බැඳපු ගමන් ළමයි හදන්න ඵපා❌

bumper

Well-known member
  • May 20, 2017
    378
    170
    63
    හා මචන් උඹ කියන විදියටම කරන්නම්,
    හම්බ ලේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඩිවොස් වෙලා මහණ වෙන්න යනවා කියපන් , නඩත්තු ගෙවන්න බැහැ නේ මහණ වුනාම.

    එහෙම මහන වෙන්න බෑ බන්. ගැනී පර්මිෂන් දෙන්න ඕන.බැදලා නම්. ඊට පස්සේ දේපල ටික පවරන්න ඕන.
     
    • Like
    Reactions: asylum

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එහෙම මහන වෙන්න බෑ බන්. ගැනී පර්මිෂන් දෙන්න ඕන.බැදලා නම්. ඊට පස්සේ දේපල ටික පවරන්න ඕන.

    ow ehema karanna puluwan nam kiriyeth 80% withara melahakata mahana wela, penne nedda yana depression threads
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ow ehema karanna puluwan nam kiriyeth 80% withara melahakata mahana wela, penne nedda yana depression threads

    :lol: මහන වෙන එක වෙනම ප්‍රොසෙස් එකක් බන්. ඔහොම කරන්න පුළුවන් නම් ඉතින්, රටෙන් බාගයක්ම පන්සල් වල ඉදි මහන වෙලා. එළකිරි එකෙත් ගොඩක්ම ඉදි ඒ වගේම.

    මහන වෙන්න කලින් ගෑනිගේ අවසරය ඕන, ඊට පස්සේ ගැනිට දේපල සේරම පවරන්න ඕන, ඊට පස්සේ අවසරේ අරන් ඩිවෝස් වෙන්න තියන්නේ.
     
    Rawan2112

    Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    සහතික ඇත්ත . බඩ උන ගමන් ගැනි මිනිහා නටවන්න ගන්නවා. ලමයා හම්බ උනාම ගෙදර වැඩ මිනිහට පටවනවා. හුකන්න දෙන් නැහැ . මිනිහා වෙන ගැණු පස්සේ යන්න ගන්නවා.ගොඩක් පවුල් වල තත්ත්වය ඕක තමා.
    අනික ලංකාවේ ගැණු මිනිහෙක් අල්ල ගන්නකම් විතර යි ඔක්කොම කැටයම් .
    මම රට ඉන්න නිසා පොඩි research එකක් කරලා බැලුවා online add ekak dala. 99% ගැනු කතා කරන්නේ හොඳ රටකට පැනලා නිකන් මිනිසුන් ගෙන්කකා බිබී ඉන්න.
    ලංකාවේ ජොර සීන් වහගන්න තමා බලන්නේ .
    ලොකු වෙඩිමක් අරන් අනික් උන් ට පඩ ෂෝ එකක් දාන් න . ඕවා තමා ගොඩක් ගෑනු න්ගේ හීන. හැබැයි ගොඩක් උන්ට කිසිම qualifications ekak nehe නිකන් වටේ ගියපු ගොන් කණු විතර යි.
    බදින වානම් හොඳ ට හොයලා බලලා බැදපන්.නැත්නම් මෝලි අමාරැවට බැදලා පස්සේ නහයෙන් අඩන්න එපා . that my advice guy s
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    :lol: මහන වෙන එක වෙනම ප්‍රොසෙස් එකක් බන්. ඔහොම කරන්න පුළුවන් නම් ඉතින්, රටෙන් බාගයක්ම පන්සල් වල ඉදි මහන වෙලා. එළකිරි එකෙත් ගොඩක්ම ඉදි ඒ වගේම.

    මහන වෙන්න කලින් ගෑනිගේ අවසරය ඕන, ඊට පස්සේ ගැනිට දේපල සේරම පවරන්න ඕන, ඊට පස්සේ අවසරේ අරන් ඩිවෝස් වෙන්න තියන්නේ.

    ekama thamai math kiyanne, ehema wenna be. thawa divorce naduwak thiyeddi kohomath be naduwa iwara wenakan
     
    • Like
    Reactions: lasankandy

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    සහතික ඇත්ත . බඩ උන ගමන් ගැනි මිනිහා නටවන්න ගන්නවා. ලමයා හම්බ උනාම ගෙදර වැඩ මිනිහට පටවනවා. හුකන්න දෙන් නැහැ . මිනිහා වෙන ගැණු පස්සේ යන්න ගන්නවා.ගොඩක් පවුල් වල තත්ත්වය ඕක තමා.
    අනික ලංකාවේ ගැණු මිනිහෙක් අල්ල ගන්නකම් විතර යි ඔක්කොම කැටයම් .
    මම රට ඉන්න නිසා පොඩි research එකක් කරලා බැලුවා online add ekak dala. 99% ගැනු කතා කරන්නේ හොඳ රටකට පැනලා නිකන් මිනිසුන් ගෙන්කකා බිබී ඉන්න.
    ලංකාවේ ජොර සීන් වහගන්න තමා බලන්නේ .
    ලොකු වෙඩිමක් අරන් අනික් උන් ට පඩ ෂෝ එකක් දාන් න . ඕවා තමා ගොඩක් ගෑනු න්ගේ හීන. හැබැයි ගොඩක් උන්ට කිසිම qualifications ekak nehe නිකන් වටේ ගියපු ගොන් කණු විතර යි.
    බදින වානම් හොඳ ට හොයලා බලලා බැදපන්.නැත්නම් මෝලි අමාරැවට බැදලා පස්සේ නහයෙන් අඩන්න එපා . that my advice guy s
    Sirawata ban
     
    • Like
    Reactions: Rawan2112

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    😞
     
    • Like
    Reactions: Rawan2112

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,156
    2,370
    113
    Yasmin eka sure da?yasmin use karalath bada una un nadda?
    Mona huyannakata da yako bandala condoms use karranne. Nikan arapan.

    Yasmin tablet eka daily deepan ganita. Fat wenneth na badu giyath bada enneth na.

    Anyway back to the topic. Mage wennda wife mata kiwa ekai hadanna ona and bandala 2-3 years yamakam no kids kiyala.