්න අඩ ගහනවනම් ඌත් එක්ක චිල් එකේ පොඩ්ඩක් සෙට් වෙන්න, පුලුවන්නම් උගේ හිත සතුටු වෙන්න රස චිකන් ඩෙවල් එකක් හදල නිදහසේ බියර් එකක් ගහන්න, ලස්සන දේවල් ඌත් එක්ක ඒ වෙලේට කතා කරන්න, හිත හැදෙන දේවල්, ආදරේ පටන් ගත්ත කාලෙ කරපු කියපු දේවල් මතක් කරන්න, හැමදේම බෙදාගන්න... (ඔලුව කන්න එපා)
ඩේට් දවසට තියෙන ඔක්කොම ඇරියස් උගේ පිටින් යවන්න එපා.. ඒක පොඩ්ඩක් ඌට තේරුම් කරල දෙන්න, එතකොට කොල්ලො උන්ගෙ පාඩුවෙ ඉන්නව වදයක් නොවී... 

අවසාන වශයෙන් ආයෙ කියනව, ඔලුව කන්න එපා... කොල්ලෙක්ට වටිනාම දේ තමයි මානසික නිදහස දෙන කෙල්ලෙක්. ඒ දේ ඌට ලැබෙනවනම්, ලෝකෙම වුනත් ඌ ගෙනත් දෙයි තමන්ගෙ කෙල්ලට.. එච්චරයි..!හැමෝටම තෑන්ක්ස්ඒ කියන්නෙ love, affection ඇරුනම කට හදා ගන්න එක අනිවාර්‍යෙන්ම කරගන්න ඕනෙ නේද. මම කොහොමත් ලොකු කතාවක් නැති පාඩුවෙ ඉන්න කෙනෙක්. මම ඇත්ත ජීවිතේදි සද්දෙ දාලා තියෙන්නෙ ගෙදර අයට ඇරුනම එලකිරියෙ අයට තමයි. බෝයිෆ්‍රෙන්ඩ් එක්ක නම් මේ අවුරුදු 8ටම තරහ ගිහින් නෑ. අපි ලග නැති නිසාද දන්නෙ නෑ.. හැබැයි දුක හිතෙනවා වෙලාවකට. යාලුවොන්ගෙ කතා ඇහුවම පිස්සු වගේ. කොච්චර සල්ලි තිබුනත් හිතේ සතුට නැත්නම් වැඩක් නෑ..ඒකයි මගේ පැත්තෙන් පුළුවන් තරම් වැරදි හදාගන්න බැලුවෙ.

මේකනං අමු සිරාබැන්දට පස්සෙ මහ දවල් වෙනකං නයිටි කෑලි ගහන් ඉන්න එපා
හැමතිස්සෙම ඔලුව කන්නෙ නැතුව මානසික නිදහසේ ඉන්න දෙන්න ඕන කොල්ලට (මොකද කොල්ලො ජීවිතේ ගොඩ දාන්න ගහන ගේම නිසා උන් ඉන්න ප්‍රෙශර් එක කෙල්ලොන්ට හීනෙකින්වත් තේරෙන්නෙ නෑ)
පිරිසිදු කම උපරිමෙන්ම ඉන්න. දාඩිය පෙරාගෙන, උකුනො තල තල, හඩු නයිටියක් ගහගෙන, මයිල් බාන්නෙ නැතුව ඉන්න එපා...
හිතේ මොකක් හරි අවුලක් තියෙනවනම් කොල්ලත් එක්ක කෙලින්ම කතා කරන්න පුරුදු වෙන්න, හිතේ තියන් ඉදල ඌ ඒක හිත කියවල තේරුම් අරන් විසදනකන් උට පුප්ප පුප්ප ඉන්න එපා හැපින්න වගේ.. මොකද කොච්චර ආදරේ කරත් කොල්ලොන්ට හිත් කියවන්න බෑ.. ඒ නිසා ඒ පොඩි දේ හරි තේරුම් ගන්න පුලුවන් මට්ටමට බුද්දිමත් වෙන්න...
කොල්ලා නිවාඩු පාඩුවේ රිලැක්ස් එකේ ඌ ආසම ගේම් එකක් ප්ලේ කරනවනම් උට උගේ පාඩුවේ ඒක කරගන්න ඉඩ දෙන්න, ඒක මැද්දට පැනල ආතල් දෙන්න එපා.. පුලුවන්නම් ඒ වෙලේ උට කන්න රස කෑමක් හදල දෙන්න කාරුනික වෙන්න...
කොල්ලා බියර් එකක් ගහන්න අඩ ගහනවනම් ඌත් එක්ක චිල් එකේ පොඩ්ඩක් සෙට් වෙන්න, පුලුවන්නම් උගේ හිත සතුටු වෙන්න රස චිකන් ඩෙවල් එකක් හදල නිදහසේ බියර් එකක් ගහන්න, ලස්සන දේවල් ඌත් එක්ක ඒ වෙලේට කතා කරන්න, හිත හැදෙන දේවල්, ආදරේ පටන් ගත්ත කාලෙ කරපු කියපු දේවල් මතක් කරන්න, හැමදේම බෙදාගන්න... (ඔලුව කන්න එපා)
ඩේට් දවසට තියෙන ඔක්කොම ඇරියස් උගේ පිටින් යවන්න එපා.. ඒක පොඩ්ඩක් ඌට තේරුම් කරල දෙන්න, එතකොට කොල්ලො උන්ගෙ පාඩුවෙ ඉන්නව වදයක් නොවී...
කොල්ලගෙ අම්මා තාත්තට අනම්මනම් නම් කියන්න හිතන්නවත් එපා... ඒ වෙලේ ඉදන් තම්න්ගෙ අම්මා තාත්තට උගෙන් ලැබෙන ගවුරවෙත් නැති වෙන්න පටන් ගන්න මුල්ම තැන තමයි ඒ.. ඒ නිසා තමන්ගෙ කට පුලුවන් උපරිමෙන්ම පරිස්සම් කරගන්න..
අවසාන වශයෙන් ආයෙ කියනව, ඔලුව කන්න එපා... කොල්ලෙක්ට වටිනාම දේ තමයි මානසික නිදහස දෙන කෙල්ලෙක්. ඒ දේ ඌට ලැබෙනවනම්, ලෝකෙම වුනත් ඌ ගෙනත් දෙයි තමන්ගෙ කෙල්ලට.. එච්චරයි..!
තෑන්ක්ස් ඩියර්..බැන්දට පස්සෙ මහ දවල් වෙනකං නයිටි කෑලි ගහන් ඉන්න එපා

I'm looking for a wife.pm me your detalis

No pets no wife no kids no life no worries
එයා කියන්නෙ ඔය ඔයාලා කියන ඒවා ගැන විතරයි.![]()
කෙලින්ම කියන එක එයාගෙ තියෙනවා. මගේ නෑ.. එහෙම උනාම හිතේ මොකක් හරි තියෙනවා කියලා දැනගන්නවා.. ඒක ලොකුම අඩුපාඩුවක් මගේ. කොච්චර කරත් හදාගන්න අමාරුයි. එච්චර කන්ෆිඩන්ස් නෑ මට.කවුරුත් බඳින්න කලින් එහෙම තමා. බැන්දට පස්සේ ළමයා රෑට ඇහැරිලා කෑ ගහනකොට නළවනවට කැමති වෙනව.
කොහොමත් ඕනැ මොනවද කියල කෙළින්ම කියන එකයි ඕනැ මොනවද කියල කෙළින්ම අහන එකයි තියෙනවා නම් අවුලක් නැතිවෙයි![]()

Marry karata passe thread ekak danna.so we can learnකෙලින්ම කියන එක එයාගෙ තියෙනවා. මගේ නෑ.. එහෙම උනාම හිතේ මොකක් හරි තියෙනවා කියලා දැනගන්නවා.. ඒක ලොකුම අඩුපාඩුවක් මගේ. කොච්චර කරත් හදාගන්න අමාරුයි. එච්චර කන්ෆිඩන්ස් නෑ මට.![]()
කෙලින්ම කියන එක එයාගෙ තියෙනවා. මගේ නෑ.. එහෙම උනාම හිතේ මොකක් හරි තියෙනවා කියලා දැනගන්නවා.. ඒක ලොකුම අඩුපාඩුවක් මගේ. කොච්චර කරත් හදාගන්න අමාරුයි. එච්චර කන්ෆිඩන්ස් නෑ මට.![]()
එන්න පුළුවන් උනොත් දාන්නම්..Marry karata passe thread ekak danna.so we can learn
Marry karata passe thread ekak danna.so we can learn
6 months update,9 months update etcTrue. Car review wage marriage review ekak dammanam hari![]()
ඔව් මෙයා ලස්සන හුරතල් කෙට්ටු කෙල්ලෙක්She sounds good
අයියෝ නෑ.. මට දැන් මේ අවුරුද්දට 29යි. ඉතින් මගේ වයසේ ගොඩක් යාළුවො බැදලා ඉන්නෙ. ගොඩක් අයට සල්ලිත් තියෙනවා. ඒත් ප්‍රශ්න. මට තියෙන දෙයක් ගැන නෙමෙයි කියුවෙ. මට බය බැන්දට පස්සෙ මටත් මොන ප්‍රශ්න එයිද දන්නෙ නෑනෙ. ඉතින් වැරදි තියෙනවා නම් හදාගන්න බැලුවෙ.![]()