- බොන්න කොහේ හරි යනවා නම් එහෙම නැත්තන් ගෙදර තනියම බොද්දි නීති දාන්න බෑ.
7. රෑ ගමන් බෑ කියල නීති දාන්න බෑ.
8. අනික බඳින ගෑනි ගුප්ත වෙන්න බෑ. කටේ ඒකයි බොක්කේ එකයි තියාගෙන ඉන්න ගෑනු එක්ක ජීවත් වෙන්න බෑ.
මට එහෙම නෑනෙ. මම කියන්නෙ හැමදේම ගැන නෙමෙයි. යාළුවොන්ට ගෙදර අයට එහෙම ගානක් නෑ මම ඕනෙ දෙයක් කියලා දානවා. අනේ මන්දා. යාළුවො එක්ක පාටි වලට එහෙම ගියාම මම පිස්සෙක් වගේ ඩාන්ස් කරනවා එක විකාරයයි. ඒ උනාට එයා එක්ක ඉන්නකොට එහෙම නෑ. හිතලම කරන්න හැදුවත් එහෙම වෙන්නෙ නෑ.. ලැජ්ජාවද බයද මොකක්ද මන්දා. මට පිස්සු කියලා හිතෙයි ඒත් ඇත්තටම එහෙම තමයි.හස්බන්ඩ්ට මොකුත් කියන්න කන්ෆිඩන්ස් මොකටද?

"බැන්දට පස්සෙ මහ දවල් වෙනකං නයිටි කෑලි ගහන් ඉන්න එපා
හැමතිස්සෙම ඔලුව කන්නෙ නැතුව මානසික නිදහසේ ඉන්න දෙන්න ඕන කොල්ලට (මොකද කොල්ලො ජීවිතේ ගොඩ දාන්න ගහන ගේම නිසා උන් ඉන්න ප්‍රෙශර් එක කෙල්ලොන්ට හීනෙකින්වත් තේරෙන්නෙ නෑ)
පිරිසිදු කම උපරිමෙන්ම ඉන්න. දාඩිය පෙරාගෙන, උකුනො තල තල, හඩු නයිටියක් ගහගෙන, මයිල් බාන්නෙ නැතුව ඉන්න එපා...
හිතේ මොකක් හරි අවුලක් තියෙනවනම් කොල්ලත් එක්ක කෙලින්ම කතා කරන්න පුරුදු වෙන්න, හිතේ තියන් ඉදල ඌ ඒක හිත කියවල තේරුම් අරන් විසදනකන් උට පුප්ප පුප්ප ඉන්න එපා හැපින්න වගේ.. මොකද කොච්චර ආදරේ කරත් කොල්ලොන්ට හිත් කියවන්න බෑ.. ඒ නිසා ඒ පොඩි දේ හරි තේරුම් ගන්න පුලුවන් මට්ටමට බුද්දිමත් වෙන්න...
කොල්ලා නිවාඩු පාඩුවේ රිලැක්ස් එකේ ඌ ආසම ගේම් එකක් ප්ලේ කරනවනම් උට උගේ පාඩුවේ ඒක කරගන්න ඉඩ දෙන්න, ඒක මැද්දට පැනල ආතල් දෙන්න එපා.. පුලුවන්නම් ඒ වෙලේ උට කන්න රස කෑමක් හදල දෙන්න කාරුනික වෙන්න...
කොල්ලා බියර් එකක් ගහන්න අඩ ගහනවනම් ඌත් එක්ක චිල් එකේ පොඩ්ඩක් සෙට් වෙන්න, පුලුවන්නම් උගේ හිත සතුටු වෙන්න රස චිකන් ඩෙවල් එකක් හදල නිදහසේ බියර් එකක් ගහන්න, ලස්සන දේවල් ඌත් එක්ක ඒ වෙලේට කතා කරන්න, හිත හැදෙන දේවල්, ආදරේ පටන් ගත්ත කාලෙ කරපු කියපු දේවල් මතක් කරන්න, හැමදේම බෙදාගන්න... (ඔලුව කන්න එපා)
ඩේට් දවසට තියෙන ඔක්කොම ඇරියස් උගේ පිටින් යවන්න එපා.. ඒක පොඩ්ඩක් ඌට තේරුම් කරල දෙන්න, එතකොට කොල්ලො උන්ගෙ පාඩුවෙ ඉන්නව වදයක් නොවී...
කොල්ලගෙ අම්මා තාත්තට අනම්මනම් නම් කියන්න හිතන්නවත් එපා... ඒ වෙලේ ඉදන් තම්න්ගෙ අම්මා තාත්තට උගෙන් ලැබෙන ගවුරවෙත් නැති වෙන්න පටන් ගන්න මුල්ම තැන තමයි ඒ.. ඒ නිසා තමන්ගෙ කට පුලුවන් උපරිමෙන්ම පරිස්සම් කරගන්න..
අවසාන වශයෙන් ආයෙ කියනව, ඔලුව කන්න එපා... කොල්ලෙක්ට වටිනාම දේ තමයි මානසික නිදහස දෙන කෙල්ලෙක්. ඒ දේ ඌට ලැබෙනවනම්, ලෝකෙම වුනත් ඌ ගෙනත් දෙයි තමන්ගෙ කෙල්ලට.. එච්චරයි..!

අවසාන වශයෙන් ආයෙ කියනව, ඔලුව කන්න එපා... කොල්ලෙක්ට වටිනාම දේ තමයි මානසික නිදහස දෙන කෙල්ලෙක්. ඒ දේ ඌට ලැබෙනවනම්, ලෝකෙම වුනත් ඌ ගෙනත් දෙයි තමන්ගෙ කෙල්ලට.. එච්චරයි..!තෑන්ක්ස්මෙතන කට්ටිය පර්ෆෙක්ට් වයිෆ් කෙනෙක් කියලා කමෙන්ට් කරන්නේ ඒ ඒ අයට පර්ෆෙක්ට් වෙන්න ඕන විදිහනේ. උඩ හැට හුටහමාරක්ම සෙක්ස්, බ්ලොජොබ් අරකයි මේකයි කියන්නේ ඉතින් උන්ට ඕන විදිහ වෙන්ටෑ. ඔව් ඉතින් ඒක පර්ෆෙක්ට් වෙලා තිබ්බම ඇති 365 දවසම පැය 24ම සෙක්ස් කර කර ඉන්නවා නම්. හැබැයි ඉතින් කසාද ජීවිතේ කියන්නේ ඔයිට වඩා දේවල් තියෙනවා.
- මට අනුව නම් මූලිකම දේ ඔලුව කන්නේ නැතුව ඉන්න ඕන.සේරටම වඩා හිතේ නිදහස වැදගත්.
- drama queen කෙනෙක් වෙන්න බෑ. ඒ කියන්නේ පොඩි දෙයක් තිබ්බත් ලොකු කරගෙන දඟලන එකියක් වෙන්න බෑ.
- පිට ලස්සන වගේම හිතේ ලස්සනත් තියෙන්න ඕන. හිතේ ලස්සන නැත්තන් ආයේ මිස් යුනිවර්ස් වුනත් වැඩක් නෑ පයින් ගහලා එලවන්න තමා වෙන්නේ.
- මනුස්සකම් තියෙන්න ඕන.
- ලව් ඇන්ඩ් කෙයාරින් තියෙන්න ඕන.
- බොන්න කොහේ හරි යනවා නම් එහෙම නැත්තන් ගෙදර තනියම බොද්දි නීති දාන්න බෑ.
- රෑ ගමන් බෑ කියල නීති දාන්න බෑ.
- අනික බඳින ගෑනි ගුප්ත වෙන්න බෑ. කටේ ඒකයි බොක්කේ එකයි තියාගෙන ඉන්න ගෑනු එක්ක ජීවත් වෙන්න බෑ.
- මොකක් හරි ප්‍රශ්නයක් නම් ඒක මිනිහා එක්ක කෙලින් කතා කරලා විසඳගන්න ඕන නිකන් හින්ට් ගහන්නේ නැතුව.
- තමන් හම්බ කරන්නේ නැත්තන් තමන්ගේ මිනිහගේ ඉන්කම් එක මැනේජ් කරගෙන වියදම් කරන්න දැනගන්න ඕන.
අන්තිමට ආයෙත් කියන්නේ කොච්චර ලස්සන වුනත් වැඩක් නෑ ඔලුව කන ටොක්සික් ගෑනියෙක් නම්. පයින් ගහලා එලවන්න පුළුවන් ඕනම වෙලාවක.

My fun topics
ගෑනිට පුළුවන් මා එක්ක බොන්න. කොහොමත් මම බොන්න කොහෙවත් යන්නේ නෑනේ. මම තනියමනෙ ගෙදර ගෙනල්ල බොන්නේ.ගෑනිත් ඔය දෙක කළාට අවුලක් නැද්ද?
කෙළින්ම කිව්වොත් 1 ටයි 7 ටයි කැමති නෑ කියල මොකෑ කරන්නෙ
යාළුවො එක්ක පාටි වලට එහෙම ගියාම මම පිස්සෙක් වගේ
ඒ උනාට එයා එක්ක ඉන්නකොට එහෙම නෑ. හිතලම කරන්න හැදුවත් එහෙම වෙන්නෙ නෑ.. ලැජ්ජාවද බයද මොකක්ද මන්දා.
ගෑනිට පුළුවන් මා එක්ක බොන්න. කොහොමත් මම බොන්න කොහෙවත් යන්නේ නෑනේ. මම තනියමනෙ ගෙදර ගෙනල්ල බොන්නේ.
කොහොමත් රෑ ගමන් කියල යන්නේ නෑ බන් මාත් කොහෙවත්. මම ඕක දැම්මට. කොටින්ම කිව්වොත් නීති දැම්මත් කමක් නෑ එක්කෝ මට ඒකට.
හැබැයි ගෙදර ගෙනල්ල වුනත් බොන එකට අනන් මනං කියන්න බෑ.ගෑනිට පුළුවන් මා එක්ක බොන්න. ඒක අවුලක් නෑ.
ඔව් මෙයා ලස්සන හුරතල් කෙට්ටු කෙල්ලෙක්
ලස්සන වුනාට වැඩක් නෑ මෙහෙමනම්- ඇඟේ එල්ලිලා වද දෙන්නෙපා
- පුළුවන් තරං කට වහං ඉන්න පුළුවන් නම් හොඳයි
- ඇයි ඔයා අද ගෙදර ඉන්නෙ, ගිහිං යාළුවො එක්ක ඩ්‍රින්ක් එකක් දාන්නකො වගේ දේවල් කියල සප්‍රයිස් කරන්න
මෙතන කට්ටිය පර්ෆෙක්ට් වයිෆ් කෙනෙක් කියලා කමෙන්ට් කරන්නේ ඒ ඒ අයට පර්ෆෙක්ට් වෙන්න ඕන විදිහනේ. උඩ හැට හුටහමාරක්ම සෙක්ස්, බ්ලොජොබ් අරකයි මේකයි කියන්නේ ඉතින් උන්ට ඕන විදිහ වෙන්ටෑ. ඔව් ඉතින් ඒක පර්ෆෙක්ට් වෙලා තිබ්බම ඇති 365 දවසම පැය 24ම සෙක්ස් කර කර ඉන්නවා නම්. හැබැයි ඉතින් කසාද ජීවිතේ කියන්නේ ඔයිට වඩා දේවල් තියෙනවා.
- මට අනුව නම් මූලිකම දේ ඔලුව කන්නේ නැතුව ඉන්න ඕන.සේරටම වඩා හිතේ නිදහස වැදගත්.
- drama queen කෙනෙක් වෙන්න බෑ. ඒ කියන්නේ පොඩි දෙයක් තිබ්බත් ලොකු කරගෙන දඟලන එකියක් වෙන්න බෑ.
- පිට ලස්සන වගේම හිතේ ලස්සනත් තියෙන්න ඕන. හිතේ ලස්සන නැත්තන් ආයේ මිස් යුනිවර්ස් වුනත් වැඩක් නෑ පයින් ගහලා එලවන්න තමා වෙන්නේ.
- මනුස්සකම් තියෙන්න ඕන.
- ලව් ඇන්ඩ් කෙයාරින් තියෙන්න ඕන.
- බොන්න කොහේ හරි යනවා නම් එහෙම නැත්තන් ගෙදර තනියම බොද්දි නීති දාන්න බෑ.
- රෑ ගමන් බෑ කියල නීති දාන්න බෑ.
- අනික බඳින ගෑනි ගුප්ත වෙන්න බෑ. කටේ ඒකයි බොක්කේ එකයි තියාගෙන ඉන්න ගෑනු එක්ක ජීවත් වෙන්න බෑ.
- මොකක් හරි ප්‍රශ්නයක් නම් ඒක මිනිහා එක්ක කෙලින් කතා කරලා විසඳගන්න ඕන නිකන් හින්ට් ගහන්නේ නැතුව.
- තමන් හම්බ කරන්නේ නැත්තන් තමන්ගේ මිනිහගේ ඉන්කම් එක මැනේජ් කරගෙන වියදම් කරන්න දැනගන්න ඕන.
අන්තිමට ආයෙත් කියන්නේ කොච්චර ලස්සන වුනත් වැඩක් නෑ ඔලුව කන ටොක්සික් ගෑනියෙක් නම්. පයින් ගහලා එලවන්න පුළුවන් ඕනම වෙලාවක.