මේක කරන්න පුලුවන් වෙයිද දන්නෑ මට බන් බැන්දම ගෑනිට පවරන්න ඕන වැඩ ටිකක් තියෙනව හරියට ජොබ් එකකට ගියාම ජොබ් රෝල් එකකට ආදල වැඩ කටයුතු වගේ. මේව තමයි මට ගෑනිගෙන් වෙන්න ඕන.
01. කෑම හදන්න ඕන. තුන්වේලම උනුවට කෑම තියෙන්න ඕන. මළාට මට උයන්න බෑ. කුස්සිය පැත්ත පලාතෙ එන්නත් බෑ.
02. මම කැමති කෑම සහ බීම වර්ග කිව්වම හදල දෙන්න ඕන.
03. තේ අරව මේව හදල දෙන්න ඕන.
04. මගේ රෙදි හෝදන්න ඕන.
05. ගෙදර සහ මිදුල අස්පස් කරල පිරිසිදුව තියාගන්න ඕන.
06. දරුවන් ඉන්න කාලයක් උනොත් උන්ගේ අධ්‍යාපණය තනිකර එයා බාලාගන්න ඕන.
මේ ටික වෙන්නැත්නම් මට ගෑනියෙක්ගෙන් වැඩක් නෑ.