බැන්දම ගෑනිට පවරන වැඩ

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මේක කරන්න පුලුවන් වෙයිද දන්නෑ මට බන් බැන්දම ගෑනිට පවරන්න ඕන වැඩ ටිකක් තියෙනව හරියට ජොබ් එකකට ගියාම ජොබ් රෝල් එකකට ආදල වැඩ කටයුතු වගේ. මේව තමයි මට ගෑනිගෙන් වෙන්න ඕන.

    01. කෑම හදන්න ඕන. තුන්වේලම උනුවට කෑම තියෙන්න ඕන. මළාට මට උයන්න බෑ. කුස්සිය පැත්ත පලාතෙ එන්නත් බෑ.
    02. මම කැමති කෑම සහ බීම වර්ග කිව්වම හදල දෙන්න ඕන.
    03. තේ අරව මේව හදල දෙන්න ඕන.
    04. මගේ රෙදි හෝදන්න ඕන.
    05. ගෙදර සහ මිදුල අස්පස් කරල පිරිසිදුව තියාගන්න ඕන.
    06. දරුවන් ඉන්න කාලයක් උනොත් උන්ගේ අධ්‍යාපණය තනිකර එයා බාලාගන්න ඕන.

    මේ ටික වෙන්නැත්නම් මට ගෑනියෙක්ගෙන් වැඩක් නෑ.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    uba bandala na ne da ?

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327

    ඔය ටික කරගත්තහම ඇතිද? :lol:
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    මේක කරන්න පුලුවන් වෙයිද දන්නෑ මට බන් බැන්දම ගෑනිට පවරන්න ඕන වැඩ ටිකක් තියෙනව හරියට ජොබ් එකකට ගියාම ජොබ් රෝල් එකකට ආදල වැඩ කටයුතු වගේ. මේව තමයි මට ගෑනිගෙන් වෙන්න ඕන.

    01. කෑම හදන්න ඕන. තුන්වේලම උනුවට කෑම තියෙන්න ඕන. මළාට මට උයන්න බෑ. කුස්සිය පැත්ත පලාතෙ එන්නත් බෑ.
    02. මම කැමති කෑම සහ බීම වර්ග කිව්වම හදල දෙන්න ඕන.
    03. තේ අරව මේව හදල දෙන්න ඕන.
    04. මගේ රෙදි හෝදන්න ඕන.
    05. ගෙදර සහ මිදුල අස්පස් කරල පිරිසිදුව තියාගන්න ඕන.
    06. දරුවන් ඉන්න කාලයක් උනොත් උන්ගේ අධ්‍යාපණය තනිකර එයා බාලාගන්න ඕන.

    මේ ටික වෙන්නැත්නම් මට ගෑනියෙක්ගෙන් වැඩක් නෑ.
    වැඩ කාරියෙක්ව ගනින්
    ටිකක් කල් ගිහින් ආදරේ හිතුනොත් ඒකිව බැදහන්
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    owa dan ganu karanne na ban

    01. කෑම හදන්න ඕන. (ubata support denna wenawa ) තුන්වේලම උනුවට කෑම තියෙන්න ඕන. මළාට මට උයන්න බෑ. කුස්සිය පැත්ත පලාතෙ එන්නත් බෑ. (ubata support denna wenawa )
    02. මම කැමති කෑම සහ බීම වර්ග කිව්වම හදල දෙන්න ඕන. not sure
    03. තේ අරව මේව හදල දෙන්න ඕන. uabatama hdanna wenawa
    04. මගේ රෙදි හෝදන්න ඕන. washmachine ekak ganin :lol:
    05. ගෙදර සහ මිදුල අස්පස් කරල පිරිසිදුව තියාගන්න ඕන (ubata support denna wenawa ).
    06. දරුවන් ඉන්න කාලයක් උනොත් උන්ගේ අධ්‍යාපණය තනිකර එයා බාලාගන්න ඕන. owa wenne na gani FB eke idi

    Next year
     
    • Like
    Reactions: Error365!

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,472
    1
    32,175
    113
    - උඩරට -
    මේක කරන්න පුලුවන් වෙයිද දන්නෑ මට බන් බැන්දම ගෑනිට පවරන්න ඕන වැඩ ටිකක් තියෙනව හරියට ජොබ් එකකට ගියාම ජොබ් රෝල් එකකට ආදල වැඩ කටයුතු වගේ. මේව තමයි මට ගෑනිගෙන් වෙන්න ඕන.

    01. කෑම හදන්න ඕන. තුන්වේලම උනුවට කෑම තියෙන්න ඕන. මළාට මට උයන්න බෑ. කුස්සිය පැත්ත පලාතෙ එන්නත් බෑ.
    02. මම කැමති කෑම සහ බීම වර්ග කිව්වම හදල දෙන්න ඕන.
    03. තේ අරව මේව හදල දෙන්න ඕන.
    04. මගේ රෙදි හෝදන්න ඕන.
    05. ගෙදර සහ මිදුල අස්පස් කරල පිරිසිදුව තියාගන්න ඕන.
    06. දරුවන් ඉන්න කාලයක් උනොත් උන්ගේ අධ්‍යාපණය තනිකර එයා බාලාගන්න ඕන.

    මේ ටික වෙන්නැත්නම් මට ගෑනියෙක්ගෙන් වැඩක් නෑ.

    බැන්දම ගෑනී උබට පවරන්න හිතන්න ඉන්න වැඩ. :lol:

    රෙදි හෝදන්න/රෙදි වේලන්න/රෙදි මදින්න
    මිදුල , කුස්සිය, ගෙදර අතු ගාන්න
    කෑම උයන්න , වලං හෝදන්න, පොල් ගන්න, පොල් ලෙලි ගහන්න
    බබාලට කිරි පොවන්න, නලවන්න, කවන්න -ගෑනීටත් එක්ක
    බල්ලෝ බලාගන්න
    පොලේ යවන්න, කඩේ යවන්න,වැඩට යවන්න

    එකී මෙකී නොකී වැඩ ගොඩයි :lol:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,403
    6,227
    113
    මේ සිංදුව ගහපන් වෙඩිමේ.

    නැවත එන්න ඉගිලිලා පුතේ.....
    ඉගිලිලා ගිහින් තනපු කුරුළු කූඩුවෙන් නැවත එන්න ඉගිලිලා පුතේ...
     
    • Haha
    Reactions: Error365!

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    job karan nathi ganiyek thama bump. ehema evun na educated nan mokakhari karanava. igenagena nattan thama miniha gena deyak uyala vena deyak balan innava. ubata salli thiye nan shape.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    පැවරුවට වැඩක් නෑ ගෑනි හිතල කරේ නැත්තං. මම දන්නා පවුලක් හිටිය මිනිහා මැරෙනකන් උදේ නැගිටලා තේ හදල ඉව්වා.