බැඳුම්කර මගඩිය

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    eka thamai bung maatha ada hithuwe.. phone covnersation records adala hena sarata yanawa ne. meka kata hari ona heli karanna. nattham ithn govt eke power eken oka wahanawa kiyanne deyak newei ne ada kaale.

    එක තමා ආණ්ඩු බලය තමන්ගෙ අතෙ නම් ඔනිම කුපාඩි වැඩක් ආණ්ඩු කාලෙ වහගෙන් හිටිය හැකිනෙ.
    එත් මෙතන රනිලා අගමැති උනාට ජනාධිපති විධායක බලතලත් එක්ක නිදහස් පක්ෂ කාරයෙක් ,
    2003-2004 වගෙ. එදා චන්ද්‍රිකා යු ඇන් පි එකට කෙලෙව්වෙ සන්ධානයක් හදලා නියමිත කාලෙට කලින් පාර්ලිමෙන්තුව විසිරවලා.
    එදායින් පස්සෙ යු ඇන් පි ඒක ආණ්ඩු බලයක් ගත්තෙ 2015 .එතනත් අති බහුතරයක් නැහැ .
    ඉතිං කොහොම කොහොම හරි පාර්ලිමෙන්තුව විසිරුවන එකෙන් වළක්ව ගන්න නීතියක් හදගත්හා එෆ් සී අයි ඩී බිල්ලා මවලා ,කට්ටිය බිලී බාගෙන (ෆොන්සෙකා ,පාඨලි )
    ඉතිං මෛත්‍රී හිර වුණා එකෙන්. එක නිසා මෛත්‍රී ගෙම දෙන්නෙ බැඳුම් කර සිද්ධිය ඇදන් ගිහින් .
    පොර පත් කරපු කමිටුව නෙ මෙ තියෙන්නෙ ?
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    රනිල්ව බෙරන එක ගැන නම් මට ක්ලික් උනෙ නැහැ. කොහොමත් කවුරුත් හිරෙ යන්නෙ නැහැ, මෙකෙන් බලපොරොත්තු වෙන්නෙ ජනතා අප්‍රසාදය ඇති කරවන් එක යු ඇන් පි එක ගැන.

    :lol:උන්ට කවද්ද මිනිස්සුන්ගේ ප්‍රසාදය හිමි උනේ?හිමි උනානම් එක එකාව දාලා ජනාධිපති වරනේ දිනයිද?උබ අමු unp කාරයෙක් වගේ මටනම් පේන්නේ.හීන් නූලෙන් unp එක සුද්ද කරන්න හදනවා.:rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    හිටන්ට දැන් චන්ද පදනමක් නෑ හරියට සරත් ෆොන්සේකට වෙච්චි දේ වෙලා තින්නේ. ඉතිං පොර බලන්නේ මහින්දගේ ඇඟේ එල්ලෙන්න.

    රනිල බලන්නේ මහින්ද වෙනම, හිටං ඇතුළු සෙට් එක වෙනම චන්දෙට දාල උගේ ගොඩ වැඩි කරගන්න

    මහින්දට ඕනා හිටන්ගේ දෑත් ශක්තිමත් කරන ගමන් පරණ කේස් වලින් බේරෙන්න

    හිටංට කොහොමත් ඡන්ද පදනමක් කවදාවත් තිබ්බෙ නැහැ. හිටංගෙ ඡන්ද පදනම පොළොන්නරුවෙ විතරයි .
    හිටං ජනාධිපතිවරණෙ ගොඩ දැම්මෙ
    1.එවකට දකුණෙ පැවති මහින්ද විරොධි රැල්ල්.
    2.උතුරෙ මහින්ද විරොධි රැල්ල්
    3.මුස්ලිම් විරොධය නිසා මුස්ලිම් එවුන් මහින්ද කෙරෙ තිබුණු අප්‍රසාදය.
    ඉතිං මෙ කාරණා තිබ්බත් රනිලා ඉල්ලුවානම් මිනිස්සු ඡන්දෙ දෙන්නෙ නැහැ. රනිල් ,ෆොන්සෙකා වගෙ උන් ඉල්ලුවානම් මිනිස්සු බැණ බැණා හරි මහින්දට ඡන්දෙ දෙනවා. එත් මෛත්‍රීට කිසි චොදනාවක් තිබ්බෙ නැහැ නෙ එ වෙලාවෙ .ඉතිං මිනිස්සුන්ට අළුත් මුහුණුවරක් උනා මහින්ද විරොධය සඵල කරගන්න .එකයි හිටං දින්නෙ.
    හිටංගෙ බහුතර ඡන්ද යු ඇන්පි සහ උතුරු නැගෙන හිර දෙමළ මුස්ලිම් ඡන්ද .හිටංගෙ පක්ෂෙ ඡන්ද එච්චර නැහැ .
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මෙතන ලොකු බරක් දානවා කවුරු හරි නැත්නම් cid පරීක්ෂණ වගේ ඒවා මේ වගේ වෙන්නේ කොහොමද,මොකද රනිල් කොහොමත් මුල ඉඳලා වැඩේ වහ ගන්න බලපු එකා මේවා හෙළි කරාවිද?,මෛත්‍රීපාලට ඕනෙ මහින්ද එක්ක එකතු වෙන්න,අනිත් අයටත් ඕනෙ ඒකමයි.මොකද මහින්ද නැතිව උන්ට ඡන්දයක් දිනන්න බෑ.මහින්ද ඇතුළු අයටත් ඕනෙ ඒකමයි,මොකද ආපහු බලය ගන්න 2020 වෙනකං ඉන්න බෑ,අනික පරීක්ෂණ ටික වහගන්න ඕනෙ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland

    එක තමා ආණ්ඩු බලය තමන්ගෙ අතෙ නම් ඔනිම කුපාඩි වැඩක් ආණ්ඩු කාලෙ වහගෙන් හිටිය හැකිනෙ.
    එත් මෙතන රනිලා අගමැති උනාට ජනාධිපති විධායක බලතලත් එක්ක නිදහස් පක්ෂ කාරයෙක් ,
    2003-2004 වගෙ. එදා චන්ද්‍රිකා යු ඇන් පි එකට කෙලෙව්වෙ සන්ධානයක් හදලා නියමිත කාලෙට කලින් පාර්ලිමෙන්තුව විසිරවලා.
    එදායින් පස්සෙ යු ඇන් පි ඒක ආණ්ඩු බලයක් ගත්තෙ 2015 .එතනත් අති බහුතරයක් නැහැ .
    ඉතිං කොහොම කොහොම හරි පාර්ලිමෙන්තුව විසිරුවන එකෙන් වළක්ව ගන්න නීතියක් හදගත්හා එෆ් සී අයි ඩී බිල්ලා මවලා ,කට්ටිය බිලී බාගෙන (ෆොන්සෙකා ,පාඨලි )
    ඉතිං මෛත්‍රී හිර වුණා එකෙන්. එක නිසා මෛත්‍රී ගෙම දෙන්නෙ බැඳුම් කර සිද්ධිය ඇදන් ගිහින් .
    පොර පත් කරපු කමිටුව නෙ මෙ තියෙන්නෙ ?

    දැන් නිතිය අනුව 2020 ට කලින් පාලිමන්ට් එක විසුරුවන්න කොහොමටට්වත් බැරිද ?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මහින්ද මයිත්‍රී අන්ඩර්ලයින් ලව් ස්ටෝරියක් 2015 ජනවාරි ඉඳන්ම තියෙන්න ඇති කියලා හිතෙනවා මට.
    මොන විදියට බැනගත්තත් පක්ෂ සභාපතිකම මයිත්‍රීට දෙනවනේ.
    මහ මැතිවරණෙ වෙනකම් මයිත්‍රීට බනිනවා මහින්ද.එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ ඡන්ද ගොඩ වැඩි වෙනවා.මයිත්‍රීත් න්කන් රනිල්ගේ ගෝලයා වගෙ ලයින් එකක් දෙනවා... රනිල්ව බේරනවා වගේ දර්ශනයක්.

    මහ ඡන්දෙන් පස්සෙ රනිල්ට ගහන්නේ.ගානට ටොපිය සෙට් කරලා තියෙන්නෙ දැන්. තව ටික කාලෙකින් තිරය ඇරෙයි
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    :lol:උන්ට කවද්ද මිනිස්සුන්ගේ ප්‍රසාදය හිමි උනේ?හිමි උනානම් එක එකාව දාලා ජනාධිපති වරනේ දිනයිද?උබ අමු unp කාරයෙක් වගේ මටනම් පේන්නේ.හීන් නූලෙන් unp එක සුද්ද කරන්න හදනවා.:rofl:
    උඹ ලංකාවෙ එකෙක් නෙමෙද ? ජනතාව කියන්නෙ මහින්ද්ගෙ උන් විතරක් නෙමෙ.
    යු ඇන් පි එකට ජනතා අප්‍රසාදය තියෙන්නෙ පක්ෂ නයකත්වයත් එක්ක.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් නිතිය අනුව 2020 ට කලින් පාලිමන්ට් එක විසුරුවන්න කොහොමටට්වත් බැරිද ?

    awurudu 4.5 kata kalin janadipathita wisurawanna bea.
    mudal panathaka parada karala puluwan mama hithanne
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    මෙතන ලොකු බරක් දානවා කවුරු හරි නැත්නම් cid පරීක්ෂණ වගේ ඒවා මේ වගේ වෙන්නේ කොහොමද,මොකද රනිල් කොහොමත් මුල ඉඳලා වැඩේ වහ ගන්න බලපු එකා මේවා හෙළි කරාවිද?,මෛත්‍රීපාලට ඕනෙ මහින්ද එක්ක එකතු වෙන්න,අනිත් අයටත් ඕනෙ ඒකමයි.මොකද මහින්ද නැතිව උන්ට ඡන්දයක් දිනන්න බෑ.මහින්ද ඇතුළු අයටත් ඕනෙ ඒකමයි,මොකද ආපහු බලය ගන්න 2020 වෙනකං ඉන්න බෑ,අනික පරීක්ෂණ ටික වහගන්න ඕනෙ.

    :yes: :yes:

    දැන් එෆ් සී අයි ඩී එක ගැන ඇහෙන්නෙත් නැහැ නිව්ස් වල.
    අර්ජුන් ඇලොසියස් ,බැඳුම්කර, තමා ජනප්‍රිය වචන
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Plot එක: චන්දේ නිසා මොරු 2-3 ඇතුලට යයි..... ලේඩ වෙයි..... හොස්පිටල් යයි..... මුකුත් නොවිච්ච ගානට එලියට එයි.....
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේකයි උනේ මචන්.. රනිල් හිතුවෙ නෑ ජනාදිපති කොමිසම මෙච්චර කොන්ද කෙලින් තියාගෙන වැඩ කරයි කියල.. එහෙම දන්නවනම් මිනිහ ඕක පත් කරන්න කලින්ම ඕකට ගේම දෙනව..

    අනික් එක තමයි රජයෙ නිලදාරින් ටික සේරම බය නැතුව බැදුම්කර සිද්දිය ගැන කතා කරපු එක.. විගණකාදිපති , රජයේ ප්‍රදාන lawyer ( දප්පුලි ද ලිවේරා), central bank සෙට් එක, BOC , Peoples bank සෙට් එක.. මේ කට්ටිය සාක්ශි දීපු විදිහට රනිල්ට කට උත්තර නැති වෙලා ඉන්නෙ..

    හැබැයි ඔහොම වෙන එක හොදයි..
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මේ රටේ දේශපාලනය කැරකෙන්නේ ප්‍රධාන පවුල් 3ක් අතරේ පමණයි. වෙන කාටවත් එන්න ඉඩක්/පාරක් නෑ..

    බණ්ඩාරනායක ,ජයවර්ධන සහ අළුතින් එකතුඋන රාජපක්ෂ.

    මෛත්‍රී කියන්නේ චන්ද්‍රිකාගේ බළල් අත.චන්ද්‍රිකා මහින්දට ඉස්සර ඉඳන්ම ගේම අදිනවා.ඒ නිසා මෛත්‍රී කවදාවත් මහින්දට ඔළුව උස්සන්න දෙන්නේ නෑ. රනිල් එක්ක චන්ද්‍රිකාගේ ගැටුමක් නෑ. ඒත් මෛත්‍රී කැමති නෑ UNP එක නිසා නිදහස් පක්ෂයේ/තමන්ගේ නම කැත වෙනවට..

    වෙනවනම් වෙන්න තියෙන්නේ එක දෙයයි. ඒ ඊළඟ පාර චන්දෙදි ජෙප්පොත් එක්ක මෛත්‍රී ආයේ සන්ධානයක් ගහන එක.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    reputation_neg.gif
    බැඳුම්කර මගඩිය 11-17-2017 08:10 PM Ridila neda ponnayata.UNP hora kala dan ekata my3 allagena.balla thoge paeulama chappa wela pala bus ekakata yatawela.enawa methana horu sudda karanna.

    මට බස් එකක් හොයලා දීයන් චප්ප වෙලා යට වෙන්න :lol::lol::lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    Ubata RC bithikawak n thiyenawa ne lol..uba loku hina manekin pelana 1kek wage adu kuleda uba?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    Ubata RC bithikawak n thiyenawa ne lol..uba loku hina manekin pelana 1kek wage adu kuleda uba?

    අහ් මෙ අවුරුදු දෙකකට් රොයල් ගිය පොන්ස් කෙනෙක් නෙ ? :lol::lol::lol:
    කොළඹ මුඩුක්කුවක ඉඳලා පතනෙ ගිහින් බොරලැස්ගමුවට ඉඩම් අරන් මරු වෙච්ච ඕ ලෙවල් වලින් රොයල් දැක්ක පොන්ස් කෙනෙක් .වයසට ගරු කරලා මන් තව කියන්නෙ නැහැ මුකුත්

    1 වසරෙ ඉඳන් ගිය එකෙක් නම් කමක් නැහැ. මන් අඳුරන සෙරම 1 වසරෙ ඉඳන් ගිය උන්.
    උන් එක්ක මන් ඔනි දෙශපාලන මත වාදයක් කරගෙන තියෙනවා ඉස්කොලෙත් ගාවගෙන(අපහාසත්මකව නෙමෙ ) .එත් එක වචනයක් කියලා නැහැ. මොකද උන් 1 වසරෙ ඉඳන් ගිය උන් නිසා නිදහස් මත ඉවසන්න පුරුදු වෙලා තියෙනවා. එක යාළුවෙක් යු ඇන් පි ඇමති කෙනෙක්ගෙ කොඩිනෙටර්. ඌ එක්කම මන් ඌගෙ ඇමතිවත් විවෙචනය කරන්වා .
    කියෙව්වොත් මොකක් හරි ඌ අහසින් පාත් වෙච්ච රොයලිස්ට් කෙනෙක් උඹ වගෙ