උඹලා ගෑනි ඉස්සරහදි වෙන ගෑනු දිහා බලනවද? බලන්න කොච්චර ආස උනත් දැක්කෙ නෑ වගේ ඉන්නවද, බැලුවට ගැනිගෙන් අවුලක් නැද්ද ? මට නං ලස්සන ගැනියක් හිටියොත් ඉබේම බැලෙනවා!
කේන්ති යං නැද්ද ගැනිට?වයිෆ් අව්ලක් නෑ අපි දෙන්නා ඕනි දෙයක් openly කතා කරනවා. දෙන්නම දෙන්නට loyal නිසා දෙන්නම තමන්ගෙ ලිමිට්ස් දන්නවා.
. a unata passe dawas walata kindiyata ehema kiyanawa
ලොකුවට කේන්ති ගන්නෙ ඉතින් ගෙදර බඩුමුට්ටු අපිලිවලට තිබ්බොත් විතරයි.කේන්ති යං නැද්ද ගැනිට?
කන්න වගේ බලන්න යන්න එපා, ගෑනිට respect එක දීලා ඕන ලබ්බක් කරගනින්. සමහර ගෑනුනම් හෙන possessive උන් ගාවනම් ඔය සෙල්ලම් දාන්න යන්න එපා.උඹලා ගෑනි ඉස්සරහදි වෙන ගෑනු දිහා බලනවද? බලන්න කොච්චර ආස උනත් දැක්කෙ නෑ වගේ ඉන්නවද, බැලුවට ගැනිගෙන් අවුලක් නැද්ද ? මට නං ලස්සන ගැනියක් හිටියොත් ඉබේම බැලෙනවා!
උඹලා ගෑනි ඉස්සරහදි වෙන ගෑනු දිහා බලනවද? බලන්න කොච්චර ආස උනත් දැක්කෙ නෑ වගේ ඉන්නවද, බැලුවට ගැනිගෙන් අවුලක් නැද්ද ? මට නං ලස්සන ගැනියක් හිටියොත් ඉබේම බැලෙනවා!