බැඳපු උං වරෙල්ලා ( Love කරන උං ආවත් බනින් නැ )

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,030
    1,924
    113
    උඹලා ගෑනි ඉස්සරහදි වෙන ගෑනු දිහා බලනවද? බලන්න කොච්චර ආස උනත් දැක්කෙ නෑ වගේ ඉන්නවද, බැලුවට ගැනිගෙන් අවුලක් නැද්ද ? මට නං ලස්සන ගැනියක් හිටියොත් ඉබේම බැලෙනවා!
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,924
    113
    වයිෆ් අව්ලක් නෑ අපි දෙන්නා ඕනි දෙයක් openly කතා කරනවා. දෙන්නම දෙන්නට loyal නිසා දෙන්නම තමන්ගෙ ලිමිට්ස් දන්නවා.
    කේන්ති යං නැද්ද ගැනිට?
     
    • Like
    Reactions: iworld

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    968
    1,155
    93
    balanawa. kellatath pennanawa. samahara welawata mama dakke nathnam kella pennanawa.

    ohoma pennala giya conversation walin thamai dana gatthe kellek diha balala kiyanna puluwan hari bra size eka dalada thiyenne, boru pukak dalada inne wage ewa.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,895
    113
    උඹලා ගෑනි ඉස්සරහදි වෙන ගෑනු දිහා බලනවද? බලන්න කොච්චර ආස උනත් දැක්කෙ නෑ වගේ ඉන්නවද, බැලුවට ගැනිගෙන් අවුලක් නැද්ද ? මට නං ලස්සන ගැනියක් හිටියොත් ඉබේම බැලෙනවා!
    කන්න වගේ බලන්න යන්න එපා, ගෑනිට respect එක දීලා ඕන ලබ්බක් කරගනින්. සමහර ගෑනුනම් හෙන possessive උන් ගාවනම් ඔය සෙල්ලම් දාන්න යන්න එපා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    උඹලා ගෑනි ඉස්සරහදි වෙන ගෑනු දිහා බලනවද? බලන්න කොච්චර ආස උනත් දැක්කෙ නෑ වගේ ඉන්නවද, බැලුවට ගැනිගෙන් අවුලක් නැද්ද ? මට නං ලස්සන ගැනියක් හිටියොත් ඉබේම බැලෙනවා!

    geni ekka car eke yaddi, lassana kotata adala puka loku ganiyek yaddi pennla ahanawa maru puka neda, maru gala neda kiyala, geni baninawa kupadiya kiyala.
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අත්තාහි අත්තනෝ නාතෝ කෝහි නාතෝ පරෝසියා බොක්ක
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    balana ekak ahu wenne neti wenna balapan 😎

    denzel-washington-smiling-with-sunglasses-spvhhexgjc16qhxu.gif
     
    Last edited:
    • Haha
    Reactions: chami_84

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    ගිහිං වැලක් බලලා අතේ ගහපංකෝ. මෙතන ඇවිල්ලා අනුන්ගේ බිරින්දෑවරු ගැන අහන්නේ නැතිව.