බැනියමක් ගන්නකොට මම???

Ritash9001

Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    බැනියමක් ගන්නකොට මම???

    .
    .
    .
    .
    .

    බැනියමක් ගන්නකොට මම

    1. brand එක බලනව.
    2. මිල අඩුම එක ගන්නව.
    3. 100% cotton ද කියල බලනව.
    4. ගානවැඩි උනත් කමක් නෑ හොද එකක් අරගෙන මාසගනක් අදිනව.

    උබල මොකද කරන්නෙ???
     

    i-maxz

    Junior member
  • Sep 27, 2009
    598
    21
    18
    Gedara
    තියන SIZE එකක් බලලා..මෙව්වගෙ ලොකු එව්වා නැද්ද අහනව..
     

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    .
    .
    .
    .
    .

    බැනියමක් ගන්නකොට මම

    1. brand එක බලනව.
    2. මිල අඩුම එක ගන්නව.:lol::lol::lol:
    3. 100% cotton ද කියල බලනව.
    4. ගානවැඩි උනත් කමක් නෑ:lol::lol::lol: හොද එකක් අරගෙන මාසගනක් අදිනව.

    උබල මොකද කරන්නෙ???


    :rofl::rofl::rofl::rofl:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    පර්ස් එක බලනවා
    සල්ලි තියෙනවාද බලනවා
    කැශියර් එක පොලිම බලනවා
    වෙන එකකට සෙට් වෙනවා
    අය පර්ස් එක බලනවා
    සල්ලි තියෙනවාද බලනවා
    ගෙදර ඇවිල්ලා ඇදලා බලනවා
    බැනියම යුනික් නිසා
    4 ක් විතර ගන්නවා
    හෝද හෝද මරු කර කර අදිනවා
    දාඩිය තියෙනන් දෙන්නේ නැහැ
    එතකොට ඉක්මනට සවුත්තු වෙන්නේ නැහැ


    සයිස් එකයි කොටන්ද කියලා බලන්න දෙයක් නැහැ ගහලා තියෙනවා නේ මචන් එක නිකන් බස් එකට නගින කොට අඩිය තියන්නේ කොහෙද කියලා බලනවා වගේ හෙක්