බැඳුම්කර මගඩිය

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    බැංකු හොරකමට සම්බන්ධ උන්ගෙ දේශපාලන ගමන නතර කරනවා කිව්ව ඔවුන් දේශපාලනයට සුදුසු නෑ කියල ලොක්කා කේන්තියෙන් වෙව්ල වෙව්ලා කිව්වා... සිංගප්පූරු රජය එක්ක ඔක්කොම කතාකරගෙන තියෙන්නෙ කිව්වෙ... ඔහොම ඉඳල... ඉඳලා... ලොක්ක දෙනව ආයෙ ඔන්න බලපන් වෘශණ කෝෂ දෙක ගුදය වටේ කැරකෙන්න...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    :yes: බැඳුම්කර කේස් එක මෙහෙම හෙමිට ඇද ඇද ගිහින් 2020 ලංවෙද්දි ෂොට් එක දෙන්න බැරි නෑ ලොකු ලොකු අලි කකුල් ඔක්කොටම UNP එක හතරගාතෙන් වැටෙන්න. රනිල්ට උනත් ඔය කොනකින් මොකක්හරි කොක්කක් වැටෙන්න පුළුවන් අහක හිටපු රවී මාට්ටු උනා වගේ.

    එකට හිටපු මහින්දට ගේම දුන්න එකාට රනිල් ගේමක් නෙවේ :yes:



    :rolleyes::rolleyes: