My3 Ranil n Mahinda wada street smart
රනිල් ස්මාර්ට් ද ? පොරගෙ ස්මාර්ට් එක හොඳයි පොරගෙ ගෙදරට.
මන් කලින් කිව්වානෙ තාම පාන් ගෙඩිය පොලිමෙ ගත්ත කාලෙ ජීවත් වෙන මිනිස්සු ඉස්සරහ රනිල් ස්මාර්ට්.
මෛත්‍රී රනිල්ටත් අරිනවා .
My3 Ranil n Mahinda wada street smart
අහ් මෙ අවුරුදු දෙකකට් රොයල් ගිය පොන්ස් කෙනෙක් නෙ ?
කොළඹ මුඩුක්කුවක ඉඳලා පතනෙ ගිහින් බොරලැස්ගමුවට ඉඩම් අරන් මරු වෙච්ච ඕ ලෙවල් වලින් රොයල් දැක්ක පොන්ස් කෙනෙක් .වයසට ගරු කරලා මන් තව කියන්නෙ නැහැ මුකුත්
1 වසරෙ ඉඳන් ගිය එකෙක් නම් කමක් නැහැ. මන් අඳුරන සෙරම 1 වසරෙ ඉඳන් ගිය උන්.
උන් එක්ක මන් ඔනි දෙශපාලන මත වාදයක් කරගෙන තියෙනවා ඉස්කොලෙත් ගාවගෙන(අපහාසත්මකව නෙමෙ ) .එත් එක වචනයක් කියලා නැහැ. මොකද උන් 1 වසරෙ ඉඳන් ගිය උන් නිසා නිදහස් මත ඉවසන්න පුරුදු වෙලා තියෙනවා. එක යාළුවෙක් යු ඇන් පි ඇමති කෙනෙක්ගෙ කොඩිනෙටර්. ඌ එක්කම මන් ඌගෙ ඇමතිවත් විවෙචනය කරන්වා .
කියෙව්වොත් මොකක් හරි ඌ අහසින් පාත් වෙච්ච රොයලිස්ට් කෙනෙක් උඹ වගෙ

මාලිකා සිරිසෙනගෙ සනීපෙන්ද ?Typical reaction of a kanu kata![]()





මෙදා පාර කොට්ටෝරුවා කෙහෙල් ගහටම කෙටුවා 

රනිල් ස්මාර්ට් ද ? පොරගෙ ස්මාර්ට් එක හොඳයි පොරගෙ ගෙදරට.
මන් කලින් කිව්වානෙ තාම පාන් ගෙඩිය පොලිමෙ ගත්ත කාලෙ ජීවත් වෙන මිනිස්සු ඉස්සරහ රනිල් ස්මාර්ට්.
මෛත්‍රී රනිල්ටත් අරිනවා .
අපිදන්න දේශපාලන ඉතිහාසයේ මේ චෝදනා දේශපාලඥ්ඥයින්ට එල්ලවෙලා තියනවානේ..
ඵහැරගැනීම්,මිනීමැරීම්,පහරදීම්,අල්ලස්,කප්පම්ගැනීම්,මුදල් නාස්ති කිරීම්,මුදල් වැඩියෙන් අනුමතකරන් කුට්ටියක් සාක්කුවේදාගැනීම්,වැඩි කොමිස්වලට බාල බඩු ගෙන්වීම්,ජාතික අරක්ශාවට හානි කිරීම්, සුනාමි ආධාර වන්චාවල්, මහබැන්කු වන්චාවල්, ගල් අගුරු,බාල රුධිරපාරවිලයන ,බාල බෙහෙත් ගෙන්වීම්,අටේ ආර්තිකය අකර්මන්‍ය කිරීම්, ටෙන්ඩර් අක්‍රමිකතා, එතනෝල් වලින් බදු පැහැරහැරීම් වගේ චෝදනා.
උබලාදන්න කීදෙනෙක් මේවාට වැරදිකාරයෝවෙලා හිරබත් කනවාද.ඒ අලභය නැවත රජයට අයකරගනද..
එහෙම පූර්වාදර්ශයක් ලන්කාවේ තියනවාද..
මේචෝදනා බොරුනම් ඇයි රට නොයෙකුත් සන්වර්ධන වැඩවලට ලෝකෙට නයවෙලත් ලොකුවට කරගත්ත දෙයක් නැත්තේ.
චෝදනා බොරුනම්,අවුරුදු 70ක් ගිහිනුත් කිසිම අවුලක් නැති ක්ශේත්‍රයක් නැත්තේ..
බැදුම්කරයගැනත් මිනිස්සුන්ට ඇත්තේ බලාපොරොත්තුවක් පමනයි
ඒකතමා මාත් කිව්වෙ. එකෙක්වත් හිරෙ යන්නෙ නැහැ. චොදන ගැන උලුප්පලා යු ඇන් පි එක කිච කරවනවා මෛත්‍රී.
දැන්ටම බලපන් මෙ සීන් එකෙ යු ඇන් පී එකෙ ප්‍රභලයො කීයක් නොන්ඩි උනාද කියලා. කවදාවත් නැතුව මුදල් ඇමතිට ඉල්ලලා අස්වෙන්නත් උනා.
බැඳුම්කර කමිටුවෙ හිටිය උනුත් ඇලොසියස් එක්ක ලව් කරලා මාට්ටු. වොයිස් රෙකොර්ඩ්, ටෙක්ස්ට් මැසෙජ් රෙකොර්ඩ්ස්, ඩෙටා බැක් අප් සෙරම අදිනවා.
මෙහෙ ටෙක්නොලොජි එක නැත්තම් වෙන රටකින් හරි ටීම් එකක් හයර් කරලා සාක්ෂි තව හොයාවි.


My3 control karanne Maharaja
awurudu 4.5 kata kalin janadipathita wisurawanna bea.
mudal panathaka parada karala puluwan mama hithanne
Parliament eka visuruwa harinna ne beri. Agamerhiwa ain karala, emathiandalaya wenas karanna puluwan mama hithanne.
Parliament eka visuruwa harinna ne beri. Agamerhiwa ain karala, emathiandalaya wenas karanna puluwan mama hithanne.


අපිදන්න දේශපාලන ඉතිහාසයේ මේ චෝදනා දේශපාලඥ්ඥයින්ට එල්ලවෙලා තියනවානේ..
පැහැරගැනීම් ,මිනීමැරීම්,පහරදීම්,අල්ලස්,කප්පම්ගැනීම්,මුදල් නාස්ති කිරීම්,මුදල් වැඩියෙන් අනුමතකරන් කුට්ටියක් සාක්කුවේදාගැනීම්,වැඩි කොමිස්වලට බාල බඩු ගෙන්වීම්,ජාතික අරක්ශාවට හානි කිරීම්, සුනාමි ආධාර වන්චාවල්, මහබැන්කු වන්චාවල්, ගල් අගුරු,බාල රුධිරපාරවිලයන ,බාල බෙහෙත් ගෙන්වීම්,අටේ ආර්තිකය අකර්මන්‍ය කිරීම්, ටෙන්ඩර් අක්‍රමිකතා, එතනෝල් වලින් බදු පැහැරහැරීම් වගේ චෝදනා.
උබලාදන්න කීදෙනෙක් මේවාට වැරදිකාරයෝවෙලා හිරබත් කනවාද.ඒ අලභය නැවත රජයට අයකරගනද..
එහෙම පූර්වාදර්ශයක් ලන්කාවේ තියනවාද..
මේචෝදනා බොරුනම් ඇයි රට නොයෙකුත් සන්වර්ධන වැඩවලට ලෝකෙට නයවෙලත් ලොකුවට කරගත්ත දෙයක් නැත්තේ.
චෝදනා බොරුනම්,අවුරුදු 70ක් ගිහිනුත් කිසිම අවුලක් නැති ක්ශේත්‍රයක් නැත්තේ..
බැදුම්කරයගැනත් මිනිස්සුන්ට ඇත්තේ බලාපොරොත්තුවක් පමනයි





[/FONT][FONT="]එක බැදුම්කර හොරෙක්ට හරි දඩුවමක් දුන්නොත් මේ ෆොන්න පාලනෙන් ,[/FONT]
[FONT="] අගමැති පොන්නප්පු ජුන්ඩ පෙන්නනවලු [/FONT][FONT="]itn [/FONT][FONT="]එකේ [/FONT][FONT="]live [/FONT][FONT="]ඇවත්[/FONT]
[FONT="] [FONT="]නළුවෙක් නෙමේ අමු පොන්නයෙක්[/FONT]
[/FONT]
යහපාලනෙන් දඬුවම් දෙන්නෙ කොහොමද බන් අගමැතියත් ගැවිලා ඉන්නකොට .මෙකෙන් වෙන්නෙ යු ඇණ් පී එක පච කරලා ඊලඟ ඡන්දෙදි නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදන්න




බැඳුම්කර කේස් එක මෙහෙම හෙමිට ඇද ඇද ගිහින් 2020 ලංවෙද්දි ෂොට් එක දෙන්න බැරි නෑ ලොකු ලොකු අලි කකුල් ඔක්කොටම UNP එක හතරගාතෙන් වැටෙන්න. රනිල්ට උනත් ඔය කොනකින් මොකක්හරි කොක්කක් වැටෙන්න පුළුවන් අහක හිටපු රවී මාට්ටු උනා වගේ.
එකට හිටපු මහින්දට ගේම දුන්න එකාට රනිල් ගේමක් නෙවේ![]()
මොකද්ද බන් ඒකෙ තේරුම, අහක හිටපු නෙවෙයි සීන් එකේ දෙකට හිටපු....