බැන්දට පස්සෙ

බෝයිට එයාගෙන් බලාපොරොත්තු වෙන දේවල් කියල එයාගෙන් අහන්න ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා

එයා කියන්නෙ ඔය ඔයාලා කියන ඒවා ගැන විතරයි. 🥴
 
  • Haha
Reactions: Stimulus mind

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    බැන්දට පස්සෙ මහ දවල් වෙනකං නයිටි කෑලි ගහන් ඉන්න එපා :yes:
    :D හැමතිස්සෙම ඔලුව කන්නෙ නැතුව මානසික නිදහසේ ඉන්න දෙන්න ඕන කොල්ලට (මොකද කොල්ලො ජීවිතේ ගොඩ දාන්න ගහන ගේම නිසා උන් ඉන්න ප්‍රෙශර් එක කෙල්ලොන්ට හීනෙකින්වත් තේරෙන්නෙ නෑ) :yes:
    😍පිරිසිදු කම උපරිමෙන්ම ඉන්න. දාඩිය පෙරාගෙන, උකුනො තල තල, හඩු නයිටියක් ගහගෙන, මයිල් බාන්නෙ නැතුව ඉන්න එපා...😂
    :yes:හිතේ මොකක් හරි අවුලක් තියෙනවනම් කොල්ලත් එක්ක කෙලින්ම කතා කරන්න පුරුදු වෙන්න, හිතේ තියන් ඉදල ඌ ඒක හිත කියවල තේරුම් අරන් විසදනකන් උට පුප්ප පුප්ප ඉන්න එපා හැපින්න වගේ.. මොකද කොච්චර ආදරේ කරත් කොල්ලොන්ට හිත් කියවන්න බෑ.. ඒ නිසා ඒ පොඩි දේ හරි තේරුම් ගන්න පුලුවන් මට්ටමට බුද්දිමත් වෙන්න...
    :Dකොල්ලා නිවාඩු පාඩුවේ රිලැක්ස් එකේ ඌ ආසම ගේම් එකක් ප්ලේ කරනවනම් උට උගේ පාඩුවේ ඒක කරගන්න ඉඩ දෙන්න, ඒක මැද්දට පැනල ආතල් දෙන්න එපා.. පුලුවන්නම් ඒ වෙලේ උට කන්න රස කෑමක් හදල දෙන්න කාරුනික වෙන්න...:love2::love:
    :Dකොල්ලා බියර් එකක් ගහන්න අඩ ගහනවනම් ඌත් එක්ක චිල් එකේ පොඩ්ඩක් සෙට් වෙන්න, පුලුවන්නම් උගේ හිත සතුටු වෙන්න රස චිකන් ඩෙවල් එකක් හදල නිදහසේ බියර් එකක් ගහන්න, ලස්සන දේවල් ඌත් එක්ක ඒ වෙලේට කතා කරන්න, හිත හැදෙන දේවල්, ආදරේ පටන් ගත්ත කාලෙ කරපු කියපු දේවල් මතක් කරන්න, හැමදේම බෙදාගන්න... (ඔලුව කන්න එපා):yes:
    ;)ඩේට් දවසට තියෙන ඔක්කොම ඇරියස් උගේ පිටින් යවන්න එපා.. ඒක පොඩ්ඩක් ඌට තේරුම් කරල දෙන්න, එතකොට කොල්ලො උන්ගෙ පාඩුවෙ ඉන්නව වදයක් නොවී... :yes:
    :yes:👉කොල්ලගෙ අම්මා තාත්තට අනම්මනම් නම් කියන්න හිතන්නවත් එපා... ඒ වෙලේ ඉදන් තම්න්ගෙ අම්මා තාත්තට උගෙන් ලැබෙන ගවුරවෙත් නැති වෙන්න පටන් ගන්න මුල්ම තැන තමයි ඒ.. ඒ නිසා තමන්ගෙ කට පුලුවන් උපරිමෙන්ම පරිස්සම් කරගන්න..🙏
    :Dඅවසාන වශයෙන් ආයෙ කියනව, ඔලුව කන්න එපා... කොල්ලෙක්ට වටිනාම දේ තමයි මානසික නිදහස දෙන කෙල්ලෙක්. ඒ දේ ඌට ලැබෙනවනම්, ලෝකෙම වුනත් ඌ ගෙනත් දෙයි තමන්ගෙ කෙල්ලට.. එච්චරයි..!
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,619
    30,797
    113
    අපායෙ දොරකඩ
    හැමෝටම තෑන්ක්ස් :love: ඒ කියන්නෙ love, affection ඇරුනම කට හදා ගන්න එක අනිවාර්‍යෙන්ම කරගන්න ඕනෙ නේද. මම කොහොමත් ලොකු කතාවක් නැති පාඩුවෙ ඉන්න කෙනෙක්. මම ඇත්ත ජීවිතේදි සද්දෙ දාලා තියෙන්නෙ ගෙදර අයට ඇරුනම එලකිරියෙ අයට තමයි. බෝයිෆ්‍රෙන්ඩ් එක්ක නම් මේ අවුරුදු 8ටම තරහ ගිහින් නෑ. අපි ලග නැති නිසාද දන්නෙ නෑ.. හැබැයි දුක හිතෙනවා වෙලාවකට. යාලුවොන්ගෙ කතා ඇහුවම පිස්සු වගේ. කොච්චර සල්ලි තිබුනත් හිතේ සතුට නැත්නම් වැඩක් නෑ..ඒකයි මගේ පැත්තෙන් පුළුවන් තරම් වැරදි හදාගන්න බැලුවෙ.

    :rolleyes:
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,788
    11,156
    113
    බැන්දට පස්සෙ මහ දවල් වෙනකං නයිටි කෑලි ගහන් ඉන්න එපා :yes:
    :D හැමතිස්සෙම ඔලුව කන්නෙ නැතුව මානසික නිදහසේ ඉන්න දෙන්න ඕන කොල්ලට (මොකද කොල්ලො ජීවිතේ ගොඩ දාන්න ගහන ගේම නිසා උන් ඉන්න ප්‍රෙශර් එක කෙල්ලොන්ට හීනෙකින්වත් තේරෙන්නෙ නෑ) :yes:
    😍පිරිසිදු කම උපරිමෙන්ම ඉන්න. දාඩිය පෙරාගෙන, උකුනො තල තල, හඩු නයිටියක් ගහගෙන, මයිල් බාන්නෙ නැතුව ඉන්න එපා...😂
    :yes:හිතේ මොකක් හරි අවුලක් තියෙනවනම් කොල්ලත් එක්ක කෙලින්ම කතා කරන්න පුරුදු වෙන්න, හිතේ තියන් ඉදල ඌ ඒක හිත කියවල තේරුම් අරන් විසදනකන් උට පුප්ප පුප්ප ඉන්න එපා හැපින්න වගේ.. මොකද කොච්චර ආදරේ කරත් කොල්ලොන්ට හිත් කියවන්න බෑ.. ඒ නිසා ඒ පොඩි දේ හරි තේරුම් ගන්න පුලුවන් මට්ටමට බුද්දිමත් වෙන්න...
    :Dකොල්ලා නිවාඩු පාඩුවේ රිලැක්ස් එකේ ඌ ආසම ගේම් එකක් ප්ලේ කරනවනම් උට උගේ පාඩුවේ ඒක කරගන්න ඉඩ දෙන්න, ඒක මැද්දට පැනල ආතල් දෙන්න එපා.. පුලුවන්නම් ඒ වෙලේ උට කන්න රස කෑමක් හදල දෙන්න කාරුනික වෙන්න...:love2::love:
    :Dකොල්ලා බියර් එකක් ගහන්න අඩ ගහනවනම් ඌත් එක්ක චිල් එකේ පොඩ්ඩක් සෙට් වෙන්න, පුලුවන්නම් උගේ හිත සතුටු වෙන්න රස චිකන් ඩෙවල් එකක් හදල නිදහසේ බියර් එකක් ගහන්න, ලස්සන දේවල් ඌත් එක්ක ඒ වෙලේට කතා කරන්න, හිත හැදෙන දේවල්, ආදරේ පටන් ගත්ත කාලෙ කරපු කියපු දේවල් මතක් කරන්න, හැමදේම බෙදාගන්න... (ඔලුව කන්න එපා):yes:
    ;)ඩේට් දවසට තියෙන ඔක්කොම ඇරියස් උගේ පිටින් යවන්න එපා.. ඒක පොඩ්ඩක් ඌට තේරුම් කරල දෙන්න, එතකොට කොල්ලො උන්ගෙ පාඩුවෙ ඉන්නව වදයක් නොවී... :yes:
    :yes:👉කොල්ලගෙ අම්මා තාත්තට අනම්මනම් නම් කියන්න හිතන්නවත් එපා... ඒ වෙලේ ඉදන් තම්න්ගෙ අම්මා තාත්තට උගෙන් ලැබෙන ගවුරවෙත් නැති වෙන්න පටන් ගන්න මුල්ම තැන තමයි ඒ.. ඒ නිසා තමන්ගෙ කට පුලුවන් උපරිමෙන්ම පරිස්සම් කරගන්න..🙏
    :Dඅවසාන වශයෙන් ආයෙ කියනව, ඔලුව කන්න එපා... කොල්ලෙක්ට වටිනාම දේ තමයි මානසික නිදහස දෙන කෙල්ලෙක්. ඒ දේ ඌට ලැබෙනවනම්, ලෝකෙම වුනත් ඌ ගෙනත් දෙයි තමන්ගෙ කෙල්ලට.. එච්චරයි..!
    මේකනං අමු සිරා

    @Heshan Daminda මේක ඔයා ඊලංගට ටොක් කරන එකිට පෙන්නමු
     
    තෑන්ක්ස් ඩියර්.. :love:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,890
    2
    54,566
    113
    එයා කියන්නෙ ඔය ඔයාලා කියන ඒවා ගැන විතරයි. 🥴

    කවුරුත් බඳින්න කලින් එහෙම තමා. බැන්දට පස්සේ ළමයා රෑට ඇහැරිලා කෑ ගහනකොට නළවනවට කැමති වෙනව.

    කොහොමත් ඕනැ මොනවද කියල කෙළින්ම කියන එකයි ඕනැ මොනවද කියල කෙළින්ම අහන එකයි තියෙනවා නම් අවුලක් නැතිවෙයි 👍
     
    කෙලින්ම කියන එක එයාගෙ තියෙනවා. මගේ නෑ.. එහෙම උනාම හිතේ මොකක් හරි තියෙනවා කියලා දැනගන්නවා.. ඒක ලොකුම අඩුපාඩුවක් මගේ. කොච්චර කරත් හදාගන්න අමාරුයි. එච්චර කන්ෆිඩන්ස් නෑ මට. :(
     
    • Like
    • Sad
    Reactions: Ryan08 and NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,077
    67,397
    113
    කෙලින්ම කියන එක එයාගෙ තියෙනවා. මගේ නෑ.. එහෙම උනාම හිතේ මොකක් හරි තියෙනවා කියලා දැනගන්නවා.. ඒක ලොකුම අඩුපාඩුවක් මගේ. කොච්චර කරත් හදාගන්න අමාරුයි. එච්චර කන්ෆිඩන්ස් නෑ මට. :(
    Marry karata passe thread ekak danna.so we can learn
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,890
    2
    54,566
    113
    කෙලින්ම කියන එක එයාගෙ තියෙනවා. මගේ නෑ.. එහෙම උනාම හිතේ මොකක් හරි තියෙනවා කියලා දැනගන්නවා.. ඒක ලොකුම අඩුපාඩුවක් මගේ. කොච්චර කරත් හදාගන්න අමාරුයි. එච්චර කන්ෆිඩන්ස් නෑ මට. :(

    හස්බන්ඩ්ට මොකුත් කියන්න කන්ෆිඩන්ස් මොකටද?
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,619
    30,797
    113
    අපායෙ දොරකඩ
    අයියෝ නෑ.. මට දැන් මේ අවුරුද්දට 29යි. ඉතින් මගේ වයසේ ගොඩක් යාළුවො බැදලා ඉන්නෙ. ගොඩක් අයට සල්ලිත් තියෙනවා. ඒත් ප්‍රශ්න. මට තියෙන දෙයක් ගැන නෙමෙයි කියුවෙ. මට බය බැන්දට පස්සෙ මටත් මොන ප්‍රශ්න එයිද දන්නෙ නෑනෙ. ඉතින් වැරදි තියෙනවා නම් හදාගන්න බැලුවෙ. :rolleyes:

    I believe it depends on the type of husband you are seeking. If you desire a husband who takes the lead in the family, a degree of submissiveness may be important. On the other hand, if you seek an equal partnership, genuine listening becomes crucial for a lasting connection. Regardless of the preference, building a spiritual and intellectual bond is essential. While looks and love may fade, the bonds formed can solidify the relationship for a lifetime. :nerd:

    SEX a lot of SEX and love making. No Holes Barred!
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,145
    1
    100,900
    113
    34
    Kalutara
    මෙතන කට්ටිය පර්ෆෙක්ට් වයිෆ් කෙනෙක් කියලා කමෙන්ට් කරන්නේ ඒ ඒ අයට පර්ෆෙක්ට් වෙන්න ඕන විදිහනේ. උඩ හැට හුටහමාරක්ම සෙක්ස්, බ්ලොජොබ් අරකයි මේකයි කියන්නේ ඉතින් උන්ට ඕන විදිහ වෙන්ටෑ. ඔව් ඉතින් ඒක පර්ෆෙක්ට් වෙලා තිබ්බම ඇති 365 දවසම පැය 24ම සෙක්ස් කර කර ඉන්නවා නම්. හැබැයි ඉතින් කසාද ජීවිතේ කියන්නේ ඔයිට වඩා දේවල් තියෙනවා.

    1. මට අනුව නම් මූලිකම දේ ඔලුව කන්නේ නැතුව ඉන්න ඕන.සේරටම වඩා හිතේ නිදහස වැදගත්.
    2. drama queen කෙනෙක් වෙන්න බෑ. ඒ කියන්නේ පොඩි දෙයක් තිබ්බත් ලොකු කරගෙන දඟලන එකියක් වෙන්න බෑ.
    3. පිට ලස්සන වගේම හිතේ ලස්සනත් තියෙන්න ඕන. හිතේ ලස්සන නැත්තන් ආයේ මිස් යුනිවර්ස් වුනත් වැඩක් නෑ පයින් ගහලා එලවන්න තමා වෙන්නේ.
    4. මනුස්සකම් තියෙන්න ඕන.
    5. ලව් ඇන්ඩ් කෙයාරින් තියෙන්න ඕන.
    6. බොන්න කොහේ හරි යනවා නම් එහෙම නැත්තන් ගෙදර තනියම බොද්දි නීති දාන්න බෑ.
    7. රෑ ගමන් බෑ කියල නීති දාන්න බෑ.
    8. අනික බඳින ගෑනි ගුප්ත වෙන්න බෑ. කටේ ඒකයි බොක්කේ එකයි තියාගෙන ඉන්න ගෑනු එක්ක ජීවත් වෙන්න බෑ.
    9. මොකක් හරි ප්‍රශ්නයක් නම් ඒක මිනිහා එක්ක කෙලින් කතා කරලා විසඳගන්න ඕන නිකන් හින්ට් ගහන්නේ නැතුව.
    10. තමන් හම්බ කරන්නේ නැත්තන් තමන්ගේ මිනිහගේ ඉන්කම් එක මැනේජ් කරගෙන වියදම් කරන්න දැනගන්න ඕන.

    අන්තිමට ආයෙත් කියන්නේ කොච්චර ලස්සන වුනත් වැඩක් නෑ ඔලුව කන ටොක්සික් ගෑනියෙක් නම්. පයින් ගහලා එලවන්න පුළුවන් ඕනම වෙලාවක.