බැන්දට පස්සේ දෙන්නම මහත්වෙන්න හේතු දන්නව

shruk khan

Banned
May 31, 2017
1,834
459
0
Fb
බැන්දට පස්සේ දෙන්නම මහත්වෙන්න හේතු දන්නව

බැන්දට පස්සේ දෙන්නම මහත්වෙන්න හේතු දන්නවාද?

සුළඟටත් ගහ ගෙන යන තරමට පාන්තිරයක් වගේ හිටිය සඳුනි කසාද බැඳලා මාස දෙක තුන වෙද්දි තාර බැරලයක් වගේ මහත් වුණා....
ඇයි එයාගේ මහත්තයා.. සඳුන් ඉස්සර කොහොමද හිටියේ ....... සතුටට වෙන්න ඇති.. කෙනෙක් කිව්වා.
ඔව් ඉතිං.... පවුලක් කියන්නෙත් සතුටක් තමයි.. ඒත්..අද සඳුන් සඳුනි විතරක් නෙවෙයි... බොහෝම දෙනෙක් කසාද බැන්දට පස්සේ තරබාරු වෙනවා. බේසල් විශ්වවිද්‍යාලය මේ ගැන අධ්‍යයනයක් කළා. යුරෝපයේ රටවල් නවයක අලූත විවාහයට පත් පුද්ගලයන් මේ අධ්‍යයනයට සම්බන්ධ කර ගත්තා. ඔස්ටි්‍රයාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, පෝලන්තය, රුසියාව, ස්පාඤ්ඤය සහ මහා බි්‍රතාන්‍ය වැනි යුරෝපාකරයෙන් 10,226 දෙනකුගේ දත්ත මේ වෙනුවෙන් ලබා ගත්තා. ඇයි දන්නේ නැද්ද? කසාද බැන්දට පස්සේ දන්න ශිල්ප සේරම පෙන්නලා කෑම හදනවා. තෙලෙන් කිරෙන් ආදරය පෙන්නුවාම ඔහොම තමයි.. කියමනටත් කියනවා නේද අලූත බැන්ද ජෝඩුව වගේ කියලා. ආදරය ගැන නම් ඇත්ත.. ඒත් ආදරය වගේම නිරෝගීකම ගැනත් හිතන්න වෙනවා. මේ කාලයේ තියෙන අලූත් අත්දැකීමයි. දරු මල්ලන් නැති හින්ද තියෙන විවේකයයි නිසා දෙන්නා දෙන්නාට බොහොම ඉහළින්ම සලකනවා.
ඒවාට ලකුණුත් ලැඛෙනවානේ.. හරිම රසයි..ඉතිං තව තවත් රසට හදනවා මිස ගුණය ගැන තැකීමක් නැහැ. හිත රිදවන්නත් බැරි හින්දා දෙන දෙන දේ බඩට තමයි.
හැබැයි සමහර නැන්දම්මලා නම් මේවාට අකැමැතියි. මම දන්න අක්කා කෙනෙක් තෙලෙන් කිරෙන් හදනවා දැක්ක අම්මා zzඅනේ මම දන්නෑ පුතාට මේ විදිහට කන්න දුන්නොත් නම් තව අවුරුදු දෙක තුනක් යද්දි බයිපාස් එකකටත් ලෑස්ති වෙන්න වෙයි...ZZ
හැබැයි අක්කා හිතුවේ නැන්දම්මා තරහට කිව්වේ කියලයි. ඇත්තටම කසාද බැන්දට පස්සේ එළවළු, පළතුරු වගේ දෙයින් ආදරේ පෙන්නන්න බැරිද? ඒ්ත් අද සැමියා වුණත් බිරිඳට ආදරේ පෙන්නන්නේ බර්ගර්, තෙම්පරාදු කරන විවිධ බත්, ලූණු සහ තෙල් අධික ආහාර වර්ගවලින් තමයි. මුල් අවුරුද්දම කෑමට පිටත අවන්හල්වල තමයි ගමන බිමන වුණත් වාහනෙන්.. මේ හින්දා කන කෑම බීම දහනයකුත් නැහැ.
අලූත බැන්ද ජෝඩුවල තවත් අදහසක් තියෙනවා. හොඳට කාලා බීලා ඇඳලා ඉන්න ඕන එහෙම නැත්නම් පිටස්තර අය දකින්නේ විවාහය කිසිම ගතියක් නැතුව ඇති කියලයි. මනස්ගාත තමයි.. කාටවත් පේන්න කාලා ලෙඩ ඉල්ලා ගන්නවා.
ඉස්සර වගේ නෙවෙයි... දැන් වැඩ පහසු කරන උපාංග කුස්සියේ බොහොමයි. මේවා සම්බන්ධ කර ගනිද්දීත් පහසුවට වඩා ඒවායේ ආදීනව ගැනත් හිතන්න වෙනවා. දුවන්නන් වාලේ දිවීමේ පලක් නැහැ.
නිරෝගී බවට සිරුරේ බර වගේම හැඩයත් වැදගත් වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන විදිහට අපේ සිරුරේ ස්කන්ධ දේහ දර්ශකය 18.5 සිට 25 ක් අතර නම් නිරෝගී බවින් යුක්තයි. බාසල් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන්ට පෙනී ගිය විදිහට අවිවාහක කාන්තාවන්ට වඩා විවාහක කාන්තාවන්ගේ ස්කන්ධ දේහ දර්ශකය අවදානම් කලාපයේ තිබුණා. පිරිමින් සම්බන්ධයෙන් ද මේ තත්ත්වය වෙනස් වුණේ නැහැ. තනිකඩ පිරිමින්ගේ ස්කන්ධ දේහ දර්ශකය නිරෝගී මට්ටමේ තිබුණත් විවාහක පිරිමින්ගේ මෙම අගය අවදානම් කලාපයට අයත්ව තිබුණා.
තවත් ක්‍රමයකට අනුව අපේ ඇපල් සහ පෙයාස් ගෙඩියක හැඩතල අතරින් නිරෝගී බව ගණනය කරන්න පුළුවන්. ඉනේ වට ප්‍රමාණය මැන එම අගය උකුලේ වට ප්‍රමාණයෙන් ඛෙදා ගත් අනුපාතයෙනුත් නිරෝගී බවේ තරම ඔබටම දැන ගත හැකියි. කාන්තාවකගේ මෙම අගය 0.8 ට ඉහළ නම් ඇගේ සිරුර ඇපල් ගෙඩියක හැඩයට අයත් වෙනවා. මෙම තත්ත්වය දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ හෘද රෝග සංකුලතාවන්ට හේතු වෙනවා. මෙම අගයට වඩා පහළ මට්ටමක තිඛෙන විට කාන්තාවගේ සිරුරේ හැඩය පෙයාස් ගෙඩියට සමානයි. ඒ තත්ත්වය ඇපල් ගෙඩියට සමාන සිරුරක වගේ රෝග සංකුලතාවයන්ට අත වැනීම එතරම් ප්‍රබල නැහැ. අනේ ඉතිං නොකා නොබී කොහොමද? කිව්වට ඔබ මුලින් සිතන්න වෙන්නේ පමණ ඉක්මවා දිව පිනවා රෝගී වෙනවා ද?..... එහෙම නැත්නම් පමණ දැන ගෙන කෑමෙන් නිරෝගී වෙනවාද යන්නයි. මෙතැන වැරැද්ද කෑමටත් වඩා සිරුරේ ශක්තිය දහනය නොවීමයි. ඒ නිසා කෑම වගේම කය වෙහෙසන ක්‍රියාකාරකමක නිරත වුණොත් මේ රෝග අවදානමෙන් මිදෙන්න එතරම්ම අපහසුවකුත් නැහැ.


:yes:
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,003
    40,909
    113
    සාමාන්‍යයෙන් වෙන්නෙ කොල්ලා කෙට්ටු වෙනවා කෙල්ල මහත් වෙනවා.

    if-you-know-what-i-mean-127.png
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ate thamai, birth control pills wala side effect walata ban ganu nam mahath wenne.. anika husbandala mahath wenne naa.. thawa kettu wenawa misak :P
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    සාමාන්‍යයෙන් වෙන්නෙ කොල්ලා කෙට්ටු වෙනවා කෙල්ල මහත් වෙනවා.

    "අල බහිනකොට වැල මැරෙණව" කියන්නෙ ඒකට තමයි අපේ පැරැන්නො
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    මං හිතුවෙ කටට ඇරන් , බඩු ගිලල පෝශනේ වැඩි වෙලා කෙල්ලො මහත් වෙනව කියල...... :sorry:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,467
    7,233
    113
    මං හිතුවෙ කටට ඇරන් , බඩු ගිලල පෝශනේ වැඩි වෙලා කෙල්ලො මහත් වෙනව කියල...... :sorry:

    :lol: බලාගන ඉදපං ලංකාවේ කෙල්ලොම බඩු ගිලී. හරියට blow job එකක් දෙන්නෙත් බැදපු උන්ගෙන් කීයෙන් කීදෙනෙක්ද. ඒකත් කොල්ලට බෑ කියන්න බැරි කමට.
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    :lol: බලාගන ඉදපං ලංකාවේ කෙල්ලොම බඩු ගිලී. හරියට blow job එකක් දෙන්නෙත් බැදපු උන්ගෙන් කීයෙන් කීදෙනෙක්ද. ඒකත් කොල්ලට බෑ කියන්න බැරි කමට.

    සිර කතාව මචන්, ගොඩක් කෙල්ලෝ ඇදට වැටේනව ඔන දෙයක් කර ගනින් කියලා. අපිම තාම හැම රෙද්දම හරෝල කරන්න ඕනේ :baffled:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,467
    7,233
    113
    සිර කතාව මචන්, ගොඩක් කෙල්ලෝ ඇදට වැටේනව ඔන දෙයක් කර ගනින් කියලා. අපිම තාම හැම රෙද්දම හරෝල කරන්න ඕනේ :baffled:

    කියලා වැඩක් නෑ බං. ඕවා දන්නෙ නැති උන් හිතන්නේ තමන්ගේ කෙල්ල sex වලදි active නෑ කියලා. අන්තිමට පව්ල් අව්ල් කර ගන්නවා. ඒත් ගොඩක් උන් එහෙමයි කියලා උන් දන්නෙ නෑ. බැදපු කොල්ලෙකුට වයිෆ් ගෙන් හරියට blow job එකක් ලැබෙනවා කියන්නේ ඉතිං උගේ sex life එකට හෙන බෝනස් එකක් ලැබුනා වගේ තමයි.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    සිර කතාව මචන්, ගොඩක් කෙල්ලෝ ඇදට වැටේනව ඔන දෙයක් කර ගනින් කියලා. අපිම තාම හැම රෙද්දම හරෝල කරන්න ඕනේ :baffled:

    මචන් හවස පහේ විතර වගේ ඉඳල ගෙදර වැඩ කරන අතර පොඩි පොඩි ආතල් දීපන් තට්ටමට තට්ටුවක් දැමීම තට්ටම කෙනිත්තීම, නිපල් එකට තට්ටුවක් දැමීම උස්සල බිම ඇතැරීම කරකැවීම වගේ දේවල් (උන් හිතාගෙන ඉන්නෙ අද රෑටනම් දෙයි නැතිවෙන්න කියල, මනෝ ගහගහ ඉන්නෙ රෑවෙන්නෙ කවද්ද කියල) ඊට පස්සෙ හතට විතර කාලබීල අනිත් පැත්ත හැරිල නිදාගනින්... ගෑණිට මෝල නගිනව හෝ ගාල ඒවගේ වෙලාවට ඕන දෙයක් කිව්වම කොරනව මම එහෙමයි හදාගත්තෙ, ටෙස් කරල බලපන්...
     
    • Like
    Reactions: HSW

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    අධ්‍යාපනික අරමුණු උදෙසා Subscribe වන ලදී..